Debit card ATM withdrawal

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මචන්ලා Debit card එකකින් ATM එකකින් සල්ලි ගද්දි දවසකට දෙපාරක් ගන්න බෑනේ. ඒකේ දවස හැදෙන්නේ කොහොමද පැය 24 ක් ම ඉන්න ඕනේද නැත්තන් 4 වෙනිදා රෑ ගත්තොත් 5 වෙනිදා පාන්දර ගන්න පුළුවන්ද
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    රෑ 12 න් පස්සේ පුළුවන්.
    හැබැයි දැන් නං දවසේ ලිමිට් එක ඇතුලේ එහෙම සීමාවක් නැහැ. දෙතුන් පාරක් උනත් ගන්න පුළුවන්.
    ලිමිට් එක ලක්ෂ කීයද කියලා බලන්න.

    බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා
     
    • Like
    Reactions: Asmodeus

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    රෑ 12 න් පස්සේ පුළුවන්.
    හැබැයි දැන් නං දවසේ ලිමිට් එක ඇතුලේ එහෙම සීමාවක් නැහැ. දෙතුන් පාරක් උනත් ගන්න පුළුවන්.
    ලිමිට් එක ලක්ෂ කීයද කියලා බලන්න.

    බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා
    ලිමිට් එක ලක්ෂ 2 ක් තිබ්බේ හැබැයි 2 වෙනිදා SMS එකක් ආවා ලක්ෂ 3 කට වැඩි කලා කියලා. හැබැයි මන් මේ ළඟදි දවසක කලා එක දවසේ දෙපාරක් ගන්න බැරිවුනා. ලිමිට් එක පැනලා තිබ්බෙත් නෑ. (මාස දෙක තුනකට කලින් වගේ)

    ලිමිට් එක පැන්නත් රෑ 12න් පස්සේ ගන්න පුළුවන්ද

    Commercial Bank
     
    • Like
    Reactions: Janatha Jhon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උන්ට කියලා ලිමිට් එක වැඩි කරගනිං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    උන්ට කියලා ලිමිට් එක වැඩි කරගනිං
    ලිමිට් එක උන්ම වැඩි කරලා SMS එකක් ආවා. හැබැයි ඒත් මදි. නෑ ලිමිට් එක ඒ ගානම තිබ්බත් කමක් නෑ පැය 24 ක් ඉන්නේ නැතුව රෑ 12 පැන්නට පස්සේ ගන්න පුළුවන්නම් ok
     
    • Like
    Reactions: Ashan052

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ComB debit card eke kalin idan ehema issue ekak thibbet na neda.
    Mage primary card eka comb debit, multiple times withdraw karala thiyanawa, and bank ekata letter ekak deela limit eka increase karanna puluwan.
     
    • Like
    Reactions: TechnWeb

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    උන්ට කියලා ලිමිට් එක වැඩි කරගනිං
    ලිමිට් වැඩි කරන්න බැංකුවට ගිහින් ෆෝම් පුරව පුරව ඉන්න ඕනේ නේද. කෝල් කරලා බෑනේ

    ComB debit card eke kalin idan ehema issue ekak thibbet na neda.
    Mage primary card eka comb debit, multiple times withdraw karala thiyanawa, and bank ekata letter ekak deela limit eka increase karanna puluwan.
    තියෙනවා බන්. මට දවසක් එහෙම ගන්න බැරි වුනා. පහුවෙනිදා වෙනකල් ඉන්න වුනා ගන්න. මගේ තව Account එකක් තියෙනවා ඒකටත් කාඩ් එකක් හදාගන්න ඉන්නේ එතකොට අවුලක් නෑ Digital banking වලින් Accounts දෙකට දාගෙන කාඩ් දෙකෙන් ගන්න පුළුවන්නේ
    ------ Post added on Mar 4, 2025 at 7:12 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ලිමිට් වැඩි කරන්න බැංකුවට ගිහින් ෆෝම් පුරව පුරව ඉන්න ඕනේ නේද. කෝල් කරලා බෑනේ

    තියෙනවා බන්. මට දවසක් එහෙම ගන්න බැරි වුනා. පහුවෙනිදා වෙනකල් ඉන්න වුනා ගන්න. මගේ තව Account එකක් තියෙනවා ඒකටත් කාඩ් එකක් හදාගන්න ඉන්නේ එතකොට අවුලක් නෑ Digital banking වලින් Accounts දෙකට දාගෙන කාඩ් දෙකෙන් ගන්න පුළුවන්නේ
    ------ Post added on Mar 4, 2025 at 7:12 AM
    na ban
    mama eka sarema withdraw karala thiyanawa two times ona tharam.
    godak welawata maru salli ona unot ehema 4500x2 wage aran thiyanawa, but limit eka athule
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    na ban
    mama eka sarema withdraw karala thiyanawa two times ona tharam.
    godak welawata maru salli ona unot ehema 4500x2 wage aran thiyanawa, but limit eka athule
    උන්ගෙ එක එක කාඩ් ජාති තියෙනවාද දන්නේ නෑ එහෙනම්. හැබැයි මන් කරලා දැන් මාස ගානක් ඇති. හරියටම මතක නෑ. ළඟදි ඒක අයින් කලාද දන්නේ නෑ එහෙනම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    උන්ගෙ එක එක කාඩ් ජාති තියෙනවාද දන්නේ නෑ එහෙනම්. හැබැයි මන් කරලා දැන් මාස ගානක් ඇති. හරියටම මතක නෑ. ළඟදි ඒක අයින් කලාද දන්නේ නෑ එහෙනම්
    me same day withdraw karapuwa

    IMG_1725.jpeg
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    664
    93
    Wonderland
    ලිමිට් වැඩි කරන්න බැංකුවට ගිහින් ෆෝම් පුරව පුරව ඉන්න ඕනේ නේද. කෝල් කරලා බෑනේ
    call karala wadi karagena thiyenawa temporary habai. Un 1 week wage period ekakata ona amount ekata wadi kala.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,009
    6,535
    113
    ලිමිට් එක ලක්ෂ 2 ක් තිබ්බේ හැබැයි 2 වෙනිදා SMS එකක් ආවා ලක්ෂ 3 කට වැඩි කලා කියලා. හැබැයි මන් මේ ළඟදි දවසක කලා එක දවසේ දෙපාරක් ගන්න බැරිවුනා. ලිමිට් එක පැනලා තිබ්බෙත් නෑ. (මාස දෙක තුනකට කලින් වගේ)

    ලිමිට් එක පැන්නත් රෑ 12න් පස්සේ ගන්න පුළුවන්ද

    Commercial Bank
    ATM eke salli iwarada danne ne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    me same day withdraw karapuwa

    View attachment 247602
    ඒක තමයි. එහෙනම් මට බැරි වුනේ ඇයි.ලිමිට් එක පැනලා තිබ්බ කියලා මතකෙකුත් නෑ එදා. අපහු කරලා බලන්න ඕනේ එහෙනම්

    ATM eke salli iwarada danne ne
    නෑ බන් එහෙම වෙලා තිබ්බේ නෑ. අපහු try කරලා බලන්න ඕනේ
    ------ Post added on Mar 4, 2025 at 8:15 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එහෙම Limite එකක් නැහැ මම දවසට 3-4 අරන් තියෙනවා
    BOC , Com Bank කාඩ් වලින්.
    ගත්ත ගමන් අය දාලා අරන් තියෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ehema ganna puluwan limit ekak nane? dawasata thiyana limit eka arunama ki parak gannawada kiyala limit ekak na mama danna tharamata.
    davasata ganna puluwan limit eka gaththata passe paya 24 k inna oneda. naththan re 12 passe ganna puluwanda

    ehema ekak na bn. mama dawasata 4-5 time aran thiyenawa
    ehenam dan puluwan athi
    එහෙම Limite එකක් නැහැ මම දවසට 3-4 අරන් තියෙනවා
    BOC , Com Bank කාඩ් වලින්.
    ගත්ත ගමන් අය දාලා අරන් තියෙනවා
    dan puluwan athi ehenam. limit eka gaththata passe 24 hrs inna oneda. naththan re 12n passe puluwanda
    ------ Post added on Mar 4, 2025 at 11:42 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    davasata ganna puluwan limit eka gaththata passe paya 24 k inna oneda. naththan re 12 passe ganna puluwanda

    ehenam dan puluwan athi

    dan puluwan athi ehenam. limit eka gaththata passe 24 hrs inna oneda. naththan re 12n passe puluwanda
    ------ Post added on Mar 4, 2025 at 11:42 AM
    අවුරුදු ගානක ඉදලා පුළුවන් රෑ 12 පස්සේ කියලා නැහැ
    මම දැන් ATM එකකින් ගත්තා නම් ඒ ගාන මදි කියලා හිතුනොත් අය දාලා අරන් තියෙනවා
    කඩේ ගිහින් බඩු අරගෙන මදි උනොත් සල්ලි අය ගිහින් ගන්නවා. එහෙම අවුලක් වෙලාම නැහැ මටනම්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    අවුරුදු ගානක ඉදලා පුළුවන් රෑ 12 පස්සේ කියලා නැහැ
    මම දැන් ATM එකකින් ගත්තා නම් ඒ ගාන මදි කියලා හිතුනොත් අය දාලා අරන් තියෙනවා
    කඩේ ගිහින් බඩු අරගෙන මදි උනොත් සල්ලි අය ගිහින් ගන්නවා. එහෙම අවුලක් වෙලාම නැහැ මටනම්
    එහෙම කීප සැරේ එක දවසේ සල්ලි ගත්තම බැංකු පොලියක් දෙන්නේ නැද්ද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    අවුරුදු ගානක ඉදලා පුළුවන් රෑ 12 පස්සේ කියලා නැහැ
    මම දැන් ATM එකකින් ගත්තා නම් ඒ ගාන මදි කියලා හිතුනොත් අය දාලා අරන් තියෙනවා
    කඩේ ගිහින් බඩු අරගෙන මදි උනොත් සල්ලි අය ගිහින් ගන්නවා. එහෙම අවුලක් වෙලාම නැහැ මටනම්
    එහෙනම් මගේ මොකක් හරි අවුලක් වෙන්න ඇති. ගන්න පුළුවන් ලිමිට් එක (LKR 300000) පැන්නොත් පැය 24 ක් ඉන්න ඕනේද නැත්තන් 12 න් පස්සේ පුළුවන්ද