Debit Card & Discount

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    397
    248
    43
    අව්රුදු Discount ​

    මේ අව්රුද්දට විශේෂ Discount දෙන තැන් ගැන කිරියේ කට්ටියත් එක්ක පොඩ්ඩක් දන්නා දේවල් බෙදාගමු.
    මටත් දැනගන්න ඕන.
    CIB, Kandy, DSI, Helanka වගේ තැන් වල.

    තව debit card වලටත් බැංකු අනුව 10%, 20%, 25% වගේ Discountතියෙනවා.
    ඒවත් මේකේ දාගෙන යමු.

    හැමෝටම සුබ ඇලුත් අව්රුද්දක් වේවා.
    ​
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    Press%20English.jpg