Debit card එකෙන් සල්ලි කැපිලා

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මගේ debit card එකෙන් සල්ලි වගයක් කැපිලා රු. හාරදාස් ගානක් . බැංකුවට කතාකරල ඇහුවම POS transaction එකක් කියලකිව්වා. domain එක apple.com/bill /itunes IE කියලා. but මගේ ළඟ iphone එකක්වත් නැහැ. පරණ apple account එකක් තිබ්බා .එක දැන් lock . පස්සේ unlock කරලා txn history බැලුවත් කවදාවත් paid transactions කරලා නැහැ. මන් හිතන්නේ card details වෙන site එකකින් උස්සලා . මේ bank account එකේ ගොඩක් වෙලාවට සල්ලි නැහැ. bank එකෙන් කිවා දිගටම මාස ගණනාවක් මේකෙන් payment කරන්න try කරලා තියෙනවා කියල .රු.10000/11000/12000 වගේ. ඒ හැම වෙලේම account එකේ සල්ලි තිබිල නැති හින්ද බේරුනා. අද debit card එක suspend කළා. දැන් අලුත් card එකක් ගන්න ඕන ගිහින්.

    කාට හරි මේ domain එකෙන් මෙහෙම දෙයක් වෙලා තියෙනවද ? refund request එකක් දැම්ම bank එකට . but sure නැහැ කියල කිව්වා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ගෙවල තියෙන්නේ apple එකට නම් ගන්න පුළුවන් වෙන්න ඕන , උස්සපු එකත් , හොයන්න පුළුවන් වෙන්න ඕන ,
    මුන්
    "but sure නැහැ කියල කිව්වා."

    මෙහෙම කියන්නේ මුන්ට ලේසියට .

    ලංකාවේ 2.50 බැංකු වල සහ නියාමන කරන්න ඉන්නන පිංගුත්තර හොර ඌරෝන්ගේ වැරදි 100%
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මගේ debit card එකෙන් සල්ලි වගයක් කැපිලා රු. හාරදාස් ගානක් . බැංකුවට කතාකරල ඇහුවම POS transaction එකක් කියලකිව්වා. domain එක apple.com/bill /itunes IE කියලා. but මගේ ළඟ iphone එකක්වත් නැහැ. පරණ apple account එකක් තිබ්බා .එක දැන් lock . පස්සේ unlock කරලා txn history බැලුවත් කවදාවත් paid transactions කරලා නැහැ. මන් හිතන්නේ card details වෙන site එකකින් උස්සලා . මේ bank account එකේ ගොඩක් වෙලාවට සල්ලි නැහැ. bank එකෙන් කිවා දිගටම මාස ගණනාවක් මේකෙන් payment කරන්න try කරලා තියෙනවා කියල .රු.10000/11000/12000 වගේ. ඒ හැම වෙලේම account එකේ සල්ලි තිබිල නැති හින්ද බේරුනා. අද debit card එක suspend කළා. දැන් අලුත් card එකක් ගන්න ඕන ගිහින්.

    කාට හරි මේ domain එකෙන් මෙහෙම දෙයක් වෙලා තියෙනවද ? refund request එකක් දැම්ම bank එකට . but sure නැහැ කියල කිව්වා.
    2018 wage DFCC card ekakata ohoma seen ekak una, around 60k, use wela thibbe indiawen, Bank eken refund kala check karala
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    1713865209334.png
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    mageth lagadi ohoma transaction ekak una mage billing details check karaddi kisima transaction ekak wela na mage eken man wife wa add karala thiyenne family sharing same icloude storage eka share wenna ona nisa bank ekata call karanna kalin nikamata wife ge phone eka aran baluwama eya mokakda app ekakata subscripe wela eken thama payment eka gihin thiyenne eda thama danne family share ekedi payment details share wenawa kiyala :no::no:
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    kohomath shopping walata saha internet payment walata cards 2 k thiyaganna eka tamay wadiya honda,
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔය අඩුකුලේ බැංකු එක්ක ගනුදෙනු කරන එක දැන්වත් නවත්තපල්ල බන්. ඕවාගේ backdoors ඇති. මෙහෙ ඉන්න උන්ට ඕවා හදාගන්න බෑ. Nation trust HNB වගෙ ටිකක් professional බෑන්ක් එකක් use කරපන්.
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Pos එකක් නම් මට හිතෙන්නේ skimming machine එකකට කාඩ් එක දාලා තියෙනවා කියලා.. ඕවා pos machine යට සෙට් කරලා තියෙනවා.. මේවා දැක්කට අඩුරගන්න බෑ මොකද සමහර skimming machine තියෙනවා pos machine වගේම පේන විදිහට හදලා
     
    • Like
    • Wow
    Reactions: lilman and ken4me

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Pos එකක් නම් මට හිතෙන්නේ skimming machine එකකට කාඩ් එක දාලා තියෙනවා කියලා.. ඕවා pos machine යට සෙට් කරලා තියෙනවා.. මේවා දැක්කට අඩුරගන්න බෑ මොකද සමහර skimming machine තියෙනවා pos machine වගේම පේන විදිහට හදලා
    samahra supermarket wala ehema counter 5-6 tibbata card machine tiyenne 1 bank ekakata 1 machine ekai, ithin un card aran wate duwaddi gemak gahana unta puluwan details ussanna
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mata una 18,000k kapuna.
    eka une site ekaka payment karanna cvv numbe eka damma.
    muladi payment eka kare Rs. 2000 order eka awoth awaden kiyala hithagena

    dawas 2k gihin Rs. 18,000 pay karala kiyala sms eka awa. call karala baladdi ara site eken numbe eka use karala.
    45days wali n refund aran denawa kiyala bank eka kiuwa