Deep web thread එකට කණ කොකා හැඬීමට නියමිතයි

vito

Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    හරි මචෝ උබට බැනල එවපු pm එක දාපන්කෝ මෙතන
    යකෝ උබ දාපු එකේ මොනාද බන් ඔච්චර බය වෙන්න තරන් දෙයක් තියෙන්නෙ?
    මුන්ට පිස්සුද මන්ද? ඕව google search එකකින් උනත් හොයාගන්න පුළුවන් දේවල්නෙ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

    038d86242bb78364f07b87c681910da2_zpsdaqnrku5.gif
    038d86242bb78364f07b87c681910da2_zpsdaqnrku5.gif

    :shocked::shocked::shocked::shocked:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යකොව් දැන් ඩීප් වෙබ් ත්‍රේඩ් එකට වඩා මේක බම්ප් වෙනවනේ බන් :dull: