gedara da?
electricity awlak nedda sinhalu
naththam mamath asaiii


ගෙදර හදන්න නෙමි......................... 
සර්වර් එකක් buy කරල සෙට් කරගන්නයි ඕන මචන්...........................

tnx mcn..........................

mcn....අත්දැකීමක් ඕන මට...........................75$-200$ withara yai server ekakata


tnx mcnGoogle cloud ganin. Awuruddak free $300 ekka. Normal server ekak up karagena ubata one wade karaganna puluwan e gaanen. Try karala balapan
Bump


elakiri mcn.........................tnxඑතරම් experience නැතිනම් එකක් මුලින්ම dedicated server ගන්න එපා කියලයි මගෙ අදහස
VPS එකක් වගේ අරන් සෙල්ලම් කරලා බලන්න.
එලකිරියෙත් ඉන්නවා කීප දෙනෙක්ම VPS විකුණන අය. එතරම් ලොකු ගානක් යන්නේ නැහැ
නැතිනම් Google cloud, Alibaba cloud, AWS වගේ එකකින් free account (need credit card info, but not getting billed for free tier) එකක් හදාගෙන අවුරුද්දක් යනකන් පාවිච්චි කරන්ඩ පුලුවන්



tnx mcn..............................
