DC Power Supply & Hot Gun

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    hy3003.jpg
    $(KGrHqUOKn!E6+n7jpsYBSU,3dQ)hQ~~60_35.JPG

    මචංලා මට dc power supply එක කුයි hot gun එක කුයි ගන්න ඕනේ කියන්න ගන්න
    හොද බ්‍රෑන්ඩ් එකක් එහෙම තියනවද කියල

    ගන්න හොද තැනකුත් කියනවද..
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    pitakotuwa 1st cross street-"robert agencies" best machan.eth tikak ganan badu.
    "Polac" ekath thiyenne 1st cross street thamai.eketh badu tikak hodai.
    anith ewa nam danna machan.
    "polac" eke thiyanawa "ya xun" kiyala hot gun ekak eka tikak hodai.
    machan kiriye electronic nula karana "aruna" aiyawa contact karala balapan tikak..
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    hodha ewa nam patta ganan.. ebay eken ganin..

    ගනනම් අවුලක් නැ හොද එකක් ගන්නයි ඕනේ
    ebay අරන් මෙහෙන් අල්ලයිද දාන්නැ...
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    pitakotuwa 1st cross street-"robert agencies" best machan.eth tikak ganan badu.
    "Polac" ekath thiyenne 1st cross street thamai.eketh badu tikak hodai.
    anith ewa nam danna machan.
    "polac" eke thiyanawa "ya xun" kiyala hot gun ekak eka tikak hodai.
    machan kiriye electronic nula karana "aruna" aiyawa contact karala balapan tikak..

    මචං polac එක කොයි හරියේද හරියටම තියෙන්නේ
    thanks මචං මම අරුණ අයියගෙන් අහල බලන්නම් කෝ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    phone eken danne comment eka.
    power supply eka pettah 1st cross street eke Unitech trading eken ganna puluwan. 6000k Una. 30v 3 A ekak.

    hot air gun eka Nam mama gennuwa machan ebay eken. But Unitech eke thiyanawa ganna.

    badu dekama Chinese so no warrenty

    matanam thama awulak awe Na.
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    TENMA kiyana brand eka hondai.
    Farnell site eken order karala gennaganna puluwan. Badu enna 1 week witara yai. habai order eka danna wenne Orel Corporation (Orange Electric) eka through. Farnell eke lankawe agent Orel Corporation eka.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    phone eken danne comment eka.
    power supply eka pettah 1st cross street eke Unitech trading eken ganna puluwan. 6000k Una. 30v 3 A ekak.

    hot air gun eka Nam mama gennuwa machan ebay eken. But Unitech eke thiyanawa ganna.

    badu dekama Chinese so no warrenty

    matanam thama awulak awe Na.

    uparima 3A da thiyenne ita wada wadi ewa nadda 10A wage
    ebay eken awulak nathuwa awada hot gun eka
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    TENMA kiyana brand eka hondai.
    Farnell site eken order karala gennaganna puluwan. Badu enna 1 week witara yai. habai order eka danna wenne Orel Corporation (Orange Electric) eka through. Farnell eke lankawe agent Orel Corporation eka.

    Thanks Comment ekata...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පවර් සප්ලයි එක මම ගනිද්දී නම් 2000 යි උනේ Asia mobile, 2A 15V, RF ඩ්ටෙක්ටර්, ෂෝට් උනාම එලාම් එකක් වැදිලා පොඩ්ඩක් වෙලා තිබිල ආයේ ඔටෝ ඔන් වෙන ඔප්ෂන් එකත් තියෙනවා.
    හොට් ගන් එක නම් මචෝ හොඳට බලල ගන්න ඕනේ එයාර් එක ගොඩක් අඩු කරන්න පුළුවන් එකක්, මිටේ fan තියෙන ඒවා ගන්න එපා. එකටනම් දන්න එකෙක් එක්ක පලයන් නැත්නම් අමාරුවේ. මම නම් ගත්තේ 6000 යි TAC
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    පවර් සප්ලයි එක මම ගනිද්දී නම් 2000 යි උනේ Asia mobile, 2A 15V, RF ඩ්ටෙක්ටර්, ෂෝට් උනාම එලාම් එකක් වැදිලා පොඩ්ඩක් වෙලා තිබිල ආයේ ඔටෝ ඔන් වෙන ඔප්ෂන් එකත් තියෙනවා.
    හොට් ගන් එක නම් මචෝ හොඳට බලල ගන්න ඕනේ එයාර් එක ගොඩක් අඩු කරන්න පුළුවන් එකක්, මිටේ fan තියෙන ඒවා ගන්න එපා. එකටනම් දන්න එකෙක් එක්ක පලයන් නැත්නම් අමාරුවේ. මම නම් ගත්තේ 6000 යි TAC

    ගොඩක් ස්තුතියි විස්තර වලට .......