Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම නම් ඉතින් ඌ කාලයක් බලන්න ඇති එකෙක්වත් ඌ ගැන ත්‍රේඩ් දාන පාටක් නැහැ
    පස්සෙ ඌම කන්ට්‍රැක්ට් එක දෙන්න ඇති වැඩේට:lol:

    අනේ මන්ද මොකටද එන්න හදන්නේ කියල ලගදීම දැනගන්න පුළුවන් වෙයි මන් හිතන්නේ ,
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    I don't want to pin point a single one, but the majority of who root for Lasantha has not done much for themselves. They have earned dimes here and there, and think they know every shit out there, and those who are skeptic are bloody idiots.

    To brag about myself, I and my partner (Israeli) has a site within Alexa top 5,000, and I am the tech guy there (her money, my brain).
    We are a web site statistics and SEO analytics service, and every domain gets its own page with statistics, plus some ads. I have 3 AWS large Varnish servers on the front, 1 redis, 2 medium EC2 instances, 1 micro EC2, and RDS for the entire architecture. CloudFront costs exceed 2 TB every month, and we overall pay over $1,400 (reserved instances, CloudFront varies) a month to Amazon, and our income from Adsense of about $12,000 a month, $500 from namecheap, $2000 from Godaddy. We also have to pay about $500 in total for Mailchimp, $200 for IP geo location services, plus some small amounts here and there.

    The point is, earning money out of the Internet is not easy as you think. About 2 years ago, we were over 2 million in alexa, and my clent basically paid about $500 every month for all the costs (with smaller AWS servers). Most dumb fucks here only "know" that you can earn, but knows nothing about the real efforts behind that. All our services are automated, and $30 a month plan notifies me if a server is down. That's all my job nowadays.

    If you have ever brought a site for Alexa 50,000 or lower, have pitched to a VC, and have tried to run a startup, you'll know how hard that is. That is the tip of the iceberg. Not some dumb fucker running shotloads of sites with 100 hits day, and expect to earn $100 a day.

    Over and out.
     
    • Like
    Reactions: netsurfer

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ගමේ උන්ට computer එකෙන් සල්ලි හොයනවා කිව්වම සල්ලි අච්චු ගහනවා කියන එක ඇරෙන්න වෙන දෙයක් imagine කරගන්න බැනේ, එනිසා තමයි උන් එහෙම කරේ, දැන් උබලට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්, උබලට imagine කරගන්න බැරි නිසා උබල හිතනවා මෙතන මොකක් හරි හොර වැඩක් ඇති කියල, :D
    :lol::lol: reality
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    I don't want to pin point a single one, but the majority of who root for Lasantha has not done much for themselves. They have earned dimes here and there, and think they know every shit out there, and those who are skeptic are bloody idiots.

    To brag about myself, I and my partner (Israeli) has a site within Alexa top 5,000, and I am the tech guy there (her money, my brain).
    We are a web site statistics and SEO analytics service, and every domain gets its own page with statistics, plus some ads. I have 3 AWS large Varnish servers on the front, 1 redis, 2 medium EC2 instances, 1 micro EC2, and RDS for the entire architecture. CloudFront costs exceed 2 TB every month, and we overall pay over $1,400 (reserved instances, CloudFront varies) a month to Amazon, and our income from Adsense of about $12,000 a month, $500 from namecheap, $2000 from Godaddy. We also have to pay about $500 in total for Mailchimp, $200 for IP geo location services, plus some small amounts here and there.

    The point is, earning money out of the Internet is not easy as you think. About 2 years ago, we were over 2 million in alexa, and my clent basically paid about $500 every month for all the costs (with smaller AWS servers). Most dumb fucks here only "know" that you can earn, but knows nothing about the real efforts behind that. All our services are automated, and $30 a month plan notifies me if a server is down. That's all my job nowadays.

    If you have ever brought a site for Alexa 50,000 or lower, have pitched to a VC, and have tried to run a startup, you'll know how hard that is. That is the tip of the iceberg. Not some dumb fucker running shotloads of sites with 100 hits day, and expect to earn $100 a day.

    Over and out.

    THERE ARE MANY OTHER WAYS TO MAKE TONS OF MONEY WITHOUT EVEN HAVING A WEBSITE
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනේ මන්ද මොකටද එන්න හදන්නේ කියල ලගදීම දැනගන්න පුළුවන් වෙයි මන් හිතන්නේ ,
    ෆේස්බුක් එකේ බෝල බැස්සුවොත් නම් දැන ගන්න වෙන්නෙ නැහැ බන්
    කට්ටිය ලැජ්ජාවට හංගන් ඉඳීවි :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එච්චර දේවල් මොකටද බන්:lol::lol:
    Experience එක තිබුණනම් හොදටම අැති.​

    IT TAKES TIME BUT IF U HAVE A CAR, U CAN JUST GRAB THEM BY THE PUSSY AND MAKE THEM SITE ON UR CAR :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    සිරාවට නොදන්න කමට අහන්නේ. උඹ කොහොමද හරියට ලංකාවේ උන්ගේ profiles හොයාගත්තේ?
    ඇයි බන් ශ්‍රිලංකා කියලා සර්ච් කරපන් අපෙ එවුන්ගෙ ප්‍රොෆයිල්ස් එනවා මම දන්නෙ නැහැ ෆයිවර් එකෙ ඇල්ගොරිතම් එක. මට මතකයි එක ලෙඩි කෙනෙක් හිටියා ජර්මන් ටු ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලෙට් කරනවා. එයත් ටොප් රෙටඩ් සෙලර් කෙනෙක්. ටිකක් වයසයි හැබැයි. අර ඉංග්ලිෂ් විදියට හැදිච්ච කෙනෙක්. තව ලංකාවෙ කෙල්ලෙක් හිටියා මොඩලින් .එච්චරම සුපිරි ලස්සනක් නැහැ .එත් ඔය කඩවල් වල බොර්ඩ් වලට පොස්ටර් වලට ලොකු මොඩල්ස් ලට ලොකු ගණන් ගෙවන්න වෙන නිසා ෆයිවර් එකෙන් ඩොලර් 5 ට පොඩි මොඩල් කෙනෙ යුස් කරනවා සමහර එවුන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තාත්තගෙන් හොදවයින් අහගන්න වෙයිද දන්නෙ නෑ කාර් එකෙන් කෑලි බලන්න ගිහින්:no::no::no:

    තාත්තගේ එකේ ගිහිල්ලනම් හරියන්නේ නැහැ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බන් ශ්‍රිලංකා කියලා සර්ච් කරපන් අපෙ එවුන්ගෙ ප්‍රොෆයිල්ස් එනවා මම දන්නෙ නැහැ ෆයිවර් එකෙ ඇල්ගොරිතම් එක. මට මතකයි එක ලෙඩි කෙනෙක් හිටියා ජර්මන් ටු ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලෙට් කරනවා. එයත් ටොප් රෙටඩ් සෙලර් කෙනෙක්. ටිකක් වයසයි හැබැයි. අර ඉංග්ලිෂ් විදියට හැදිච්ච කෙනෙක්. තව ලංකාවෙ කෙල්ලෙක් හිටියා මොඩලින් .එච්චරම සුපිරි ලස්සනක් නැහැ .එත් ඔය කඩවල් වල බොර්ඩ් වලට පොස්ටර් වලට ලොකු මොඩල්ස් ලට ලොකු ගණන් ගෙවන්න වෙන නිසා ෆයිවර් එකෙන් ඩොලර් 5 ට පොඩි මොඩල් කෙනෙ යුස් කරනවා සමහර එවුන්.

    ගොඩක් උන් වෙන වෙන රටවල් ගෙන ඉන්නේ බන් , ගොඩක් උන් ගොඩක් accounts use කරනවා proxies dagena