අපිට ඉතින් මේකෙ කවුරු කියල පීඑම්/ චැට් කරන්නද?![]()
menna meya
dekka kal ! අපිට ඉතින් මේකෙ කවුරු කියල පීඑම්/ චැට් කරන්නද?![]()
dekka kal ! issara e unata patta ban.. signature eka thibbamai niyama forum feel eka enne.. load weddi nam case thama...

Ekata machan adblock plus wage ekakin hide karanna puuwan one nathi ayata.issara e unata patta ban.. signature eka thibbamai niyama forum feel eka enne.. load weddi nam case thama...
member list එක හදනව කිව්ව..
තව සති දෙකකින් සයිට් එක update කොරනව කිව්ව..
මම හිතන්නෙ එහෙම කිව්වෙ ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දේද මන්ද..
pm නම් පිරෙනව බන් සට ගාල..
හච්චිමක් ගියත් මුන් pm ගහනව නෙ
ubatah mathakada e promise eka??? 
same here...Ekata machan adblock plus wage ekakin hide karanna puuwan one nathi ayata.
Mage browser eke nam share buttons, Pizza hut ads, monawath na okkoma block karala thiyenne.
firefox addon eka dala thiyenne.. mukuth na... :ccol:සෝ සෝ... ඉතින් මොකෝ වෙන්නෙ?
nodokin muh nam mottayekma thama![]()



Ekata machan adblock plus wage ekakin hide karanna puuwan one nathi ayata.
Mage browser eke nam share buttons, Pizza hut ads, monawath na okkoma block karala thiyenne.

ඔය ඔක්කොම යූ.එන්.පී ආණ්ඩුවක් එනකං විතරයි... ඊට පස්සේ ඔව්වා හරි යාවි
![]()


member list එක හදනව කිව්ව..
තව සති දෙකකින් සයිට් එක update කොරනව කිව්ව..
මම හිතන්නෙ එහෙම කිව්වෙ ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දේද මන්ද..
pm නම් පිරෙනව බන් සට ගාල..
හච්චිමක් ගියත් මුන් pm ගහනව නෙ
ubatah mathakada e promise eka???
![]()



වැඩක් නැහැ කියලා ...මාර දුකයි රිෆ්‍රෙශ් කර කර චැට් දැමීම තරම් දෙයක් තවත් කොයින්ද.....
.මට එළකිරි චැට් ඒක ඉවසීම පුරුදු කළා....

adblock දැම්මත් pizza hut ad එක පේනවනේ බං
etisalat එක නම් පෙන්නේ නැහැ
adblock දැම්මත් pizza hut ad එක පේනවනේ බං
etisalat එක නම් පෙන්නේ නැහැ
ෆලෑෂ් වලින් එන එකක් නෙවෙයිනේ.
.