අපි උඹට මුකුත් වැරැද්දක් කිව්වෙ නැහැ නෙ බන් ඉතින්වව් උබ මාර වැඩ්ෙඩක්ෙන්,![]()
උඹ නිකම් අපිත් එක්ක මළ පන්න ගෙන

අපි උඹට මුකුත් වැරැද්දක් කිව්වෙ නැහැ නෙ බන් ඉතින්වව් උබ මාර වැඩ්ෙඩක්ෙන්,![]()

Man kiyanne ehema neme. Ee uge site eka hindane.100k මොකක්ද බන් මාර්ක් billionaire කෙනෙක් උනෙත් internet එකෙන්ම තමයි, its the same thing
Last 12 months
$1,686,131.22
me eka example ekak.. mage neme.. wena kageda ekak..site eka one aya PM karanna
![]()

ඒ වගේ
හැබැයි ඒක හරි කරන එක ලොකු දෙයක්![]()



වෙලාව අඩුයි මචන් මට නම්Last 12 months
$1,686,131.22
me eka example ekak.. mage neme.. wena kageda ekak..site eka one aya PM karanna
![]()

TFS machoo. danagena hitiye na.. me tika hodatoma athi![]()
මහ පාරෙ වඩේ හරි විකුනහන් බන් ලාබ තියෙනව නම්.. හූ කෙයාර්z..උබල හරියට හිනාවෙන්නේ මම මහපාරෙ වඩේ විකුනනව වගේනේ...![]()
මෙහෙම හිතහන්කෝ, town එකේ සුපිරි රෙදි කඩයක් කරන එකෙක්ට උබ ඔය pm එක යැව්වා , උ ඔක්කොම රහස් ටික උබට එව්වා, එත් උබට උගේ තරමට දුයුණු වෙන්න පුළුවන් වෙයි කියල උබ හිතෙනවද ඔච්චර ලේසියෙන් ?
ඔහොම වෙනවනම් බන් business කරන හැම එකාගෙම මුළු පරම පරවල්ම අරු තරම්ම රිච් වෙන්න ඕන, උබට නෙමේ මට මගේ අය්යට මාත් එක්ක පොඩි කාලේ ඉදන් හැමදේම කරපු මටත් වැඩ මොලේ තියන මගේ හොදම යාලුවටවත් මන් කරන දේම කියල දෙන්න බැහැ, තමන්ගේ හැකිවම මත තමයි හැමදේම තීරනය වෙන්නේ, අනිත් උන්ගෙන් පොඩි පොඩි උදව් ගන්න පුළුවන් එච්චර තමයි,
internet එකෙන් සල්ලි හොයන්න අපිටත් පුළුවන් කියල හිතන් ඉන්න ගොඩක් වීරයන්ට පැයක් පුටුවක වාදී වෙලා ඉන්නේ බැහැ, එත් දෙන්නේ million dollar talks![]()
උබල හරියට හිනාවෙන්නේ මම මහපාරෙ වඩේ විකුනනව වගේනේ...![]()

උඹ සල්ලි හොයනවා නම් උඹ උඹවම ප්‍රොමෝට් කරපන් මචන් කොහෙවත් යන උන් ප්‍රොමෝට් කරන වෙලාවෙඋබල හරියට හිනාවෙන්නේ මම මහපාරෙ වඩේ විකුනනව වගේනේ...![]()

Ubata e pandithakam walin wadak nane. Uba pm karahanko. Nikan illuwe nane. Ubata 25% hamabenawane. Ane ewahanko ban.
Ubata wadi wadiyen kukku hambei thawa
උඹ සල්ලි හොයනවා නම් උඹ උඹවම ප්‍රොමෝට් කරපන් මචන් කොහෙවත් යන උන් ප්‍රොමෝට් කරන වෙලාවෙ
උඹට තීම්ෆොරස්ට් ඉගැන්නුවේ ලසන්ත නෙමෙයි නෙ?
උඹ මහන්සියෙන් ඉගෙන ගත්ත දේවල් පැත්තක දාලා වෙන උන්ව ප්‍රමෝට් කරන්න එපා බන්
..තිබ්බත් කියන එකක් වයි ඌ මහන්සි වෙලා සල්ලි හොයන ගමන් කොහෙවත් යන ලසන්තයෙක්ට කඩේ යනවාalone guy ට mental අවුලක් තියෙන්නේ බන් අනුකම්පා කරහන්



ඌ මහන්සි වෙලා සල්ලි හොයන ගමන් කොහෙවත් යන ලසන්තයෙක්ට කඩේ යනවා
බලු සීන් එක මචන්![]()

මම හිතුවේ උයා දන්නවා ඇති කියල..
මේක Grey hat method එකක්. Google එකෙන් case, එත් අහු වෙන් නැතිව කරන්න පුළුවන්. හොද plan එකක් ගහල හොද niche එකක් අල්ලලා කරහං. Good luck.
PBN එකක් හදනවනම් දැනගෙන හදපන් නැත්තම් අනාතායි , මේ thread එකේ ගොඩක් info තියනවා
https://www.blackhatworld.com/seo/p...how-i-build-manage-and-rank-with-pbns.697565/

Thxහැබැයි ඉතින් ත්‍රේඩ් දාන්න දාන්න කට්ටිය ඔය කියන ලසාව ෆේස්බුක් ඇඩ් කරනවාඑක්කෝ ලසා මුට ගෙවනවා publicity වලට , thread එකකට fix rate එකක් කතා කරගෙනද දන්නේ නැහැ![]()

