Dedpool 3

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඩෙඩ්පූල් 3 තුලින් ආයෙත් වතාවක් MCU සිනමාපටයක් පිළිබඳව හයිප් එකක් මෝදු වේගෙන එනව ඔන්න.

    Deadpool 3 ෆිල්ම් එකේ තවත් සෙට් ෆොටෝස් වගයක් නිකුත් වෙලා.

    🔥 ස්පොයිලර් 🔥

    Moon Knight එකෙ තිබ්බ කප් කේක් ට්‍රක් එක තමයි මේ තියෙන්නෙ.

    ඊට පස්සෙ දෙවැනි ෆොටො එකේ තියෙන්නෙ කැප්ටන් ඇමරිකා ෆර්ස්ට් ඇවෙන්ජර්ස් මූවි එකේ Red Skull පාවිච්චි කරපු කාර් එක.

    FB_IMG_1701754439757.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,351
    5,926
    113
    oya car eka wage aththatama hitler ge kale ekak hadala thiyenwa neda,

    meka nam prop ekak ne.