Dedicated Server................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මචන්, සර්වර් එකක් සෙට් කරල බලන්න ආසයි. මට පොඩ්ඩක් උදව්වක් දෙනවද?

    * හොඳ සර්ව් මොනවද?
    * උබුන්ටු 18.04 තියෙන්නෙ මගෙ.
    * සෙටප් වලදි මොනාද ඕන වෙන්නෙ?
    * සෙටප් අව්ලක් නැතිව කරගන්න පුලුවන්ද? [ලිනx දැනුම මදි]
    * වෙන මොනවද දැන ගත යුතුම දේවල්?

    :cool::cool::cool:
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එතරම් experience නැතිනම් එකක් මුලින්ම dedicated server ගන්න එපා කියලයි මගෙ අදහස

    VPS එකක් වගේ අරන් සෙල්ලම් කරලා බලන්න.
    එලකිරියෙත් ඉන්නවා කීප දෙනෙක්ම VPS විකුණන අය. එතරම් ලොකු ගානක් යන්නේ නැහැ :yes:

    නැතිනම් Google cloud, Alibaba cloud, AWS වගේ එකකින් free account (need credit card info, but not getting billed for free tier) එකක් හදාගෙන අවුරුද්දක් යනකන් පාවිච්චි කරන්ඩ පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    try ovh kimsufi ,
    https://www.kimsufi.com/en/servers.xml

    or use AWS free tier, google cloud
    tnx mcn..........................:)

    75$-200$ withara yai server ekakata
    mcn....අත්දැකීමක් ඕන මට...........................:cool::cool:

    Google cloud ganin. Awuruddak free $300 ekka. Normal server ekak up karagena ubata one wade karaganna puluwan e gaanen. Try karala balapan

    Bump
    tnx mcn :cool::cool:

    එතරම් experience නැතිනම් එකක් මුලින්ම dedicated server ගන්න එපා කියලයි මගෙ අදහස

    VPS එකක් වගේ අරන් සෙල්ලම් කරලා බලන්න.
    එලකිරියෙත් ඉන්නවා කීප දෙනෙක්ම VPS විකුණන අය. එතරම් ලොකු ගානක් යන්නේ නැහැ :yes:

    නැතිනම් Google cloud, Alibaba cloud, AWS වගේ එකකින් free account (need credit card info, but not getting billed for free tier) එකක් හදාගෙන අවුරුද්දක් යනකන් පාවිච්චි කරන්ඩ පුලුවන්
    elakiri mcn.........................tnx :cool::cool::cool: