kiyala wadak nadan GT ayya awila banned karanayda dane na
![]()
අනිවා ඇඩ් බ්ලොක් කරන අයගෙන් ලොක්කා ගාණක් කපා ගන්න ඕනේ..

නිකං ඔන්න ඔහේ ඉඳලා හිටලා ඔය ඇඩ් එකක් දෙකක් ක්ලික් කරනවා නම් හොඳා.. කැරකිලා අපිටමනේ වාසිය

kiyala wadak nadan GT ayya awila banned karanayda dane na
![]()


අනිවා ඇඩ් බ්ලොක් කරන අයගෙන් ලොක්කා ගාණක් කපා ගන්න ඕනේ..
නිකං ඔන්න ඔහේ ඉඳලා හිටලා ඔය ඇඩ් එකක් දෙකක් ක්ලික් කරනවා නම් හොඳා.. කැරකිලා අපිටමනේ වාසිය![]()
iwath karanna nemei add karanna monada oni kiyala yawanna berida?![]()


ඔය ads click කරා කියල සල්ලි හම්බෙන්නෙ නෑ බන්.. site එකේ නිකන් දාල තියන්න අවුරුද්දට හරි දෙකකට හරි contract එකක් sign කරල තියෙන්නෙ..
දාල තියනවට ගෙවන්නෙ..
contract එක ඉවර උනාම අයින් කරනව..
. නැත්තං උන් දානයක් දෙනවා කියලා හිතාගෙන ඔන්න ඔහේ කියක් හරි දෙන්න තමා වෙන්නේ 
GTRZ Agamathi karamu!
neththnam balayen paha karamu
site eka hadanne nethi nisa
thread eka thawas suttakin lock wei neththnam athurudahan weida danne nae 


ඉදිරියෙ gt මාම කිරියෙන් ඉවත් කිරීමට යන feature එක සදහන් කර 7788 sms කිරීමෙන් ඔබත් නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් එකක් දිනාගන්න..







අපිට ඉතින් නාකි හුටන් කියනවනම් අවුරුදු 30 මිනිස්සු හද්ද නාකි වෙන්න ඕනේ :පීme නාකි හුටන්ලා ජි ටිට අය්යෙ කියන්නෙ මොකද