Dedardi Umbalakada hadamu!! Make Maldives fish at home

raman2

Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    meka arunama issara wena id godakin ape amma channel eka elakiri eke spam kala...

    dan putha maseta laksha 30 hoyanakota elakiri mathaka na..
    dan internet eke cooking invent kala wage hasirenne..
    elakiri eke oyata issella cooking recipes dapu sriboysl ehemath puthata mathaka athine...
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,441
    25,074
    113
    මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්, මේ account එක හැදුවේ මගේ අම්මට.:D
    17.png
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,963
    14,334
    113
    වැලිවේරිය
    අඩෝ තොපේ අම්මට කියලා දීපන්...yt rank වෙන හැටි...
    අනික මම online එකේ දැක්ක පට්ටම කුහක චරිතයක්,හිතා ගන්න බෑ මිනිහෙක් මෙච්චර කුහක වෙන්නේ කොහොමද කියලා🤭🤭
    මැරුණට පස්සේ ,අනිවා පස්සෙන් එයි😌
     
    • Haha
    Reactions: baluthadiya

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපේ අම්මගේ බුරු පුතේ .. අම්ම මෝඩ උනාට උබට මේක තේරෙන බව මම දන්නවා .. කැරි වැඩ කරන්න එපා බන් .. ලංකාවේ සාමාන්යෙන technology දන්නේ නැති මිනුස්සු අන්දලා අනික් channel වලට ගහන වෙක කැරිම කැරි වැඩේ බන් .. දැන්වත් ඕක නවත්තාපන්.

    විශේෂයෙන්ම අර අනෝමා අන්ටිටයි wild මල්ලියටය් ඉර්සියා කරන්න එපා බන් .. උන් උබල වගේ නෙවේ වැදගත් මිනිස්සු
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,076
    24,052
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔන්න ඔයා කියපු හින්දා මම adsense දැම්මා. එත් මන් දන්න තරමට ලාංකාවේ අය බැලුවම adsense වලින් වැඩිය දෙයක් ලැබෙන්නේ නැ.
    මේක සල්ලි හොයන්න කියල කරන වැඩක් නෙමෙයි. අම්මා කියන්නේ ගොඩක් දෙනෙක් අම්මා දන්න දෙවල් වලින් ප්‍රයොජණයක් ගත්තොත් ඇති කියලා. :D
    ඒ උනාට දැන් සල්ලි වල රහ වැටිල අනිත් මිනිස්සුන්වත් පාගන් යනව නේ.. අම්මත් එකයි පුතත් එකයි..
    පුතත් එක්ක යමරෙට report ගහගහ චැනල් ඩ්‍රොප් කරනවනෙ