bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
හරියටම තව දවස් 9 තියෙන්නේ ඉතින් ඒ දවස උදාවෙන්න. පත්තරවල, ගොස්සිප් වල හැමතැනම කතා වෙන්නේ මේ ගැන තමා. කව්රු කොහොම මේ ගැන කොහොම කතා කලත් හැමෝටම තමන්ගේ අදහසක් තියෙනවනේ ඒ ගැන. මටනම් හිත ගන්න බහ මොනවා වේවිද කියල. පිස්සු හැදෙන කතානේ රට වැටෙන අහන්න ලැබෙන්නේ. අමුතු යානා ඇහෙමත් දැන් දිස්වෙනවනේ...වැඩි කතා ඕන නැහැ...ඔයාල මොනවාද ඇත්තටම ඒ ගැන හිතන්නේ...​
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    oya eli wadayak penawa kiyana ekata..
    ada ude mata Mul putuwa yana welawe kiyanawa ahuna
    ara mahcharya warayek namanam mathaka na...Brahaspathi lu oya penne...


    ANE MANDA :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    balagena imu. thawa dawas 9 ne tiyenne. OP kiyala inna eka thama itin.

    Pana nam thana aga pini bindu wenne kiyala ahala tiye neda.

    wenna tiyenawa nam eka itin welekwiya noheki.