Dec 22,23,24 ??????

Neel_bandara

Member
Jun 11, 2010
2,812
446
0
Around the Wold
darke.jpg

source - mail

:oo::oo::oo::oo:
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Man hithanne oka boruwak machan. Mokada man danna tharamin dina 3 ira eliya watune naththam oka jaiwa golayata loku tharjanayak wenawa. Loka winasaya una wage thamai. NASA eken oka kiyala nane. Kawru hari boru karayek oka pathuranawada koheda.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    දින තුනක් නැති උනා කියල මහා ලොකු දෙයක් වෙන්නේ නෑ බං. හැබැයි හොඳටම සීතල වෙනවා. ලෝක විනාසයක් වෙන්න ඉතින් අවුරුදු ගානක් ඉර එලිය වැටෙන්නේ නැතුව තියෙන්න ඔනා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    දින තුනක් නැති උනා කියල මහා ලොකු දෙයක් වෙන්නේ නෑ බං. හැබැයි හොඳටම සීතල වෙනවා. ලෝක විනාසයක් වෙන්න ඉතින් අවුරුදු ගානක් ඉර එලිය වැටෙන්නේ නැතුව තියෙන්න ඔනා

    මේක බලපන් මචන්. 3rd day වෙනකොට :baffled::baffled:

    • Day 1, satellites will fail Panic, looting, killings - plenty of people revisiting churches, synagogues or whatever.

    • Day 2, diesel and all fuels will freeze. Burst pipes - water, gas overhead power lines will fail - ice accumulation. Winds will drop or stop completely as there is now no difference in temperature. Oceans/seas will begin to freeze and the levels will drop as ice is accumulated around the polar regions.

    • Day 3. All surface water would have frozen. Most people frozen dead in their homes.

    • Day 4. Nobody can venture outside. All non nuclear power stations have now ceased working.

    • Day 5. Nuclear power stations cease working as electrical systems mal function.

    • Day 6. Seas frozen. Ice sheets everywhere.

    • Day 7. Total nothingness.

    Source : http://wiki.answers.com/Q/What_would_happen_if_the_sun_disappeared
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මේක බලපන් මචන්. 3rd day වෙනකොට :baffled::baffled:

    Source : http://wiki.answers.com/Q/What_would_happen_if_the_sun_disappeared

    :lol: කවුද මේක ලියපු මොඩය? මෙහෙම වෙන්නේ එක පාරට ඉර අතුරු දහන උනොත් ගුර්ත්වර්කර්ශන නැති උනොත්. මම කියන්නේ සුර්ය ආලෝකය නැතුව ගියොත් වෙන්නේ මොකද කියල
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    meka boruwak ban, kisi deyak wena ekak naha. aneka NASA ekin wath warning ekak dala naha ne?..

    NASA මොකක්ද බං internet එක්ක බලපුවම. internet එකේ තියෙනවා නම් අනිවා වෙනවා. හැබැයි facebook එකේ දැම්මොත් 200% ෂුවර්