DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Harley Quinn ඉන්නේ මොන කතාවෙද ( movie or tv series) බන්. මම දැකල තියෙන්නේ Injustice game එකේ විතරයි

    Harley Quinn :love:.Batman Assault on Arkham kiyala cartoon film ekak athi eka balapan machan.eke thiyenne Suicide Squad eke mission ekak.characters tikak wenas a unata patta.Harleyge act eka karana eka lesi na balamu Marget Robbie kohoma karaida kiyala ;)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    patta bn. TFS
    Rep+++

    aluth joker chater wage :oo:

    Harley Quinn :love:.Batman Assault on Arkham kiyala cartoon film ekak athi eka balapan machan.eke thiyenne Suicide Squad eke mission ekak.characters tikak wenas a unata patta.Harleyge act eka karana eka lesi na balamu Marget Robbie kohoma karaida kiyala ;)

    මරුසිරා;18568152 said:
    බම්ප්

    Thankzz 4da commntz and rep mchan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    පට්ට මචන් 17++

    arrow එකෙදි මෙයගෙන් අහනව ඇයි උබට එදා බුලට් එක වැරදුනෙ කියල,මෙයා කියනවා ,නෑ මට වැරදුනෙ නෑ,මම් එදා හිතලමයි අනිත් එකාට තිබ්බෙ කියල හා දැන් ඉතින් මතක නැත්තම් ඉක්ම්නට පරන ෆයිල් අවුස්සල බලහන්

    මේක දාපන් කෝ මොන episode එකේද තියෙන්නේ
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පට්ට මචන් 17++

    arrow එකෙදි මෙයගෙන් අහනව ඇයි උබට එදා බුලට් එක වැරදුනෙ කියල,මෙයා කියනවා ,නෑ මට වැරදුනෙ නෑ,මම් එදා හිතලමයි අනිත් එකාට තිබ්බෙ කියල හා දැන් ඉතින් මතක නැත්තම් ඉක්ම්නට පරන ෆයිල් අවුස්සල බලහන්

    මේක දාපන් කෝ මොන episode එකේද තියෙන්නේ

    උබට මතකද මචන් deadshot ඇවිත් diggle ගෙ සහෝදරයව මරන episode එක,,පස්සෙ diggle අහනවා උබට target එක වැරදුනෙ ඇයි ද කියල,පස්සෙ deadshot කියනවා I Never Miss කියලා,,මට story එක මතක නෑ මචන්,,පොඩ්ඩක් හොයල බලහන්,,මම පරන ඒව delete කරා බන්,,නැත්තම් හොයල කියන්න තිබ්බ :dull::dull:

    Thankz 4da reps and commnts machan :cool::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උබට මතකද මචන් deadshot ඇවිත් diggle ගෙ සහෝදරයව මරන episode එක,,පස්සෙ diggle අහනවා උබට target එක වැරදුනෙ ඇයි ද කියල,පස්සෙ deadshot කියනවා I Never Miss කියලා,,මට story එක මතක නෑ මචන්,,පොඩ්ඩක් හොයල බලහන්,,මම පරන ඒව delete කරා බන්,,නැත්තම් හොයල කියන්න තිබ්බ :dull::dull:

    Thankz 4da reps and commnts machan :cool::cool:

    ආ දැන් මතකයි එල එල

    Batman Arkham Knight මෙදා සැරේ ගේම් එකේ මුලින්ම joker ව මරනවා batman "not sure" තාම ගැහුවේ නැ,

    joker මැරෙන්න ඉසෙල්ලා arkham asylum වල ඉන්න සෙට් එකකට උගේ ලේ දාලා වසක් හදනවා එක දෙනවා එකේ ඉන්න හිරකායෝන්ට උන් දැන් joker විදියට transform වෙනවා.

    batman ටත් poison දීලා වගේ තියෙන්නේ මිනිහට විකාර පේනවා, joker දන්නවා batman Bruce Wayne කියලා.

    මගුල graphic bug තියෙනවා නේ එක දැන් හදන කම් stream එකේ දාන්නේ නැ.
    ගැහුවම විස්තර ටික දාන්නම්
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අඩෝ එහෙම සීන් එකක් ද යන්නෙ,,මම ට්‍රේලර් එකනම් බැලුවා,,පට්ට වගෙ,,scarecrow නෙමෙයි ද ප්ලෑන් එක ගහන්නෙ,,එල එල ගේම් එක ගහල අපිටත් දැන ගන්න දාපන් මචන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    DC eke batman arenna anith film meloo rahak na. Me film dekawath hariyata kaloth hodai superman wage film eka puraama gon CGI walin purawanne nathuwa. Rep
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    හීන් පුතා;18292969 said:
    DC Comics Heroes ල තමයි පට්ටම. Marvel කොමික්ස් ල නේ මෙච්චර කල් ෆිල්ම් වල රෑන්ක් තියන් හිටියේ..! මේවා එනකොට Marvel රෑන්කින්ග් කැලේ වගේ...!:D;):rofl:

    DC characters wala originality thibbata Marvel unwa copy karala unta wada hoda story line gahanawa. Marvel movies wala ara infinity stones wala concept eka wage ekak DC la thaama eliyata damme na. Unge hero innawa villain innawa, hero villain wa maranawa kathawa iwarai. Oke athi wade mokadda ban. :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අඩෝ එහෙම සීන් එකක් ද යන්නෙ,,මම ට්‍රේලර් එකනම් බැලුවා,,පට්ට වගෙ,,scarecrow නෙමෙයි ද ප්ලෑන් එක ගහන්නෙ,,එල එල ගේම් එක ගහල අපිටත් දැන ගන්න දාපන් මචන්

    උ කියලත් හිතෙනවා game එක ban කරා නේ බන්, ආයේ release වෙන්නේ December කියලත් කියනවා

    Jason aka robin මැරිලා නැ පොර ඉන්නවා මේකේ

    latest
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Thankz machan :cool::cool:
    DC eke batman arenna anith film meloo rahak na. Me film dekawath hariyata kaloth hodai superman wage film eka puraama gon CGI walin purawanne nathuwa. Rep

    DC characters wala originality thibbata Marvel unwa copy karala unta wada hoda story line gahanawa. Marvel movies wala ara infinity stones wala concept eka wage ekak DC la thaama eliyata damme na. Unge hero innawa villain innawa, hero villain wa maranawa kathawa iwarai. Oke athi wade mokadda ban. :lol:

    දැන් උන් එහෙම concept එකක් එලියට දැම්මොත් මචන් උන්ගෙ universe එක චාටර් වෙන්න ගනියි,,දැන් ඉස්සර වගෙ දේවල් කොපි කරාම ඒක කලින්ට වඩා බලපානව මචන්,,දැන් මිනිස්සුන්ට innovations ඉල්ලන්නෙ,,ඒ නිසා මාවල් ලට වඩා අලුත් දෙයක් කරයි මචන්,,මාවල් එයාලගෙ cinematic universe එක හදන්න ගත්තෙ ගොඩක් කල් ඉදන්,,මාවල් අයිති disney ලට,ඒ නිසා උන් අනිවාරියෙන් ගොඩක් කලින් ඉදන් වියදම් කරා,,DC ලා එයාලගෙ universe එක ලොකු ප්ලෑන් එකක් එක්ක හදන්න ගත්තෙ මේ මෑතකදි ඉදන් මචන්,,ඒකෙ මුල්ම film එක තමයි Man of Steel කියන්නෙ,,ඉතින් මේක solo movie එකක් නිසා මචන් උන් ගොඩක් වියදම් නොකර film එක graphic පැත්තට බර කරල හැදුව කියල මට නම් හිතෙන්නෙ :frown::frown: කොහොමත් මාවල් ලගෙ solo film උනත් ලොකුවට මාකට් කරල ආවට ෆිල්ම් එක බලද්දි තේරෙනව ඇතුලෙ කිසිම ලොකු දෙයක් නෑ කියල,,උන්ගෙ ටාගට් එක තමයි avengers,,උන්ට ඕනෙ avengers එනකන් මොනා හරි දාගෙන ෆිල්ම්ස් සෙට් එක ඇදගෙන යන්න,,නැතුව ඇත්තටම මාවල් ලගෙ solo movies වල ලොකු දෙයක් නෑ මචන්,,action අඩුයි,,කයිය ගොඩයි,,හැබැයි දැන් DC ලා ගේමට බැහැල නිසා man of steel එකෙන් ලොකු දෙයක් dc ලා පටන් ගත්තා කියල උන් දැක්ක නිසා marvel ලාට සිද්ද වෙලා තියෙනව ඇත්තටම ලොකුවට ප්ලෑන් ගහන්න,කලින් වගෙ බොරුවට පුම්බන්නෙ නැතුව ඇත්තටම avengers වගෙ films හදන්න,,ඒ නිසා තමයි උන් batman vs superman එක්ක ගේමක් දෙන්න මාවල් ලා civil war film එක හදන්නෙ,ඒකෙ ඉන්නව iron man,captain america,spider man,,තව ඉස්සරහට තව චරිත එකතු වෙය් කියල කියනවා,දැන් තේරෙනව නෙහ් මාවල් ලා පොඩ්ඩක් හෙල්ලිලා ඉන්නෙ කියල,,මේ අවුරුද්දෙ comic con එකට මාවල් ල උන්ගෙ presentation එක කරේ නෑ මචන්,,මොක්ද එදාම DC ලගෙ presentation එකත් තිබ්බා,,උන්ට dc ලගෙ presentation එකත් එක්ක හැප්පෙන්න බෑ කියල උන් උන්ගෙ dates පස්සට දාල පස්සෙ දවසක අලුත් ප්ලෑන් එකක් එක්ක අලුත් presentation එකක් කරා කියල තමඉ කියන්නෙ මචන්,,අපි ඉස්සරහට බලමු මචන්,,මොනව උනත් ඉස්සරහට ලොකු ගේමක් එනව මුන් දෙගොල්ලො අතර,අපි හැමෝටම අනිව මාවල්,DC එල ෆිල්ම්ස් ටිකක් නම් බලගන්න පුලුවන් :cool::cool:

    උ කියලත් හිතෙනවා game එක ban කරා නේ බන්, ආයේ release වෙන්නේ December කියලත් කියනවා

    Jason aka robin මැරිලා නැ පොර ඉන්නවා මේකේ

    latest

    අඩො ගේම් එක බෑන් කර කියල දන්නෙ උබ කිව්වට පස්සෙ,මම නෙට් එකෙ හොයල බැලුවා,, සීන් එක ඇත්තනෙහ්,,බග්ස් වැඩි කේස් එකක් :(:(