DEAR DOLY !

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පහුගිය කාලේ පුරාම වැඩ වලට හිරවෙලා හිටිය නිසා එළකිරිය පැත්තේ එන්න හම්බ උනේ නැහැ.....නමුත් අද ආරංචි උන දුක්බරම ආරංචිය නිසා සටහනක් තියන්න ඕනේ නිසාමයි මේ ආවෙ......

    හදිස්සියෙම රසික අයියගේ වෝල් එකේ දැකපු ආරංචියෙන් හිත පුදුමාකාර විදිහට කඩාගෙන වැටුනා....

    ''රසික අයියේ මේ අපේ ඩොලීමද?''

    ''ඔව්''

    විනාඩි කිහිපයක් යනකම් මගේ හිත එක තැන නතර උනා.....

    කාලයක් ජීවිතේ හොදම නවාතැන වෙච්ච එලකිරියේ හම්බ උන හොදම හොදම යාලුවෙක් උන ආදරනීය ඩොලී නංගියා ජීවිතෙන් ගොඩක් ඈතට යන්න ගිහින් කියන එක අදහගන්නත් බැරි උනා......

    මට පුද්ගලිකවම උදව් කරපු,හොදින් කතාකරපු ඩොලීට මේ උනදේ මට තාමත් හිනයක් වගේ...

    එක අවස්තාවක මට ප්‍රශ්නයක් උන වෙලාවක මට පුද්ගලිකවම කතා කරලා.මට ශක්තියක් වෙන්න හිත හදාගන්න උදව් කරපු නංගි........:(:(:(:(:(

    ''ඕවා ඔහොම තමයි අයියේ ඕවා ගනන් ගන්න එපා,කාලය හැමදේම විසදාවි'' කියපු නංගියට තවත් අපිත් එක්ක ඉන්න ඒ කාලයම ඉඩ දුන්නේ නෑ.....

    නංගි දැනන් හිටියා එයාට එහෙම වෙන බව....

    ''අනේ ඇයි අපේ හදවතට සමීප අය ඉක්මනින් අපෙන් වෙන් කරන්නේ''


    මතු ජාතිවත් දයාබර නැගනියනි මෙවන් අකල් වියෝවක් නොවේවා !

    දායාබර නැගනිය ඩොලී නැත්නම් අපේ මිනූ ඔබට නිවන් සුව
    !
    :(((((((((((((((((((((((((






    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    56006809.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    80559213.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    39944540060377612556520.jpg


    Rest In Peace Dear Nanga........

    Jst wntd to talk to you bt im too late for that.....bcos when i knw the all the things its all over......

    again ur kind heartd things will live long in Elakiri & in our Hearts will Remain Forever.

    Gdbless Ur soul.........
    :love::(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane ow ban math urajge wall eke meka dakka, eth wistharayak danne nha, adalu neda awasaana katayuthu thibbe, mokadda me une?