Deep web එකට යන අය ඉන්නවද?

ruchira88

Well-known member
  • May 16, 2008
    5,173
    930
    113
    මම උඹ තරම් දෙයක් දන්නේ නෑ කිව්වම ඔච්චර රිදුනද මචන්?:lol: ඕක untraceable නොවෙන නිසා තමයි මම කට කැඩෙනකන් කිව්වේ අලුත් එවුන්ට යන්න එපා කියල. මම යන්නේ ඕකෙ තියන news ටික බලන්න. මොකද හරි ඇත්ත ලේසියෙන් සාමාන්‍ය news වල දාන්නෙ නෑ. වැල ඕනෙනම් ඔය ඕන තරම් තියෙන්නෙ සාමාන්‍ය internet එකේ.


    kiyapanko balanna owage yana real news :rofl: FBI ekata puke amaruwak na mekata yana lankawe ewun gana hoya hoyaa inna :rofl:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,173
    930
    113
    deep web yanna hodama widiya thamai,,lap ekaka horakam karala, okkoma Pirate application dala, Os eka pawa, lap eke tamanta sambanda kisima deyak input karannenetuwa, (Pics,Personal ID, Emails, Login Details) danne netuwa use karana eka.. okkoma fake ID,emails walin inna oan.. thamange personal email ekaka kawadawath log wenna narakai..

    eka eka form wala inna ID log wenna narakai, hema dema fake wenna ona..

    Specially net use karana ona public free thiyana than walin..
    jiwitheta allana ba etakota..

    mama blog ekaka kiyewwa form ekaka....

    pissuda ban umba film ekakada jeevath wenne? FBI ekata moola karawela na owata yana lankawe ewun trace kara kara inna :rofl: un allanne pedo,drugs ewa daana ewun anam manam witharai. eth lankawe ewunwa kudalan yanne na ehema barapathalama wadak karoth arenna :lol:

    umbala methana me danne nathi ewunwa baya karanawa oka hena loku seen ekak kiyala :rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    kiyapanko balanna owage yana real news :rofl: FBI ekata puke amaruwak na mekata yana lankawe ewun gana hoya hoyaa inna :rofl:

    ලංකාවෙනම් ඉන්නේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් මම ඉන්නේ මේ සම්බන්දෙන් ඉන්න පුලුවන් නරකම දිහාවේ.:sorry: ඒත් ලංකාවේ හිටිය කියල 100% ක් safe නෑ කියලත් මතක තියාගන්න. වැඩිය හාරන්නේ කරන්නේ නැතුව ඉන්නවනම් කමක් නෑ. ඒත් දන්නවනේ ලංකාවේ එවුන් ගැන. pedo හෝ terrorist ලට සම්බන්ධ ඒවට ගිහිල්ල මොනා හරි කරලා අහු උනොත් FBI එකෙන් කෙලින්ම inter-pol එකට complain කරනවා. action ගත්තේ නැතත් උඹල suspicion list එකේ ඉන්නවනම් කවද හරි වෙන රටකට permanent visa ඉල්ලනකොට ඕව එලියට ඉන්න ඉඩ තියනව.

    එලියට හරි වැදගත් news එන්නේ නෑ මචන්. උදාහරණයක් විදිහට සිරියාවේ යුද්ධෙ ගැන, ඇමරිකාවේ ආණ්ඩුව පුද්ගලික සමාගම් කිහිපයක් යටතෙ පාලනය වීම, චීනය, උතුරු කොරියාව වගේ රටවල් ඇතුලෙ වෙන දේවල්. අපි බලන news හුඟක් වෙලාවට සීනි තවරලා දෙන ලොසින්ජර වගේ. ලංකාවෙත් විප්ලවයක් ආපු දාකට අනිවාර්යයෙන් ඉන්ටෙර්නෙට් censor කරනවා. එදාට ලංකාවේ මිනිස්සුන්ට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ deep web එකෙන් තමයි. ඒක තමයි ඊජිප්තුවේ උනේ.:yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මං මොකටද බං උබේ රෙප් කපන්නෙ. :confused: අනික කිසිම තැනක කුනුහරප කියලත් නෑ ෆෝරම් එකේ. 5+ දීල ඇති බලපන්

    එල එල මචන්. කිසි අව්ලක් නෑ. සමහරු ඉන්නවනේ ඔහොම හොරෙන් තමන්ට අදාල නැති posts වලට - රෙප් දීල කට්ටිය කොටවල ආතල් එකක් ගන්න. ඒක හින්ද තමයි මම ගත්ත ගමන් බනින්නේ නැතුව ඒ ගැන කිව්වේ. බැලුවම එහෙම case එකක් තමයි. මාර අසහන කාරයෝ ඉන්නේ මෙතන.:lol:
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama use karala baluwa google wagemane wadiya mukuth na :no:

    hehe.. google kiyanne search engine ekakne ban.. tor kiyanne browser ekak..
    eka hadala tiyenne mozilla firefox modify karala..

    ekath firefox, chrome wagema tamai.. wenasa tiyenne eke api search karana one deyak completely anonymous.. e kiwwe ISP tawath track karanna baha VPN providergen request karanne natiwa..

    anith eka tor browser eken hama web page ekakma HTTPS through connect wena nisa encrypt wela enne.. secure transactions walata ehema godak hodai
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    hehe.. google kiyanne search engine ekakne ban.. tor kiyanne browser ekak..
    eka hadala tiyenne mozilla firefox modify karala..

    ekath firefox, chrome wagema tamai.. wenasa tiyenne eke api search karana one deyak completely anonymous.. e kiwwe ISP tawath track karanna baha VPN providergen request karanne natiwa..

    anith eka tor browser eken hama web page ekakma HTTPS through connect wena nisa encrypt wela enne.. secure transactions walata ehema godak hodai
    :rolleyes: wada wenne hari hemin ne
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :rolleyes: wada wenne hari hemin ne

    ow.. VPN or PROXY use kalama internet slow wenawa.. mokada hamathissema api website ekakata yanakota VPN provider ge remote server ekata connect wela eyalage server ekakin connect wena widiyata tamai website ekata yanne.. ekai ape IP eka hoyannath bari
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පාරක් ඩ්‍රග්ස් හොයන්න ගියා පට්ට ගණංනෙ බං :( :(
    එච්චරයි ඊට පස්සෙ ගියෙ නෑ :no: :no: