AtM card කියලා වෙනම දෙයක් නැහැ නේ . ATM card කියාලන්දෙන්නේත් Debit card එකක් තමා . දෙකම එකයි

දන්න තරමින් දැන් ATM card දෙන්නෙ නැහැ.. debit එක තමා ඔක්කොටම හරියන්න දෙන්නෙ..
දුන්නත් තේරුමක් නැහැහ්නේ බන්.. atm වැඩේ debit එකෙන් කොහොමත් කරන්න පුලුවන්නේ.. උබ ඉන්නෙ 2020 කියලා සුවර්ද![]()
AtM card කියලා වෙනම දෙයක් නැහැ නේ . ATM card කියාලන්දෙන්නේත් Debit card එකක් තමා . දෙකම එකයි