Debit card ATM withdrawal

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    එහෙම කීප සැරේ එක දවසේ සල්ලි ගත්තම බැංකු පොලියක් දෙන්නේ නැද්ද
    දෙනවා හැබැයි රු 4 - 5 , PABC එකෙනම් රු 30 අඩුයි ඉතින්

    එහෙනම් මගේ මොකක් හරි අවුලක් වෙන්න ඇති. ගන්න පුළුවන් ලිමිට් එක (LKR 300000) පැන්නොත් පැය 24 ක් ඉන්න ඕනේද නැත්තන් 12 න් පස්සේ පුළුවන්ද
    එකනම් දන්නේ නැහැ මචන් hotline එකෙන් අහන්න.
    ------ Post added on Mar 4, 2025 at 1:13 PM
     
    • Like
    Reactions: Janatha Jhon