Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි! :lol::lol:
    විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්! :P
     
    • Like
    Reactions: hesian99

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක දන්න උන්ට වඩා වැඩී නෙ බන් නොදන්න උන්
    ඉතින් කවුරු හරි ඔහොම සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් ඌට හෙන ඇටෑක් එකක් එනවා බැහැ කියන උන්ගෙන්
    නිකම් මොකටද බන් ඉල්ලන් පරිප්පු කන්නේ
    ඒක නිසා අම්බෝ බැරියෝ ගාන එක ලේසියි... කරදර අඩුයි! :)

    සිරාවට බන්. මමත් දැන් පෞද්ගලිකව දන්න එකෙකුට ඇරෙන්න වෙන උන්ට මොනවත් කියල දෙන්න යන්නේ නෑ. මනුස්සකමට උදව් කරන්න ගියාම නිකන් බලු කතා අහගන්න වෙනවා :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    එක තමයි ඉතින් , ලසා උන් ඕන තරම් ඉන්නවා, හොදම ඩේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න එක තමයි, මේවා කරන උන් කොහොමත් සාමාන්යෙන් කාටවත් කිසිදෙයක් prove කරන්න යන්නේ නැහැ, තමන්ට ඕන හැමදේම ලබාගන්න ක්‍රමයක් පැදුනානම් අනිත් උන්ව convince කර කර ඉන්නේ මොකටද , එහෙම ඉන්න එක්ක තමයි හොදම දේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි! :lol::lol:
    විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්! :P
    මචං උඹ මෙ ත්‍රෙඩ් එක විතරද දැක්කෙ මෙ ගැන ?? සල්ලි හම්බ කරන්න ක්‍රම ලොකෙ ඔනෑතරම් තියෙනවා .එව්වා සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ වෙන්න පුළුවන් නැත්තම් දෙකම වෙන්නත් පුළුවන්. එත් මෙ ලසන්ත සහ පිරිවරගෙ සාගා එකෙ ප්‍රධාන දෙ ෆයිවර්. අන්න එකයි කට්ටිය ප්‍රශ්න කරන්නෙ.

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොකද මාත් ෆයිවර් ගැන දන්නවා ඒත් ඔය කියන එකෙක්ගෙවත් ගිග් එකක්වත් මන් දැකලා නැහැ සර්ච් කරලාවත්. මන් දන්න ලංකාවෙ ප්‍රසිද්ධම ගිග් එක තමා අර කොළ අතු ඇඳන් නටන එකාගෙ ගිග් එක. අහ් තව කොල්ලෙක් ඉන්නවා මැසෙජස් ලියලා අල්ලන් ඉන්න එකෙක් .උන් දෙන්නාට නම් යම් හොඳ රෙටිංග්ස් ප්‍රමාණයක් තියෙනවා .

    සිරාවට නොදන්න කමට අහන්නේ. උඹ කොහොමද හරියට ලංකාවේ උන්ගේ profiles හොයාගත්තේ?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම මාස ගානක් සලන්ත අයිය ගැන රිසර්ච් කරා. කරල ඉෙගන ගත්ත ෙද්වල් ෙපාඩි ගානක් ඉන්ෙවස්ට් කරල පටන්ගත්ත. ඒ්ක මට වැඩ කරන්න පටන් අරන් දැන්. ඒපා ෙවන්ෙන් මහන්සි ෙවන ඒක.

    මේකේ උන් මහ කැත විදියට බනින්නේ අනිත් උන්ට ගට අරන් දුන්නට තෝ මොනාද කරගත්තේ කියල. එහෙමතමයි යකෝ මාසෙන් දෙකෙන් ලක්ෂ ගනන් හොයන්න බෑ :lol::lol::lol:

    නිකමට හරි ෙම්ෙක් ඉන්න ඒෙකක්ට ගටක් ඒන්න දැම්මත් මාවත් මරාෙගන කන්න හදන, රචනා ලියන උන් ෙම්ෙක් ඉන්ෙන්.

    උන්ට පුලුවන් ඉතින් ෙපාන්නය කියල බනින්න විතරයි. :lol::lol::lol:

    මහ කුහක බල්ෙලා ටිකක්. :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිරාවට බන්. මමත් දැන් පෞද්ගලිකව දන්න එකෙකුට ඇරෙන්න වෙන උන්ට මොනවත් කියල දෙන්න යන්නේ නෑ. මනුස්සකමට උදව් කරන්න ගියාම නිකන් බලු කතා අහගන්න වෙනවා :lol:
    මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්
    එකක් දැම්මොත් අනිවාර්යයෙන් රෙප් 40ක් 50ක් කැපෙනවාමයි:P
    ඒක නිසා කලින් දන්න එකෙක් මැසේජ් කලොත් මිසක් ඕවා කියන්න යන්නෙ නැහැ;)
     
    • Like
    Reactions: ratadel

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක තමයි ඉතින් , ලසා උන් ඕන තරම් ඉන්නවා, හොදම ඩේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න එක තමයි, මේවා කරන උන් කොහොමත් සාමාන්යෙන් කාටවත් කිසිදෙයක් prove කරන්න යන්නේ නැහැ, තමන්ට ඕන හැමදේම ලබාගන්න ක්‍රමයක් පැදුනානම් අනිත් උන්ව convince කර කර ඉන්නේ මොකටද , එහෙම ඉන්න එක්ක තමයි හොදම දේ
    කොහොමත් පාඩුවේ ඉන්න එක සැපයි මචන්,
    ඕවා දාපුවාම නිකම් තරහ උන් වැඩි වෙන එක වෙන්නෙ.
    දැන් බලපන් උඹ එක්කෙ මේ ත්‍රේඩ් එක නිසා මල පැනපු කීයක් ඇද්ද? බැරියෝ කිව්ව නම් කවුරුත් තරහා වෙන්නෙ නැහැ ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙ හෙ ගම් වල එවුන් මොනවද බන් නොකියන්නෙ .සිංහළුන්ගෙ ඉරිසියාව නෙ. මන් රට යන්න කලින් අපෙ ගෙ හදලා තිබ්බෙ බාගෙට. පස්සෙ මන් ගියහම ගෙ නග්ගලා ගත්තා සුපිරියටම .මන් විතරක් තනියම නෙමෙ එ දෙ කලෙ. පවුලෙ අනික් අයත් දායක උනා. එත් මන් තමා මූලික උනෙ.
    ඉතිං අපෙ ගමෙ උනුත් ඔහොම කියන්න ඇති. එත් මන් රට හිටිය නිසා ෂෙප්. මොකද රට ඉන්නවා කිව්වහම සල්ලි තියෙනවා කියන අයිඩියා එක අපෙ සමාජෙ තියෙනවානෙ. රට ඉන්න එවුන් තමා දන්නෙ කන කට්ට. හැබැයි මන් ලංකාවෙ ඔයවගෙ දෙයක් කරානම් මාත් හිරෙ කුඩු වික්කා කියලා .

    නිල් කල කොටසට අදාලව.

    මන් නම් කියලා නැහැ මුන් හොර වැඩ කරනවා කියලා. මන් කිව්වෙ ෆයිවර් වලින් විතරක් බැහැ වෙන මොකක් හරි තියෙනවා කියලා .එ කිව්වෙ එක්කො උරුම වෙන දෙපළ, අම්මාගෙ තාත්තගෙ පැත්තෙන් හො ගැණිගෙ පැත්තෙන්. එහෙමත් නැත්තම් වෙනත් ව්‍යාපාර(සාධාරණ ) හැබැයි කතාව යවන්නෙ ෆයිවර් වලින් විතරක්ම කලා කියලා .අන්න එකයි මන් සැක කරන්නෙ. නැතුව මුන් කුඩ්ඩො කියලාවත් තක්කඩි කියලාවත් මන් කොහෙවත් කියන්නෙ නැහැ.
    මෙතන වෙන්නෙ හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක් ගහන එවුන් ඉන්නෙ ටී වී එකට ඇවිල්ලා කියන්නෙ පන්ති ගියෙ නැහැ බාහිර වැඩ සෙරම කලා පාඩම් කලෙ දවසට පැය දෙකයි එහෙම කරලා තමා ගොඩ ගියෙ කියලා. එත් ඇත්තටම මොකක්ද කතාව පු* ඉරාගෙන් පාඩම් කරලා කිසිම ෆන් එකක් ගන්නෙවත් නැතුව කට්ට කාලා ගොඩ දාපු එක.
    එත් උන් කරන්නෙ මවාපෑම .අන්න එවැනි මවාපැමක් තමා මෙතන වෙන්නෙ.

    fiverr මචන් start එක විතරයි, එතනින් එහාට whole new world එකක් තියනවා, හරියට ඉස්සරහට යන එකට ඒ door එක open වෙනවා, කව්රුහරි ඇහුවම fiverr ගැන එහෙම කියන්නේ කිසි දෙයක් දන්නේ නැති එකෙක්ට උනත් තේරුම් කරන්න ලේසි නිසා , but thats not it, කිසිම දෙයක් දන්නේ නැති එකෙක්ට අනිත් දේවල් කියල තේරුම් ගන්න බැහැ ,

    ගොඩක් උන් හිටන්නේ මෙතන මොකක් හරි රහසක් තියනවා උන් අපෙන් හංගනවා ඒ රහස දැනගත්තනම් අපිත් ගොඩ කියල, එහෙම නැහැ, තියෙන්නේ 100% hardwork විතරයි ,

    business එකක් කරනවා කියන්නේ ෆට්ට challenging වැඩක් මචන්, සාර්ථකව වඩේ කඩයක් දාන් ඉන්න එකෙක්ගෙන් හරි අහපන් කියල දෙයි

    අනිත් එක තමා හැමෝටම හැමදේම බැහැනේ, මේක set වෙන්නෙත් එක type එකක පොරවල්ට විතරයි , අනිත් උන් ඉතින් ඉක්මනට අත් ඇරලා දාල ඕව බොරු කියල ප්‍රචාර යනවනම් , නැත්තම් උන් අපිට අර සල්ලි හොයන රහස කියන්නේ නැහැ කියල අනිත් උන්ට hate කරනවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්
    එකක් දැම්මොත් අනිවාර්යයෙන් රෙප් 40ක් 50ක් කැපෙනවාමයි:P
    ඒක නිසා කලින් දන්න එකෙක් මැසේජ් කලොත් මිසක් ඕවා කියන්න යන්නෙ නැහැ;)

    අපිටත් හොඳයි නේ බන්. තරඟය අඩුයි ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මමත් දැන් මුකුත් ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්නෙ නැහැ බන්
    එකක් දැම්මොත් අනිවාර්යයෙන් රෙප් 40ක් 50ක් කැපෙනවාමයි:P
    ඒක නිසා කලින් දන්න එකෙක් මැසේජ් කලොත් මිසක් ඕවා කියන්න යන්නෙ නැහැ;)

    කොහොමත් පාඩුවේ ඉන්න එක සැපයි මචන්,
    ඕවා දාපුවාම නිකම් තරහ උන් වැඩි වෙන එක වෙන්නෙ.
    දැන් බලපන් උඹ එක්කෙ මේ ත්‍රේඩ් එක නිසා මල පැනපු කීයක් ඇද්ද? බැරියෝ කිව්ව නම් කවුරුත් තරහා වෙන්නෙ නැහැ ;)

    its the classic different between winners and losers :dull:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිරාවට නොදන්න කමට අහන්නේ. උඹ කොහොමද හරියට ලංකාවේ උන්ගේ profiles හොයාගත්තේ?
    සිරාවට කොහොමද බන් ඌ එහෙම හොයන් තියෙන්නෙ
    උඹ දැන ගත්තොත් මටත් කියපන් :shocked:
    අම්බෝ මට සිංහල බැනර් එකක් ඕන වෙලා ඕකෙන් සිංහල එකෙක් හොයපු තරමක්
    අන්තිමට කඩේකින් කර ගත්තෙ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම මාස ගානක් සලන්ත අයිය ගැන රිසර්ච් කරා. කරල ඉෙගන ගත්ත ෙද්වල් ෙපාඩි ගානක් ඉන්ෙවස්ට් කරල පටන්ගත්ත. ඒ්ක මට වැඩ කරන්න පටන් අරන් දැන්. ඒපා ෙවන්ෙන් මහන්සි ෙවන ඒක.

    මේකේ උන් මහ කැත විදියට බනින්නේ අනිත් උන්ට ගට අරන් දුන්නට තෝ මොනාද කරගත්තේ කියල. එහෙමතමයි යකෝ මාසෙන් දෙකෙන් ලක්ෂ ගනන් හොයන්න බෑ :lol::lol::lol:

    නිකමට හරි ෙම්ෙක් ඉන්න ඒෙකක්ට ගටක් ඒන්න දැම්මත් මාවත් මරාෙගන කන්න හදන, රචනා ලියන උන් ෙම්ෙක් ඉන්ෙන්.

    උන්ට පුලුවන් ඉතින් ෙපාන්නය කියල බනින්න විතරයි. :lol::lol::lol:

    මහ කුහක බල්ෙලා ටිකක්. :lol::lol:

    උබේ අවුල උබේ talk විතරයි වැඩ නැහැ මචන්, දැන් කට පුක වහගෙන උබට දෙයක් කරගන්න බලහන් නැත්තම් හැමදාම ලාසාල car වල යන එව්වා බල බල මේකේ උන්ගෙන් බලු බැනුන් අහ අහ අනටයෙක් වගේ තම තොට ඉන්න වෙන්නේ :lol:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචං උඹ මෙ ත්‍රෙඩ් එක විතරද දැක්කෙ මෙ ගැන ?? සල්ලි හම්බ කරන්න ක්‍රම ලොකෙ ඔනෑතරම් තියෙනවා .එව්වා සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ වෙන්න පුළුවන් නැත්තම් දෙකම වෙන්නත් පුළුවන්. එත් මෙ ලසන්ත සහ පිරිවරගෙ සාගා එකෙ ප්‍රධාන දෙ ෆයිවර්. අන්න එකයි කට්ටිය ප්‍රශ්න කරන්නෙ.

    Fiverr Top Rated seller කෙනෙක් බලහන්. දවසට 200$ ට වඩා හොයනවා. මාත් ෆයිවර් කරන්නේ තාම වයස 19යි ඒත් මාසෙට 1.50k හොයනවා අඩුම.
    අනික ලසන්ත අයියා ෆයිවර් කරන්නේ නෑ. ඒක නවත්තලා ගොඩක් කල්. අනිත් බොහොමයක් අයත් එහෙමයි. ෆයිවර් කියන්නේ base එක විතරයි. ඊටවඩා දේවල් තියෙනවා.
    මොළේ තමා ඕනේ නැතුව අර කොලවරී කියන බත් කන හරකා වගේ සල්ලි තියෙන උන්ට හූල්ල හූල්ල කුඩු කාරයෝ කියලා හිත හදාගන්න එක නෙමෙයි.
    මොළේ තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් සාධාරණ ක්‍රම තියෙනවා සල්ලි හොයන්න. ඒවා ඉතින් දන්න අය දන්නවා. නොදන්නා උන් හොයාගෙන ඉගෙනගන්නවා. මෝඩයෝ වගේ කැගැහුව කියලා කාටවත් බලෙන් උගන්නන්න පුකේ අමාරුවක් නෑ කාටවත්.
     
    • Like
    Reactions: ratadel

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.

    aa61d4484d3c4f5f9784c9b60f379af1.png

    මේකේ ඉන්න බල්ලො ටික දන්නේ බුරන්නයි, මිනිස්සුන්ට පොන්නයය ගගා රචනා ලියන්නයි විතරයි. :lol::lol::lol:

    උන් හිතන් ඉන්නේ මම බැංකුවේ පියන් උනාම, මම අනිත් පියන්ල වගේ මෙලෝ මළදානයක් බැරි එකෙක් කියල. :lol::lol::lol:

    උබල අනුන්ට අපහාස කර කර ඉරිසියා කර කර මිනිස්සු කරන ෙජාබ් ඒක අනුව ජජ් කර කර අැනලයි කර කර, ක්‍රිටිකලි හිත හිත රචනා ලිය ලිය හිටපල්ල :lol::lol::lol:

    favicon :lol:

    Save
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි! :lol::lol:
    විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්! :P

    කිරියේ ඉන්නේ කොච්චර මෝඩයෝද කියල හිතුන බන් මේ thread එක කියෙව්වම.. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කිරියේ ඉන්නේ කොච්චර මෝඩයෝද කියල හිතුන බන් මේ thread එක කියෙව්වම.. :lol:

    මෝඩ කමට වැඩ ඒ අපේ රටේ උන්ගේ හැටි බන්, උන් ඇත්තටම වෙනස් , හොදට මොලේ තියන සමහර campus වල IT degree කරන උනුත් මේ වගේ තමයි හිතන්නේ