මම උඹ තරම් දෙයක් දන්නේ නෑ කිව්වම ඔච්චර රිදුනද මචන්?ඕක untraceable නොවෙන නිසා තමයි මම කට කැඩෙනකන් කිව්වේ අලුත් එවුන්ට යන්න එපා කියල. මම යන්නේ ඕකෙ තියන news ටික බලන්න. මොකද හරි ඇත්ත ලේසියෙන් සාමාන්‍ය news වල දාන්නෙ නෑ. වැල ඕනෙනම් ඔය ඕන තරම් තියෙන්නෙ සාමාන්‍ය internet එකේ.
kiyapanko balanna owage yana real news
FBI ekata puke amaruwak na mekata yana lankawe ewun gana hoya hoyaa inna 
ඕක untraceable නොවෙන නිසා තමයි මම කට කැඩෙනකන් කිව්වේ අලුත් එවුන්ට යන්න එපා කියල. මම යන්නේ ඕකෙ තියන news ටික බලන්න. මොකද හරි ඇත්ත ලේසියෙන් සාමාන්‍ය news වල දාන්නෙ නෑ. වැල ඕනෙනම් ඔය ඕන තරම් තියෙන්නෙ සාමාන්‍ය internet එකේ.
ඒත් ලංකාවේ හිටිය කියල 100% ක් safe නෑ කියලත් මතක තියාගන්න. වැඩිය හාරන්නේ කරන්නේ නැතුව ඉන්නවනම් කමක් නෑ. ඒත් දන්නවනේ ලංකාවේ එවුන් ගැන. pedo හෝ terrorist ලට සම්බන්ධ ඒවට ගිහිල්ල මොනා හරි කරලා අහු උනොත් FBI එකෙන් කෙලින්ම inter-pol එකට complain කරනවා. action ගත්තේ නැතත් උඹල suspicion list එකේ ඉන්නවනම් කවද හරි වෙන රටකට permanent visa ඉල්ලනකොට ඕව එලියට ඉන්න ඉඩ තියනව. 
අනික කිසිම තැනක කුනුහරප කියලත් නෑ ෆෝරම් එකේ. 5+ දීල ඇති බලපන්




wada wenne hari hemin ne