DC Supergirl සිරා කෑල්ල ඕයි

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කොලුකාරයෝ මොනවා කරත් මටත් ප්‍රශ්ණයක් නෑ, උන්ගේ පුක නේ. නමුත් brainwash කරලා අහිංසක පොඩි එවුන්ව කොලුකාරයෝ කරන එකටයි, sexual orientation එක confused teenage එවුන්ව ගේ කියලා හරවන එකටයි, ගේ උන්ව normal එවුන් කියලා පිළීගන්න කියන එකටයි මම විරුද්ධයි. දැන් කාලේ tv show, movies වල පිරිලා තියෙන්නේ ඒවගේ ඒවා තමයි වැඩි පුරම. ඒ ගැන කවුරු හරි කතා කරන්නේ ඕනේ, දේශපාලුන් ගැනම කියවලා හරි යන්නේ නෑ. :)
    උබලට මේවා මතක් වෙන්නේ යම් කිසි දවසක උබේ ළමයෙක් ගේ වුනාම තමයි.

    අපිට ලෝකෙ හදන්න බෑ බන්. කොලු කාරයෙක් වෙන්න කැමති එකෙක්ව අපිට බලෙන් නවත්තන්නත් බෑ. අපේ පුක අපි පරිස්සම් කරගන්න එක තමයි කරන්න පුළුවන් දේ.:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    එහෙනම් ඉතින් උබ උබේ පුක පරිස්සම් කරගෙන පැත්තකට වෙලා හිටපන් කෝ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ‍යූ එස් ඒ ඉන්න සුදු දාර පොලු වලින් පුක් කන කළු සුද්දන්ට ඕවා කියලා වැඩක් නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, රටක් තියෙනවා. සමලිංගිකයෝ අපිට ඕන නෑ.

    මම කලිනුත් කිව්වෙ. උඹ අන්තයක ජිවත් වෙන්නෙ. උඹ කියන හැටියට මෙතන උඹට වගේ මානසික අසහනයක් නැති එවුන් ඔක්කොම කොලු කාරයෝ.:rofl::rofl:

    "පොඩි එකාගේ ආසාවනේ.":P:P:rofl::rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙනම් ඉතින් උබ උබේ පුක පරිස්සම් කරගෙන පැත්තකට වෙලා හිටපන් කෝ.

    මගේ පුක මම පරිස්සම් කරගන්නම්.

    උඹ කොලු කාරයෙක් වගේ, අනුන්ගෙ පුකවල් ගැන වද වෙන එක නවත්තහන්.:P:P:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ පුක මම පරිස්සම් කරගන්නම්.

    උඹ කොලු කාරයෙක් වගේ, අනුන්ගෙ පුකවල් ගැන වද වෙන එක නවත්තහන්.:P:P:rofl::rofl:

    ඉතින් මම අනුන්ගේ පුකවල් ගැන වද වුනාම උබේ පුක කහනවද? දැන් උබට මොකක්ද වෙන්න ඕනේ? මම සමලිංගිකයන්ට එරෙහිව කථා කරන එක නවත්වන්නද? පලයන් කෝ බන් යන්න ගෑණි වගේ ඇගේ එල්ලෙන්නේ නැතුව, හුත්*ත මට මොකක්වත් කියන්න බැරිද. තොගෙන් අවසර ගන්න ඕනේද? :D උබ මොන පකෙක්ද යකෝ මම කියන ඒවා නවත්වන්න?
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතින් මම අනුන්ගේ පුකවල් ගැන වද වුනාම උබේ පුක කහනවද? දැන් උබට මොකක්ද වෙන්න ඕනේ? මම සමලිංගිකයන්ට එරෙහිව කථා කරන එක නවත්වන්නද? පලයන් කෝ බන් යන්න ගෑණි වගේ ඇගේ එල්ලෙන්නේ නැතුව, හුත්*ත මට මොකක්වත් කියන්න බැරිද. තොගෙන් අවසර ගන්න ඕනේද? :D උබ මොන පකෙක්ද යකෝ මම කියන ඒවා නවත්වන්න?

    ලොල්. නහුතෙටම රිදිල. :rofl::rofl:

    පොඩි එකාට උත්තර නැතුව form වෙලා.:P:P

    ආතල් එකට උඹව ඇවිස්සුවට,වෙලාවකට උඹ පවු කියලත් හිතෙනව.:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තවත් පස්සෙන් එනවා බඩ ගෑණි වගේ ලොල්
    උබට මම ආයි reply කරන්නේ නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොලුකාරයෝ මොනවා කරත් මටත් ප්‍රශ්ණයක් නෑ, උන්ගේ පුක නේ. නමුත් brainwash කරලා අහිංසක පොඩි එවුන්ව කොලුකාරයෝ කරන එකටයි, sexual orientation එක confused teenage එවුන්ව ගේ කියලා හරවන එකටයි, ගේ උන්ව normal එවුන් කියලා පිළීගන්න කියන එකටයි මම විරුද්ධයි. දැන් කාලේ tv show, movies වල පිරිලා තියෙන්නේ ඒවගේ ඒවා තමයි වැඩි පුරම. ඒ ගැන කවුරු හරි කතා කරන්නේ ඕනේ, දේශපාලුන් ගැනම කියවලා හරි යන්නේ නෑ. :)
    උබලට මේවා මතක් වෙන්නේ යම් කිසි දවසක උබේ ළමයෙක් ගේ වුනාම තමයි.
    උබේ කතාව හරි බ0 එත් උබහ් ගොඩක් ෆිල්ම් ත්‍රිඩ් වල ඔය වගෙහ් කමෙන්ට් දාලා තියෙනවහ් දැක්කා එක්ස්මැන් ත්‍රිඩ් එකකත් :baffled:
    ත්‍රිඩ් එකහ් බලනහ් ගොඩක් එවුන් එවයෙන් එන්ටර්ටෙයින්මන් වලටහ් බලන්නෙහ් නැතුවහ් උන් ගෙදහ් ලෙස්බියන්දහ් / ෆෙමනිස්ට් කාරයොදහ් කියලා හොයන්නහ් නෙමෙහ් :yes:
    එහෙමහ් වෙලාවටහ් උබ ඇත්තක් කිව්වත් උබේ වැරදි පෙන්නෙහ්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ කතාව හරි බ0 එත් උබහ් ගොඩක් ෆිල්ම් ත්‍රිඩ් වල ඔය වගෙහ් කමෙන්ට් දාලා තියෙනවහ් දැක්කා එක්ස්මැන් ත්‍රිඩ් එකකත් :baffled:
    ත්‍රිඩ් එකහ් බලනහ් ගොඩක් එවුන් එවයෙන් එන්ටර්ටෙයින්මන් වලටහ් බලන්නෙහ් නැතුවහ් උන් ගෙදහ් ලෙස්බියන්දහ් / ෆෙමනිස්ට් කාරයොදහ් කියලා හොයන්නහ් නෙමෙහ් :yes:
    එහෙමහ් වෙලාවටහ් උබ ඇත්තක් කිව්වත් උබේ වැරදි පෙන්නෙහ්

    උබ කියන එක හරි, movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ. නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli. මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි. අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා , ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්), ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ, මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව. මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා. අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද? ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ? අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි, එක කරන්නේ අපේ යටි සිතයි. දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා, එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා? මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ? ඇයි එහෙම ස්වංක්‍රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත් ,මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්? මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ. මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ, අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා, ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ, අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන් එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

    මම මේක පැහැදිලි කරන්න full try කරා, මම හිතනවා උබට තේරෙයි කියලා.

    සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා? අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ, ඒකට තමයි brainwash කරනවා කියන්නේ, එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා. සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා? අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ. :P අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ, ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ , උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න, මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ. Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා, සමලිංගිකත්වය හොදයි, හොදයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ ,ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න ,ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන් (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම? දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)
    උන් නිකම් try කරනවා, ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා ,මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ, පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ. උබ අහලා තියෙනවානේ මෝහනය ගැන? මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි, ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්. මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා, අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා, මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.

    බටහිර මේ brainwash කිරිල්ලෙන් තමන්ගේ සංස්කෘතියත් ව්‍යාප්ත කරනවා, එකට කියන්නේ sphere of influence කියලයි. මේක නිසා තමයි දැන් දිගට හරහට ලංකාවේ වුනත් කළු සුද්දෝ බිහිවෙන්නේ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලිසමට උඩින් යට ඇඳුම අඳින එක නම් හරිම සිම්පල් ප්ලෑන් එකක් බවයි පේන්නේ :rofl:
     
    නයි විස බවත් ඇත්ත.:yes:
    නයි රෙද්ද අස්සෙ දාගන්න හොඳ නැති බවත් ඇත්ත.:yes:

    හැබැයි හෙවනැල්ලක් දැක්කත් ඒ නයෙක් කියල හිතන එකත්,
    බඩගාන හැම සතෙක්ම නයෙක් කියල හිතන එකත්,
    දකින දකින ගැරඬිය මරන්න යන එකත්,
    "උඹට පිස්සුද, ඌ නයෙක් නෙමෙයි" කියන අයවත් නයි විදිහට දකින එකත්
    වැරදියි.:no:

    එහෙම හිතන අයට කියන්නෙ, ඒ අය phobia එකකින් පෙළෙනවා කියල.:shocked:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol_vladimir_putin.gif
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    ‍යූ එස් ඒ ඉන්න සුදු දාර පොලු වලින් පුක් කන කළු සුද්දන්ට ඕවා කියලා වැඩක් නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, රටක් තියෙනවා. සමලිංගිකයෝ අපිට ඕන නෑ.

    එතකොට අය්යේ Feminist විතරක් තිබුනට කමක් නැද්ද....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොලුකාරයෝ මොනවා කරත් මටත් ප්‍රශ්ණයක් නෑ, උන්ගේ පුක නේ. නමුත් brainwash කරලා අහිංසක පොඩි එවුන්ව කොලුකාරයෝ කරන එකටයි, sexual orientation එක confused teenage එවුන්ව ගේ කියලා හරවන එකටයි, ගේ උන්ව normal එවුන් කියලා පිළීගන්න කියන එකටයි මම විරුද්ධයි. දැන් කාලේ tv show, movies වල පිරිලා තියෙන්නේ ඒවගේ ඒවා තමයි වැඩි පුරම. ඒ ගැන කවුරු හරි කතා කරන්නේ ඕනේ, දේශපාලුන් ගැනම කියවලා හරි යන්නේ නෑ. :)
    උබලට මේවා මතක් වෙන්නේ යම් කිසි දවසක උබේ ළමයෙක් ගේ වුනාම තමයි.

    අනේ සත්තලන් ඔහොම බය වෙලා කොහොමෙයි.... :lol:

    මූ අන්තවල් විතරයි දකින්නෙ බන්. කොලු කාරයොත් එක්ක මාරාන්තික වෛරයක් නැති ඔක්කොම මූට කොලු කාරයෝ.:rofl::rofl:

    එක්කෝ මු තමයි ලොකුම කොලුකාරය :lol::lol:

    උබ කියන එක හරි, movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ. ....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
    බටහිර මේ brainwash කිරිල්ලෙන් තමන්ගේ සංස්කෘතියත් ව්‍යාප්ත කරනවා, එකට කියන්නේ sphere of influence කියලයි. මේක නිසා තමයි දැන් දිගට හරහට ලංකාවේ වුනත් කළු සුද්දෝ බිහිවෙන්නේ.

    මෙන්න මූට ආයේ යකා ගහල :eek::eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජින්තුවා;18006652 said:
    දැන් ඕයි මේක homosexual ගැන ත්‍රෙඩ් එකක්ද නැත්නම් supergirl ගැනද?

    කොලුකාරයන්ට පොඩ්ඩක් රිදිලනේ. උන්ට බැන්නොත් රෙප් කැපෙනවා, මඩ පාරවල් වදිනවා එක විකාරයක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නයි විස බවත් ඇත්ත.:yes:
    නයි රෙද්ද අස්සෙ දාගන්න හොඳ නැති බවත් ඇත්ත.:yes:

    හැබැයි හෙවනැල්ලක් දැක්කත් ඒ නයෙක් කියල හිතන එකත්,
    බඩගාන හැම සතෙක්ම නයෙක් කියල හිතන එකත්,
    දකින දකින ගැරඬිය මරන්න යන එකත්,
    "උඹට පිස්සුද, ඌ නයෙක් නෙමෙයි" කියන අයවත් නයි විදිහට දකින එකත්
    වැරදියි.:no:

    එහෙම හිතන අයට කියන්නෙ, ඒ අය phobia එකකින් පෙළෙනවා කියල.:shocked:

    ජොනී බට්ට;18006623 said:
    අනේ සත්තලන් ඔහොම බය වෙලා කොහොමෙයි.... :lol:

    එක්කෝ මු තමයි ලොකුම කොලුකාරය :lol::lol:

    මෙන්න මූට ආයේ යකා ගහල :eek::eek::eek:

    මම උබලා දෙන්නට reply කරේ නෑ නේ, බඩ ගෑනි වගේ ඇගේ එල්ලෙන්නේ නැතුව පලයන් කෝ. :D යකෝ මට ඕන reply එකක් දාන්න බැරිද? මම උබලගෙන් අවසර ගන්න ඕනේද ඒකට? අරු කියනවා මට "අනුන්ගෙ පුකවල් ගැන වද වෙන එක නවත්තහන්." ඉතින් අනුන්ගේ පුකවල් ගැන හෙව්වට උබට පුකද? :D එතකොට ජොන්ටිද මොකාද එකා "මමත් මේ සැහෙන්න දවස් දැක්ක මු " උබ දැක්කා කියලත් මට පුකද බන්? ඇයි යකෝ මට ඕන දෙයක් මේකේ කියන්න උබලගෙන් අවසර ගන්න ඕනේද? මතය වීවේචනය කිරිල්ලක් නම් කමක් නෑ, නමුත් මේක උන් පෞද්ගලික මට්ටමට ඇවිත් මඩ ගහනවා. මම මේ උබලා දෙන්නටම දාන අන්තිම reply එක, තේරුමක් නෑ උබලා වගේ එවුන් එක්ක තර්ක කරලා, මතය විවේචනය කරනවා නෙවෙයි පුද්ගලයාට මඩ ගහන එකයි කරන්නේ.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම උබලා දෙන්නට reply කරේ නෑ නේ, බඩ ගෑනි වගේ ඇගේ එල්ලෙන්නේ නැතුව පලයන් කෝ. :D යකෝ මට ඕන reply එකක් දාන්න බැරිද? මම උබලගෙන් අවසර ගන්න ඕනේද ඒකට? අරු කියනවා මට "අනුන්ගෙ පුකවල් ගැන වද වෙන එක නවත්තහන්." ඉතින් අනුන්ගේ පුකවල් ගැන හෙව්වට උබට පුකද? :D එතකොට ජොන්ටිද මොකාද එකා "මමත් මේ සැහෙන්න දවස් දැක්ක මු " උබ දැක්කා කියලත් මට පුකද බන්? ඇයි යකෝ මට ඕන දෙයක් මේකේ කියන්න උබලගෙන් අවසර ගන්න ඕනේද? මතය වීවේචනය කිරිල්ලක් නම් කමක් නෑ, නමුත් මේක උන් පෞද්ගලික මට්ටමට ඇවිත් මඩ ගහනවා. මම මේ උබලා දෙන්නටම දාන අන්තිම reply එක, තේරුමක් නෑ උබලා වගේ එවුන් එක්ක තර්ක කරලා, මතය විවේචනය කරනවා නෙවෙයි පුද්ගලයාට මඩ ගහන එකයි කරන්නේ.

    :rofl::rofl:

    උඹට reply දාන්න පුළුවන්නම්, මටත් පුළුවන්.:yes:

    උඹ නෙමෙයිද පුද්ගලික මට්ටමෙන් ඇවිත් මඩ ගහන්නෙ?

    ‍යූ එස් ඒ ඉන්න සුදු දාර පොලු වලින් පුක් කන කළු සුද්දන්ට ඕවා කියලා වැඩක් නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, රටක් තියෙනවා. සමලිංගිකයෝ අපිට ඕන නෑ.

    ඉතින් මම අනුන්ගේ පුකවල් ගැන වද වුනාම උබේ පුක කහනවද? දැන් උබට මොකක්ද වෙන්න ඕනේ? මම සමලිංගිකයන්ට එරෙහිව කථා කරන එක නවත්වන්නද? පලයන් කෝ බන් යන්න ගෑණි වගේ ඇගේ එල්ලෙන්නේ නැතුව, හුත්*ත මට මොකක්වත් කියන්න බැරිද. තොගෙන් අවසර ගන්න ඕනේද? :D උබ මොන පකෙක්ද යකෝ මම කියන ඒවා නවත්වන්න?

    උඹ එච්චර පහත උනත්, මම උඹේ ගානට වැටුනේ නෑ. ඒක කුනුහරපයක්වත් කිව්වේත් නෑ.:cool:

    උඹට ඕන එකක් මෙතන දාන්න පුළුවන්නම්, උඹ කියන ඒවාට ප්‍රතිචාර දක්වන්නත් මෙතන ඕන කෙනෙක්ට අයිතිය තියනව.

    lord වගේ තමන්ගේ "මං පොර", "මම alpha male" මතයවල් දාන්න පුළුවන්නම්, ඒවාට එන විවේචන දරාගන්න පුළුවන් තරම් මුහුකුරා ඉන්නත් ඕන.

    එහෙම නැතුව උඹට උත්තර නැති වෙන කොට "උඹ කොලු කාරයෙක්" කිව්වම, උඹේ මතය එතනම පරදිනව.:rolleyes:

    දැන්වත් හිතේ තියාගන්න, කවුරුවත් මොනවත් නොකිය ඉන්නෙ උඹ හරි නිසාම නොවෙන බව. දේවල් දිහා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයන්. නැත්නම් කවුරු හරි ප්‍රශ්න කරපු වෙලාවට, මේ වගේ කට උත්තර නැති වෙනව.;)