Dear GTRZ

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැත කට් එක බං.... :lol:
    ලොක්කත් නිකං මනත්‍රී කෙනෙක් වගේ කියන දෙවල් සෑහෙන්න අඩුවෙන් කරන්නේ :rofl:
    පහු ගිය කාලෙම සෑහෙන නිද්‍රාශීලිව ඉඳලා දැන් නම් ටිකක් ඇක්ටිවු...:rofl::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක ඉමෙජ් එකක්:) ෆලෑෂ් වලින් එන එකක් නෙවෙයිනේ.:nerd:.
    එ්ක වෙන්න ඇති...මම හරියටම දන්නේ නෑ:baffled:

    එහෙම වෙන්න ඇති :nerd:
    එත් බන් අනික් සයිට් වල image විදිහට තියන ad උනත් බ්ලොක් වෙනවා :baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    member list එක හදනව කිව්ව..
    තව සති දෙකකින් සයිට් එක update කොරනව කිව්ව..
    මම හිතන්නෙ එහෙම කිව්වෙ ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දේද මන්ද..

    pm නම් පිරෙනව බන් සට ගාල..
    හච්චිමක් ගියත් මුන් pm ගහනව නෙ

    hahaha kiyala wedak na :lol:
    den GT aiyata bombayak gahanna oni.. hariyanne na meka :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ekangay:yes::) PM tagala pirineva:( hamawelema delete karana one:baffled::dull:

    adblock දැම්මත් pizza hut ad එක පේනවනේ බං :baffled:
    etisalat එක නම් පෙන්නේ නැහැ

    Adblock eka ibema pizzahut eke ad eka detect karane na, matath ekama una:dull:
    Block an ad on this page daala select karana etapase hariyanava:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Ekangay:yes::) PM tagala pirineva:( hamawelema delete karana one:baffled::dull:

    Adblock eka ibema pizzahut eke ad eka detect karane na, matath ekama una:dull:
    Block an ad on this page daala select karana etapase hariyanava:)

    ජිටීට ලාවට හරි කීයක් හරි හම්බ වෙන්නේ මේ ඇඩ් ටිකෙන්.:lol:.නැතුව උඔලා දෙනවැයි..:angry:
    ඒකටත් කෙලිය නේද :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    hahaha kiyala wedak na :lol:
    den GT aiyata bombayak gahanna oni.. hariyanne na meka :dull:

    ඉදිරියෙ gt මාම කිරියෙන් ඉවත් කිරීමට යන feature එක සදහන් කර 7788 sms කිරීමෙන් ඔබත් නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් එකක් දිනාගන්න..
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,791
    113
    40
    හත් ඉලව්වෙ!
    ei ban umbalata methaka nedda GT ayya kiwwa..:eek:
    ara Top poster link eka and chat eka weda karanne nethi unama thread dagena kattiya kannalaw kalama GT ayya kiwwa mathaayi elakiri aluthin hadanawalu..enisa den thiyena eke mukuth loku dewal hadanne nehe...ekata mahansi wela wedak nethi kathawak...:)

    aluth widiyata elakiri eka enakan inna wei apita...ekedi godak dewal add karana kathawak kiwwa...rep system eka ehema aluth wenawa...koheda umbalata mathaka nehene...:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ජිටීට ලාවට හරි කීයක් හරි හම්බ වෙන්නේ මේ ඇඩ් ටිකෙන්.:lol:.නැතුව උඔලා දෙනවැයි..:angry:
    ඒකටත් කෙලිය නේද :rofl:

    kiyala wadak na :lol: dan GT ayya awila banned karanayda dane na:lol::rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඉදිරියෙ gt මාම කිරියෙන් ඉවත් කිරීමට යන feature එක සදහන් කර 7788 sms කිරීමෙන් ඔබත් නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් එකක් දිනාගන්න..

    iwath karanna nemei add karanna monada oni kiyala yawanna berida? :rolleyes::P
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ei ban umbalata methaka nedda GT ayya kiwwa..:eek:
    ara Top poster link eka and chat eka weda karanne nethi unama thread dagena kattiya kannalaw kalama GT ayya kiwwa mathaayi elakiri aluthin hadanawalu..enisa den thiyena eke mukuth loku dewal hadanne nehe...ekata mahansi wela wedak nethi kathawak...:)

    aluth widiyata elakiri eka enakan inna wei apita...ekedi godak dewal add karana kathawak kiwwa...rep system eka ehema aluth wenawa...koheda umbalata mathaka nehene...:rolleyes:

    dan oka kiyalama kochchara kaalayak giyada bn :rofl:
     
    Status
    Not open for further replies.