LKR Debit Card එකකින් පිටරට ATM එකකින් withdraw කරොත්?

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    793
    468
    63
    Kandy
    cyberscap.com
    LKR Debit Card එකකින් පිටරට ATM එකකින් withdraw කරොත් කැපෙන fees කොහොමද?

    Exchange rates apply වෙන්නේ කොහොමද? එහෙම කරන එකට වඩා මෙහෙන් exchange කරගෙන යන එක වාසිද?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    normally ATM eke enna ona option ekak exchange eka ATM eke bank eken karanawada or ube Card eka thina bank eken karanawada kiyana ekata.
    eka card eka thina bank eken karoth laba athi idk
    bump


     
    • Wow
    Reactions: MemoryHacker

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි බන් මෙකේ ත්‍රෙඩ් එකක් ගියේ රට ඉන්න එකෙක් එහෙ ඉන්න උගේ යාලුවෙක්ගේ එකවුන්ට් එකකට උගේ සල්ලි වගයක් එනව කියල විත්ඩ්‍රොව් කරල ලක්ස 20-30 ක් වගේ ඩිබිට් කාර්ඩ් එකකින්. බැලින්නම් රට යවනව කියල සල්ලි ඩිපොසිට් කරන්න කියල තියෙන්නෙ උගේ යාලුවගේ එකවුන්ට් එකට. අරු පොලු තිබ්බ උන් යාලුවගේ ගෙදර ඇවිල්ලා ඌව මරන්න.
     
    • Like
    Reactions: MemoryHacker

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    paduyida etkota?
    Rata ATM ekakin gaddi Currency convertion rate eka ATM eken dena eka reject karanna. Ethakota ATM fee eka witharai ganne. naththan currency convert karanna eka accept karoth convertion rate ekath gewanna wenawa. 12-15% athare wage yanawa

    Card walinma pay karanawa nam ube baduwak gaddi paduwak na. ATM eken gaddi thama padu
     
    • Wow
    Reactions: MemoryHacker

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ube card eka Visa nam visa eke thyena currency conversion rate ekai, adala rate central bank eken gaank thyenvnm ekai, adala rate bank fee ekai kapenv... yana rate website poddk search krla blnna. un ganan dla thyenv...
     
    • Wow
    Reactions: MemoryHacker