Debit Card

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    HNB Debit Card වලින් Online Payment තාම පුළුවන් ද ?

    ගොඩක් තැන් වල අවුලක් නෑ කියන නිසා අහන්නේ ?

    වෙන හොද බැංකුවක් නැද්ද doller ගෙවන්න ?

    PVT LTD අරගෙන Bank Account එකක් Open කොලොත් එකෙන් doller ගෙවන්න පුළුවන් ද ? ගොඩක් තැන් වල කියනවා මම දැක්කා හරියට දැනගන්න ඕනේ නිසා Thread එක දැම්මේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    කුක්කු කොකා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. HNB එකට කෝල් කරපු වොයිස් ක්ලිප් එකත් එක්ක.

    එකේදී බැංකුවෙන් කියන හැටියට ඩෙබිට් කාර්ඩ් වලින් රු ලක්ෂ 3 එනකං පේමන්ට් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාර්ඩ් වල සීමාවක් නැහැ, කාර්ඩ් එකේ තියෙන උපරිම ගානට එනකං පේමන්ට් කරන්න පුළුවන්.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කුක්කු කොකා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. HNB එකට කෝල් කරපු වොයිස් ක්ලිප් එකත් එක්ක.

    එකේදී බැංකුවෙන් කියන හැටියට ඩෙබිට් කාර්ඩ් වලින් රු ලක්ෂ 3 එනකං පේමන්ට් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාර්ඩ් වල සීමාවක් නැහැ, කාර්ඩ් එකේ තියෙන උපරිම ගානට එනකං පේමන්ට් කරන්න පුළුවන්.

    $ ?
     
    • Like
    Reactions: Nadun26

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1-3 laks payment ekak kalama hebai hnb eken call karala ahanwa .. business purpose or personal da kiyala

    business purpose ekata card payment be kiyala thama kiyanne.. me tike yawana payment monitor karanwa.. Import walata payment yawaddi, card payment kaloth.. import karana dewal monitor karanna beri nisa..
    ------ Post added on Aug 19, 2021 at 10:35 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹ company registered කරලා TT වගේ payments කරොත් ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙන් tax Clearance ගන්න ඕනේ. සමහර payments රට, සේවාව අනුව tax වෙනවා, සමහර ඒවා tax වෙන්නේ නෑ. ඒක debit, credit card එකෙන් කරනවා වගේ ලේසියෙන් කරන්න නම් අමාරුයි.

    ඕක apply වෙන්නේ service payments වලට විතරයි (ebook, eguide, online course, server fees, hire a freelancer, etc purchase) . Imports වලට කරන ඒවා නැතුව අනික් ඔක්කොම payments.

    එක tax direction එකක් foreign payer කෙනෙක් ට ගත්තම එ පොරට ඒවගෙ ම service payments කරනවා නම් ඒක tax direction එකේන් ඉට පස්සෙ ඒවා ඔක්කොම කරන්න පුළුවන්.

    Foreign Payer or service එක වෙනස් උනොත් අලුතෙන් tax direction එකක් apply කරන්න ඕනේ.

    තව payment එකෙන් payment එකට
    tax Clearance certificate එක collect කරන්න ඕනේ.

    Cooperate credit or debit card එකකින් කරනවා නම් ඔහොම tax වෙන්නේ නැතුව ඇති. ඒක දන්නේ නෑ හරියට.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    pvt ltd business registration karana firm walata business wedi karaganna karana boruwakda koheda
    හ්ම්ම්
    කුක්කු කොකා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. HNB එකට කෝල් කරපු වොයිස් ක්ලිප් එකත් එක්ක.

    එකේදී බැංකුවෙන් කියන හැටියට ඩෙබිට් කාර්ඩ් වලින් රු ලක්ෂ 3 එනකං පේමන්ට් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාර්ඩ් වල සීමාවක් නැහැ, කාර්ඩ් එකේ තියෙන උපරිම ගානට එනකං පේමන්ට් කරන්න පුළුවන්.
    Customer Care වලින් අහන අහන සැරේට එක එක ඒවා බන් කියන්නේ හිතා ගන්න බෑ

    1-3 laks payment ekak kalama hebai hnb eken call karala ahanwa .. business purpose or personal da kiyala

    business purpose ekata card payment be kiyala thama kiyanne.. me tike yawana payment monitor karanwa.. Import walata payment yawaddi, card payment kaloth.. import karana dewal monitor karanna beri nisa..
    ------ Post added on Aug 19, 2021 at 10:35 AM
    paypal එකට සල්ලි දාගෙන වගේ ගෙවන්න වෙන්නේ
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Nadun ta nam awulak wena ekak ne. Business Import walata limit dala tiyena nisa thama.. godakma card payment limit karala tiyenne

    Business import ekak karaddi dan aniwa t/t wage karanna ona.. kalin card payment puluwan unata..
    T/T karaddi bank eken import karanne monada/hs code balala thama approve karanne

    card walin pay karaddi owa monitor karanna behane
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උඹ company registered කරලා TT වගේ payments කරොත් ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙන් tax Clearance ගන්න ඕනේ. සමහර payments රට, සේවාව අනුව tax වෙනවා, සමහර ඒවා tax වෙන්නේ නෑ. ඒක debit, credit card එකෙන් කරනවා වගේ ලේසියෙන් කරන්න නම් අමාරුයි.
    එහෙමද මචන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Facebook Ads walata gewana aka issarahata block karaida?
    එක ඉතින් මහබැංකුව තිරණය මත තමයි බං තිරණය වෙන්නේ. අපිට කියන්න බැ බං.

    දැන් උනත් import or foreign payment එකකට LC, TT open කරන්න waiting list එකේ ඉන්න ඕනේ. බැංකුවල dollar අඩු නිසා. මම කියන්නේ රුපියල් million ගනන් ගෙවන payments ගැන.
     
    • Sad
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    එක ඉතින් මහබැංකුව තිරණය මත තමයි බං තිරණය වෙන්නේ. අපිට කියන්න බැ බං.

    දැන් උනත් import or foreign payment එකකට LC, TT open කරන්න waiting list එකේ ඉන්න ඕනේ. බැංකුවල dollar අඩු නිසා. මම කියන්නේ රුපියල් million ගනන් ගෙවන payments ගැන.
    Api mokak hari karanna gaththoth anduwa baldiyak danawama thamai.
     
    • Like
    Reactions: U-tag