Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මේ site එකට ගිහින් තියෙන උන් reply එකක් දාමු බලන්න. 18+++ එකක් . පොඩි කාලේ html වලින් ගහපු site එකක් වගේ. register වෙන්න ඕන ඇතුලට යන්න. ගියාම මතක විදියට category 3යි තියෙන්නේ. මාරම slow හැබැයි. තප්පර 10කට වඩා video එකක් බලන්න පැය 5,6ක් යනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔය කියන තරම් ඒවනම් නිකන් tor දාගෙන duckduckgo වල search කරා කියලා හොයා ගන්න බෑ පෙන්ස්.:P:P

    නැති එකක් කියපන් බලන්න..ඕන එකක් තියෙනව
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අනේ මන්දා Best Gore කියන්නේ මොකක්ද?
    මම දැකපු එව්වයේ නම් තිබ්බේ ගොඩක්ම පොලිස් රිපෝට් වලට ගත්තු පොටෝස්.
    ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම වගේ එව්වා.

    මට නම් එපා වුනා එව්වා දැකල.
    එව්වා එහෙම නම් මිනි මරණ එව්වා එහෙම කොහොමට ඇත්ද ?
    අම්මෝ....:baffled::baffled::baffled:
    අපි නම් ඕව හැමදාම දකිනව ඩෝඩෝ ඩීප් වෙබ් ඕනෙ නෑ.ම්ම කිව්වෙ ඇක්සිඩන්ට් වෙලා එන ඒව.