ඩෙඩ්පූල් 3 තුලින් ආයෙත් වතාවක් MCU සිනමාපටයක් පිළිබඳව හයිප් එකක් මෝදු වේගෙන එනව ඔන්න.
Deadpool 3 ෆිල්ම් එකේ තවත් සෙට් ෆොටෝස් වගයක් නිකුත් වෙලා.
ස්පොයිලර් 
Moon Knight එකෙ තිබ්බ කප් කේක් ට්‍රක් එක තමයි මේ තියෙන්නෙ.
ඊට පස්සෙ දෙවැනි ෆොටො එකේ තියෙන්නෙ කැප්ටන් ඇමරිකා ෆර්ස්ට් ඇවෙන්ජර්ස් මූවි එකේ Red Skull පාවිච්චි කරපු කාර් එක.