Famous Brand ekaka distributor කෙනෙක් වෙන එකේ අවදානම මොකක්ද.
ලක්ෂ 20ක් ඩිපොසිට් සහ stores, transport වලට ගානක් යට කරන්න වෙනවා.
මොකද හිතන්නේ

Risk ekak nam ne, eth reward adu athi. already established nam itin umbata marketing kiyala loku deyak ne. establish nathi ekaka umbey cut eka wadi wei.Famous Brand ekaka distributor කෙනෙක් වෙන එකේ අවදානම මොකක්ද.
ලක්ෂ 20ක් ඩිපොසිට් සහ stores, transport වලට ගානක් යට කරන්න වෙනවා.
මොකද හිතන්නේ
WatinawaDistribution business eka nam dan not recommended bro. Distribution karana kenekgen advice ekak aran witarak patan ganna. Koti walige allagatta wage tamai.
Issara distribution businesses profitable. Dan nam danna aya hamoma kiyanne karumayak kiyala. Reasons high fuel cost, High vehicle repair and maintenance cost and all the other administrative and opertional costs involved. Warehousing rent ekata nam tawat amarui.
Distributor company ekata welawata payments denna ona credit period eka athule. But market eken salli collect karana eka taram karumayak na kiyalai oya field eke inna aya kiyanne. Godak un rubber wage adinawalu payments. Samahara un polu. Accounts OD wunama anthimata athin kaala harak baluwa wagelu. Companiesut muladi kiyana surangana katha na karan yaddi. Unta unge payment tika labenawanm distributor ta hena gahuwat awulak na.
Dan lankawe business karanawanam ekko high profit markup ekak tiyena product ekak or overheads adu business ekak thoraganna ona. Natnam no chance.
Godak market eke radila inne kaalayak tisse karana well established aya or under hand hoyana money pump karala businesses run karanna puluwan aya witarai dan. Anith aya okkoma araheta meheta roll gagaha, polu tiya tiya, loan karakawana set. Cycle eka hira una gaman chapter closed.

Nice..Distribution business eka nam dan not recommended bro. Distribution karana kenekgen advice ekak aran witarak patan ganna. Koti walige allagatta wage tamai.
Issara distribution businesses profitable. Dan nam danna aya hamoma kiyanne karumayak kiyala. Reasons high fuel cost, High vehicle repair and maintenance cost and all the other administrative and opertional costs involved. Warehousing rent ekata nam tawat amarui.
Distributor company ekata welawata payments denna ona credit period eka athule. But market eken salli collect karana eka taram karumayak na kiyalai oya field eke inna aya kiyanne. Godak un rubber wage adinawalu payments. Samahara un polu. Accounts OD wunama anthimata athin kaala harak baluwa wagelu. Companiesut muladi kiyana surangana katha na karan yaddi. Unta unge payment tika labenawanm distributor ta hena gahuwat awulak na.
Dan lankawe business karanawanam ekko high profit markup ekak tiyena product ekak or overheads adu business ekak thoraganna ona. Natnam no chance.
Godak market eke radila inne kaalayak tisse karana well established aya or under hand hoyana money pump karala businesses run karanna puluwan aya witarai dan. Anith aya okkoma araheta meheta roll gagaha, polu tiya tiya, loan karakawana set. Cycle eka hira una gaman chapter closed.
Famous Brand ekaka distributor කෙනෙක් වෙන එකේ අවදානම මොකක්ද.
ලක්ෂ 20ක් ඩිපොසිට් සහ stores, transport වලට ගානක් යට කරන්න වෙනවා.
මොකද හිතන්නේ
ඇයි යකෝ විකුණන්න දාපු බඩු සල්ලි දෙන්නේ නැත්නම් අරන් එන්න බැරි...? කඩේ එකාට බඩු අයිති නෑ නේමේ ලගකදී එකෙක් ෆේමස් බ්‍රෑන්ඩ් කරන distributors සෙට් එකකටම බර පොල්ලක් තියලා
සෑහෙන්න බඩු අරගෙන චෙක් රිටර්න් වෙලා
ලක්ෂ 30කට කිට්ටු වෙන්න එක distributor කෙනෙක්ට පොල්ල
උන්ගේ සෙට් එකක් ගිහින් අරුන්ගේ බඩු දාපු කඩයකට ආපහු බඩු ගන්න
කඩේ හිටිය එකා පොලිසිටය කෝල් කරලා, උන් ඇවිත් අර සෙට් එක ගිහින් කුඩුවේ දැම්මා
සෙට් එක තාම රිමාන්ඩ් එකේ
පොල්ල තියපු සෙට් එක ආතල් එකේ එළියේ ඉන්නවා
පොල්ල තියපු එකා රට පනින්න ඉදලා තියෙන්නේ
අනික දැන් මිනිස්සු වියදම් කරනවා අඩු නිසා සේල්ස් වෙනවා අඩුයිලු
කඩේට පැනලා බඩු ඉස්සුවා කියලා තමයි කේස් එකඇයි යකෝ විකුණන්න දාපු බඩු සල්ලි දෙන්නේ නැත්නම් අරන් එන්න බැරි...? කඩේ එකාට බඩු අයිති නෑ නේ