මම USE කරා DAEWOO NUBIRA එකක් 2000 ගෙනාවේ බ්‍රෑන්ඩ් නෙව් . එතකොට ලංකාවේ මගේ එකත් එක්ක 8 යි තිබුනේ. වාහන 7ම ඒකාලේ USE කලේ එකම සෙට් එකක්. ඔක්කොම TIGO එකේ MANGERS ලා . එකලී මම විතරයි සෙට් එකට පිටින් හිටියේ. මගේ යාලුවෙක් අනුරාධපුර TIGO DEALER මිනිහා ගෙනාවට පස්සේ මම ගෙනාවේ.
වාහනේ නම් ඒකාලේ හැටියට සුපිරි. හැබැයි ඔක්කොම කණපිට කොරියන් වාහන පැදලා නැති නිසා ටික කාලයක් යන තුරු අවුල් . කවුරුවත් ඉල්ලන්නේ වත් නැහැ හේතුව එකේ RIVERS ගියර් එක දාන්න කවුරුවත් දන්නේ නැති නිසා . අවරුදු 5 USE කරා එකම ලෙඩක් දුන්නා එකේ CLUTCH PALATE එක ගියා . ඒකාලේ බඩු ගන්න කොහෙවත් නැහැ මාස තුනක් ගියා ගෙන්න ගන්න. එතකොට නම් වාහනේ එපාම වෙලා හිටියේ. වාහනේ හදලා ලක්ෂ 750000 කට දුන්නා. වාහනේ ගෙන්න ගියේ 1275000 යි. විකුණන කලේ එක LADY ඩොකෙක් වාහනේ ගත්තා පොඩ්ඩක් පැදලා බලන්න ගියාම REVERSE ප්‍රශ්නේ නිසාම දීපු සල්ලිත් අයෙත් අරන්ගියා.
COLOR SHAMPANE GOLD
නමුත් අදටත් අසා වහනයක්.