Harley Quinn ඉන්නේ මොන කතාවෙද ( movie or tv series) බන්. මම දැකල තියෙන්නේ Injustice game එකේ විතරයි
.Batman Assault on Arkham kiyala cartoon film ekak athi eka balapan machan.eke thiyenne Suicide Squad eke mission ekak.characters tikak wenas a unata patta.Harleyge act eka karana eka lesi na balamu Marget Robbie kohoma karaida kiyala
patta bn. TFS
Rep+++
aluth joker chater wage![]()
Harley Quinn.Batman Assault on Arkham kiyala cartoon film ekak athi eka balapan machan.eke thiyenne Suicide Squad eke mission ekak.characters tikak wenas a unata patta.Harleyge act eka karana eka lesi na balamu Marget Robbie kohoma karaida kiyala
මරුසිරා;18568152 said:බම්ප්
පට්ට මචන් 17++
arrow එකෙදි මෙයගෙන් අහනව ඇයි උබට එදා බුලට් එක වැරදුනෙ කියල,මෙයා කියනවා ,නෑ මට වැරදුනෙ නෑ,මම් එදා හිතලමයි අනිත් එකාට තිබ්බෙ කියල හා දැන් ඉතින් මතක නැත්තම් ඉක්ම්නට පරන ෆයිල් අවුස්සල බලහන්
මේක දාපන් කෝ මොන episode එකේද තියෙන්නේ




උබට මතකද මචන් deadshot ඇවිත් diggle ගෙ සහෝදරයව මරන episode එක,,පස්සෙ diggle අහනවා උබට target එක වැරදුනෙ ඇයි ද කියල,පස්සෙ deadshot කියනවා I Never Miss කියලා,,මට story එක මතක නෑ මචන්,,පොඩ්ඩක් හොයල බලහන්,,මම පරන ඒව delete කරා බන්,,නැත්තම් හොයල කියන්න තිබ්බ
Thankz 4da reps and commnts machan![]()
හීන් පුතා;18292969 said:DC Comics Heroes ල තමයි පට්ටම. Marvel කොමික්ස් ල නේ මෙච්චර කල් ෆිල්ම් වල රෑන්ක් තියන් හිටියේ..! මේවා එනකොට Marvel රෑන්කින්ග් කැලේ වගේ...!![]()

අඩෝ එහෙම සීන් එකක් ද යන්නෙ,,මම ට්‍රේලර් එකනම් බැලුවා,,පට්ට වගෙ,,scarecrow නෙමෙයි ද ප්ලෑන් එක ගහන්නෙ,,එල එල ගේම් එක ගහල අපිටත් දැන ගන්න දාපන් මචන්
Thankz machanbump


DC eke batman arenna anith film meloo rahak na. Me film dekawath hariyata kaloth hodai superman wage film eka puraama gon CGI walin purawanne nathuwa. Rep
DC characters wala originality thibbata Marvel unwa copy karala unta wada hoda story line gahanawa. Marvel movies wala ara infinity stones wala concept eka wage ekak DC la thaama eliyata damme na. Unge hero innawa villain innawa, hero villain wa maranawa kathawa iwarai. Oke athi wade mokadda ban.![]()

කොහොමත් මාවල් ලගෙ solo film උනත් ලොකුවට මාකට් කරල ආවට ෆිල්ම් එක බලද්දි තේරෙනව ඇතුලෙ කිසිම ලොකු දෙයක් නෑ කියල,,උන්ගෙ ටාගට් එක තමයි avengers,,උන්ට ඕනෙ avengers එනකන් මොනා හරි දාගෙන ෆිල්ම්ස් සෙට් එක ඇදගෙන යන්න,,නැතුව ඇත්තටම මාවල් ලගෙ solo movies වල ලොකු දෙයක් නෑ මචන්,,action අඩුයි,,කයිය ගොඩයි,,හැබැයි දැන් DC ලා ගේමට බැහැල නිසා man of steel එකෙන් ලොකු දෙයක් dc ලා පටන් ගත්තා කියල උන් දැක්ක නිසා marvel ලාට සිද්ද වෙලා තියෙනව ඇත්තටම ලොකුවට ප්ලෑන් ගහන්න,කලින් වගෙ බොරුවට පුම්බන්නෙ නැතුව ඇත්තටම avengers වගෙ films හදන්න,,ඒ නිසා තමයි උන් batman vs superman එක්ක ගේමක් දෙන්න මාවල් ලා civil war film එක හදන්නෙ,ඒකෙ ඉන්නව iron man,captain america,spider man,,තව ඉස්සරහට තව චරිත එකතු වෙය් කියල කියනවා,දැන් තේරෙනව නෙහ් මාවල් ලා පොඩ්ඩක් හෙල්ලිලා ඉන්නෙ කියල,,මේ අවුරුද්දෙ comic con එකට මාවල් ල උන්ගෙ presentation එක කරේ නෑ මචන්,,මොක්ද එදාම DC ලගෙ presentation එකත් තිබ්බා,,උන්ට dc ලගෙ presentation එකත් එක්ක හැප්පෙන්න බෑ කියල උන් උන්ගෙ dates පස්සට දාල පස්සෙ දවසක අලුත් ප්ලෑන් එකක් එක්ක අලුත් presentation එකක් කරා කියල තමඉ කියන්නෙ මචන්,,අපි ඉස්සරහට බලමු මචන්,,මොනව උනත් ඉස්සරහට ලොකු ගේමක් එනව මුන් දෙගොල්ලො අතර,අපි හැමෝටම අනිව මාවල්,DC එල ෆිල්ම්ස් ටිකක් නම් බලගන්න පුලුවන් 

උ කියලත් හිතෙනවා game එක ban කරා නේ බන්, ආයේ release වෙන්නේ December කියලත් කියනවා
Jason aka robin මැරිලා නැ පොර ඉන්නවා මේකේ
![]()

