DDR4 Ram relase date ??

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Hi
    හුග කාලෙකින් ek එකට ආවෙ එනකොට අවෙ පොඩි ප්‍රස්නයක් අරගන ඔහොල්ලන්ගෙ උදව්වක් ඔනෙ

    මෙකයි ප්‍රස්නෙ DDR4 RAM එන්න තව කොච්චර කල් යන්වද? මෙ December වල එන කතවක් තියනව ඔක අත්ත ද? මම මෙහම අහන්න මම් මගෙ computer එක update කරන්න හිටියෙ යලුවෙක් කිව්ව දම්ම් කරන්න එපා අපුවහම කරපන් කියල

    ඉතින් උබල මොකො කියන්නෙ මම තව ටිකක් බලන් ඉන්න එකෙ තෙරුමක් තියනව ? නත්නම් මෙ මසෙ අලුත් එක update කරන්න හිටියෙ

    help plz
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාසයක් දෙකක් ඇතුලත වගේ එයි බං..
    ddr3 1333 4gb ත් දැන් 5500 විතර වෙනව බං..
    ddr3 ගහපන් බං.. ddr4 ආව කියල ddr3 අභාවයට යන්නෙ නෑ..

    9Y7qmQ3.png
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    DDR 4 eදැන්ම න පාටක් නෑ. i7 4th gen එක ආවෙත් 1600 FSB එකකටනේ. ඒ හින්දා තව ටික කාලයක් යාවි. 4th gen Motherboad එන්නෙත් DDR 3 නේ.
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මාසයක් දෙකක් ඇතුලත වගේ එයි බං..
    ddr3 1333 4gb ත් දැන් 5500 විතර වෙනව බං..
    ddr3 ගහපන් බං.. ddr4 ආව කියල ddr3 අභාවයට යන්නෙ නෑ..

    9Y7qmQ3.png

    DDR 4 eදැන්ම න පාටක් නෑ. i7 4th gen එක ආවෙත් 1600 FSB එකකටනේ. ඒ හින්දා තව ටික කාලයක් යාවි. 4th gen Motherboad එන්නෙත් DDR 4 නේ.

    4th gen එන්නෙ DDR III

    thanks machoo ..
    4th gen nam awilla thiyanawa ban ..
    eeth DDR4 walata enawanam 4gen MB ekata gahanna bari wei ne ??
    aparade ehema unama ekathamai mata thiyana awla
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    උබ මේකට ආවේ අපරාදේ බං.. අයිත් එන්න එපා..:no:

    එන්නේ නැතුව මෙහෙම හොයල බලපන් https://www.google.lk/search?q=DDR4+Ram+relase+date

    thanks machoo.
    google search kalata thiyana ewa parana article hri update news naha ekai methana ahuwe..
    eka eka aya eka eka katha kiwanawa
    samaharu eelaga mase enawa kiwwata samaharu kiyanawa 2015 wenawa kiyala..:confused::confused::confused::confused::confused:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    thanks machoo.
    google search kalata thiyana ewa parana article hri update news naha ekai methana ahuwe..
    eka eka aya eka eka katha kiwanawa
    samaharu eelaga mase enawa kiwwata samaharu kiyanawa 2015 wenawa kiyala..:confused::confused::confused::confused::confused:

    එලකිරි එකේ ඉන්න සිංහලු හෙන දැනුමෙන් පොහොසත් සිංහලු නේ :rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    DDR 4 RAM එන්නකලින් මචං ඊට වඩ FSB එකක් තියන Processor එන්නවා මචං. ඒ හින්දා දැන්ම එන්නේ නෑ බය වෙන්න එපා..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mama nam danna tharamin DDR 4 Rams enna thawa kal yanawa mokada muinma release wena DDR 4 Rams PC walata nemei mulinma Servers walata witharak kiyala ena kathaawak thiyenne passe thamai PC walata enne.. and Aluthen prosek enna hugaak durata 2014 med wage wei aluthma Interl 14nm processor eka enna..

    mama danne ehemai...
     
    • Like
    Reactions: cmsgun

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Intel ලගේ Nextgen architecture එක තමයි Broadwell එක release වෙන්නේ ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ නමුත් Public වගේ එන්නේ දෙවැනි කාර්තුවේ. DDR 4 එන්නේ නෑ Broadwell එක්ක ඒක එන්නේ ඊට පස්සේ එන architecture එකත් එකයි. ඊට පස්සේ එන architecture එකේ නම තමයි Skylake ඒකට Braswell කියලත් කියනවා. නමුත් Intel එකේ Processor වල size එක 14nm දක්වා අඩු වෙන්න ගන්නවා
    Broadwell එක්ක. එතනින් එහාට තියෙන Skylake එකට එතකොට එන්නෙත් 14nm support කරන Processors. Skylake architecture එක support කරන motherboards එන්නේ 2015-2016 වගේ.

    මේ තියෙන්නේ Skylake architecture එකේ specs.

    Processor එකේ size එක 14nm
    socket එක 1151
    Memory class එක DDR4 SDRAM .support කරනවා 64GB වෙනකම්
    Support කරනවා PCI-E 3 lanes 20 කට
    Support කරනවා PCE-E 4 (එතකොට අළුත් graphic cards වල full speed එක ගන්න පුලුවන්)

    Full Specs මෙන්න

    14 nm manufacturing process
    LGA 1151 socket
    support for DDR4 SDRAM in mainstream variants,[4][5] with up to 64 GB of RAM on LGA 1151 variants.
    support for 20 PCI Express 3.0 lanes (LGA 1151)
    support for PCI Express 4.0 (Skylake-E/EP/EX)[6][7]
    128 KB L1 cache (64 KB 16-way set associative instruction cache + 64 KB 16-way set associative data cache) (2 cycles)
    512 KB L2 cache, 16-way set associative (6 cycles)
    12 MB L3 cache, 24-way set associative (12 cycles)
    128 MB L4 eDRAM cache
    quad-core as the default configuration
    support for SATA Express[6]
    AVX-512F: Advanced Vector Extensions 3.2
    Intel SHA Extensions: SHA-1 and SHA-256 (Secure Hash Algorithms)
    Intel MPX (Memory Protection Extensions)
    Intel ADX (Multi-Precision Add-Carry Instruction Extensions)

    ceEgX8YtPY5E.jpg

    Sources

    http://www.computerworld.com/s/arti..._may_not_find_way_into_PCs_tablets_until_2015

    http://mb.zol.com.cn/417/4179389.html
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Intel ලගේ Nextgen architecture එක තමයි Broadwell එක release වෙන්නේ ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ නමුත් Public වගේ එන්නේ දෙවැනි කාර්තුවේ. DDR 4 එන්නේ නෑ Broadwell එක්ක ඒක එන්නේ ඊට පස්සේ එන architecture එකත් එකයි. ඊට පස්සේ එන architecture එකේ නම තමයි Skylake ඒකට Braswell කියලත් කියනවා. නමුත් Intel එකේ Processor වල size එක 14nm දක්වා අඩු වෙන්න ගන්නවා
    Broadwell එක්ක. එතනින් එහාට තියෙන Skylake එකට එතකොට එන්නෙත් 14nm support කරන Processors. Skylake architecture එක support කරන motherboards එන්නේ 2015-2016 වගේ.

    මේ තියෙන්නේ Skylake architecture එකේ specs.

    Processor එකේ size එක 14nm
    socket එක 1151
    Memory class එක DDR4 SDRAM .support කරනවා 64GB වෙනකම්
    Support කරනවා PCI-E 3 lanes 20 කට
    Support කරනවා PCE-E 4 (එතකොට අළුත් graphic cards වල full speed එක ගන්න පුලුවන්)

    ceEgX8YtPY5E.jpg

    Sources

    http://www.computerworld.com/s/arti..._may_not_find_way_into_PCs_tablets_until_2015

    http://mb.zol.com.cn/417/4179389.html

    mama nam danna tharamin DDR 4 Rams enna thawa kal yanawa mokada muinma release wena DDR 4 Rams PC walata nemei mulinma Servers walata witharak kiyala ena kathaawak thiyenne passe thamai PC walata enne.. and Aluthen prosek enna hugaak durata 2014 med wage wei aluthma Interl 14nm processor eka enna..

    mama danne ehemai...

    thanks ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නේ නැ DDR4 ගැහුවැකි කියලා දැන් තියන DDR3 එවට. එහෙම කියලා DDR4 එනකන් අප්ග්‍රිඩ් නොකර ඉන්න එකනම් මොඩ කමක්.. හරියට iphone6 එනකන් ඉන්නවා වගේ දැන් තියන 5 එක නොගෙන.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම හිතන්නේ නැ DDR4 ගැහුවැකි කියලා දැන් තියන DDR3 එවට. එහෙම කියලා DDR4 එනකන් අප්ග්‍රිඩ් නොකර ඉන්න එකනම් මොඩ කමක්.. හරියට iphone6 එනකන් ඉන්නවා වගේ දැන් තියන 5 එක නොගෙන.

    දැන් තියෙන Motherboard වලට DDR 4 ගහන්න බෑ. මොකද DDR 4 වල Speed එක Double (2400MH) නමුත් Skylake architecture එක ආවම DDR 3 ram ගහන්න පුලුවන් DDR 4 motherboard එකට (නමුත් හැම chipset එකම support කරන එකක් නෑ DDR3 වලට).Skylake architecture එකේ chipset වල memory control එකට DDR3/DDR4 දෙකම support කරනවා. ඒක නිසා හොදම වැඩේ දැන් තියෙන DDR3 RAM ටික තියාගෙන ඉන්න එකයි එතකොට අළුතෙන් RAM ගන්න ඕන නෑ.