අව්රුදු Discount
මේ අව්රුද්දට විශේෂ Discount දෙන තැන් ගැන කිරියේ කට්ටියත් එක්ක පොඩ්ඩක් දන්නා දේවල් බෙදාගමු.
මටත් දැනගන්න ඕන.
CIB, Kandy, DSI, Helanka වගේ තැන් වල.
තව debit card වලටත් බැංකු අනුව 10%, 20%, 25% වගේ Discountතියෙනවා.
ඒවත් මේකේ දාගෙන යමු.
හැමෝටම සුබ ඇලුත් අව්රුද්දක් වේවා.
මටත් දැනගන්න ඕන.
CIB, Kandy, DSI, Helanka වගේ තැන් වල.
තව debit card වලටත් බැංකු අනුව 10%, 20%, 25% වගේ Discountතියෙනවා.
ඒවත් මේකේ දාගෙන යමු.
හැමෝටම සුබ ඇලුත් අව්රුද්දක් වේවා.