DECATHLON suspend all retail operations in Sri Lanka

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    DECATHLON will indefinitely suspend all retail operations in Sri Lanka (store and eCommerce) from 30th October 2022. Due to the ongoing situation in the country it has become impossible for us to resupply our product ranges.

    Since October 2018, DECATHLON has been operating up to 2 stores, located in Battaramulla and Union Place (closed on July 31st, 2022), as well as an eCommerce website.
    Committed to helping its local employees, DECATHLON is putting into place a comprehensive set of measures: relocation to DECATHLON’s local production sites and other teams in the company, financial and return-to-employment support to teammates moving outside of DECATHLON.

    We would like to thank all of our customers and partners for the good will and support they have shown since we first opened our doors. The welcome reserved for our concept and our products was amazing and we sincerely hope to restart our retail activities in Sri Lanka when circumstances permit.
    DECATHLON’s production activities in Sri Lanka will continue to operate as normal.

    1662824821314.png

    Source
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    දැන් ඔතනින් warranty එක්ක bicycle ගත්ත එකාලා මොකද කරන්නේ දන්නේ නැහැ.

    මොනවා උනත් වෙන රටවල් වල වගේම හොදට quality එකට කරා. ලොකු space ඒකක හොදට organize කරලා. දැන් ලංකාවේ coleman එහෙම ගන්න ගිහාම හිකෙන ගණන් නේ කියන්නේ. අර quechua වගේ decathalon brands ටික තිබුණා හෙන අඩුවට, හොඳ quality items.

    Oct 30 ට කලින් යන්න ඕනේ බලන්න. Clearance sale එකක් තිබුණොත් ලක්ෂ දෙක තුනක බඩු අරන් එන්න.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එතකොට මුන්ගේ සිල්ලර වෙළදාම විතරද නවත්තන්නේ ?

    ගාමන්ට් වලට දෙන ඇනවුම් එහෙමත් නවත්තයිද ඔය කියන දිනේට ?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,611
    7,819
    113
    මෙන්න මෙතන...
    දැන් ඔතනින් warranty එක්ක bicycle ගත්ත එකාලා මොකද කරන්නේ දන්නේ නැහැ.

    මොනවා උනත් වෙන රටවල් වල වගේම හොදට quality එකට කරා. ලොකු space ඒකක හොදට organize කරලා. දැන් ලංකාවේ coleman එහෙම ගන්න ගිහාම හිකෙන ගණන් නේ කියන්නේ. අර quechua වගේ decathalon brands ටික තිබුණා හෙන අඩුවට, හොඳ quality items.

    Oct 30 ට කලින් යන්න ඕනේ බලන්න. Clearance sale එකක් තිබුණොත් ලක්ෂ දෙක තුනක බඩු අරන් එන්න.
    coleman tent ehema nam charter ban..heavy rain walata leak wenwa..quechua eka hodai..eth dan ekath patta ganan decathlon eketh.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    coleman tent ehema nam charter ban..heavy rain walata leak wenwa..quechua eka hodai..eth dan ekath patta ganan decathlon eketh.
    Fake Coleman da danne na. Mama issra use Kara Coleman one person low profile tent ekak, eka supiri. Habai patta uncomfortable hot climate ekakata. E Nisa mama yaluwekta dunna

    Quechua 2 person eka (Ara common light green eka) Dan use karanne, €20 wage une (bought from Germany). 5 year use karanawa, thama awulak na. Colors fade welawath na. Replacement poles patta ganan habai, mage poles 2k nathi wela mama 6mm steel bars kapala gaththe 😅
     
    • Like
    Reactions: chinmak