GT අය්යා, මොකද හිතන්නේ එළකිරි එකේ PM inbox cap එක වැඩි කරොත්? ගොඩක් වෙලාවට PM box එක full වෙනවා. 500ක් වගේ කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
Also need Signature
.මුන් දාගන්න එව්වා ලෝඩ් වෙන්න ගන්න වෙලාව යනකොට ඩයල් අප් 42kbps මතක් වේව් අපිට 
issara e unata patta ban.. signature eka thibbamai niyama forum feel eka enne.. load weddi nam case thama...අපෝ එපා..මුන් දාගන්න එව්වා ලෝඩ් වෙන්න ගන්න වෙලාව යනකොට ඩයල් අප් 42kbps මතක් වේව් අපිට
![]()
ඕව වෙන්නේ නෑ බං![]()
. ඊට පස්සේ ඔව්වා හරි යාවි 
අපෝ එපා..මුන් දාගන්න එව්වා ලෝඩ් වෙන්න ගන්න වෙලාව යනකොට ඩයල් අප් 42kbps මතක් වේව් අපිට
![]()
Also need Signature

ඔය ඔක්කොම යූ.එන්.පී ආණ්ඩුවක් එනකං විතරයි... ඊට පස්සේ ඔව්වා හරි යාවි
![]()
