Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    summary

    Iceberg.jpg
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මෝඩ කමට වැඩ ඒ අපේ රටේ උන්ගේ හැටි බන්, උන් ඇත්තටම වෙනස් , හොදට මොලේ තියන සමහර campus වල IT degree කරන උනුත් මේ වගේ තමයි හිතන්නේ

    :rofl: මෝඩ උත්තිලා බන්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    හෙ හෙ ගම් වල එවුන් මොනවද බන් නොකියන්නෙ .සිංහළුන්ගෙ ඉරිසියාව නෙ. මන් රට යන්න කලින් අපෙ ගෙ හදලා තිබ්බෙ බාගෙට. පස්සෙ මන් ගියහම ගෙ නග්ගලා ගත්තා සුපිරියටම .මන් විතරක් තනියම නෙමෙ එ දෙ කලෙ. පවුලෙ අනික් අයත් දායක උනා. එත් මන් තමා මූලික උනෙ.
    ඉතිං අපෙ ගමෙ උනුත් ඔහොම කියන්න ඇති. එත් මන් රට හිටිය නිසා ෂෙප්. මොකද රට ඉන්නවා කිව්වහම සල්ලි තියෙනවා කියන අයිඩියා එක අපෙ සමාජෙ තියෙනවානෙ. රට ඉන්න එවුන් තමා දන්නෙ කන කට්ට. හැබැයි මන් ලංකාවෙ ඔයවගෙ දෙයක් කරානම් මාත් හිරෙ කුඩු වික්කා කියලා .

    නිල් කල කොටසට අදාලව.

    මන් නම් කියලා නැහැ මුන් හොර වැඩ කරනවා කියලා. මන් කිව්වෙ ෆයිවර් වලින් විතරක් බැහැ වෙන මොකක් හරි තියෙනවා කියලා .එ කිව්වෙ එක්කො උරුම වෙන දෙපළ, අම්මාගෙ තාත්තගෙ පැත්තෙන් හො ගැණිගෙ පැත්තෙන්. එහෙමත් නැත්තම් වෙනත් ව්‍යාපාර(සාධාරණ ) හැබැයි කතාව යවන්නෙ ෆයිවර් වලින් විතරක්ම කලා කියලා .අන්න එකයි මන් සැක කරන්නෙ. නැතුව මුන් කුඩ්ඩො කියලාවත් තක්කඩි කියලාවත් මන් කොහෙවත් කියන්නෙ නැහැ.
    මෙතන වෙන්නෙ හරියට අර ලංකාවෙ විභාග වලින් අයිලන්ඩ් රැන්ක් ගහන එවුන් ඉන්නෙ ටී වී එකට ඇවිල්ලා කියන්නෙ පන්ති ගියෙ නැහැ බාහිර වැඩ සෙරම කලා පාඩම් කලෙ දවසට පැය දෙකයි එහෙම කරලා තමා ගොඩ ගියෙ කියලා. එත් ඇත්තටම මොකක්ද කතාව පු* ඉරාගෙන් පාඩම් කරලා කිසිම ෆන් එකක් ගන්නෙවත් නැතුව කට්ට කාලා ගොඩ දාපු එක.
    එත් උන් කරන්නෙ මවාපෑම .අන්න එවැනි මවාපැමක් තමා මෙතන වෙන්නෙ.

    maseta legally 100,000$ hoyana krama thiyenawa ban.. :yes: ubala danna pramane adui.. :(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය සෙට් එකම කරන්නේ PBN (private blog network)
    හෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. SEO දැනුමකුත් ඕනේ. හොද plan එකක් හදල පටන් ගන්නවනම් අමාරුත් නෑ. අන්තිමට ඉතින් auto-pilot money :rofl:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කිරියේ ඉන්නේ කොච්චර මෝඩයෝද කියල හිතුන බන් මේ thread එක කියෙව්වම.. :lol:

    ඔව් බං මොළේ තියෙනවා නම් ඉන්ටර්නෙට් කියන්නේ නිධානයක් ඒත් අවාසනාව කියන්නේ කිරියේ ඉන්න ගොඩක් උන් මේකට එන්නේ උන්ගේ වටිනාකමක් දෙන්න පුළුවන් ඩේටා ටික නාස්ති කරලා තමන්ගේ කාලකන්ණි කමට කාලේ කන්න මිසක් දෙයක් ඉගෙනගෙන්න නෙමෙයි!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ඔය සෙට් එකම කරන්නේ PBN (private blog network)
    හෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. SEO දැනුමකුත් ඕනේ. හොද plan එකක් හදල පටන් ගන්නවනම් අමාරුත් නෑ. අන්තිමට ඉතින් auto-pilot money :rofl:

    TFS machoo. danagena hitiye na.. me tika hodatoma athi :D;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Echchara nam man danne na. Habai man dakala thiyanawa 200$+ per hour ganna un online(Fiver or freelancer or somthing):yes:

    100k මොකක්ද බන් මාර්ක් billionaire කෙනෙක් උනෙත් internet එකෙන්ම තමයි, its the same thing
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔය සෙට් එකම කරන්නේ PBN (private blog network)
    හෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. SEO දැනුමකුත් ඕනේ. හොද plan එකක් හදල පටන් ගන්නවනම් අමාරුත් නෑ. අන්තිමට ඉතින් auto-pilot money :rofl:

    කියන්න එපා බං තේරුමක් නෑ මුන්ට කියලා මුන් හිතන්නේ ෆයිවර් විතරයි තියෙන්නේ කියලා.
    Google Adsense, Amazon Affiliates කියන්නේ ෆයිවර් වගේ 10 ගුණයක රන් ආකාරයක් කියලා මුන්ගේ මොළ වලට තේරෙන්නෙත් නෑ තේරුම් කරන්නත් බෑ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් බං මොළේ තියෙනවා නම් ඉන්ටර්නෙට් කියන්නේ නිධානයක් ඒත් අවාසනාව කියන්නේ කිරියේ ඉන්න ගොඩක් උන් මේකට එන්නේ උන්ගේ වටිනාකමක් දෙන්න පුළුවන් ඩේටා ටික නාස්ති කරලා තමන්ගේ කාලකන්ණි කමට කාලේ කන්න මිසක් දෙයක් ඉගෙනගෙන්න නෙමෙයි!

    TFS machoo. danagena hitiye na.. me tika hodatoma athi :D;)

    මම හිතුවේ උයා දන්නවා ඇති කියල.. :D
    මේක Grey hat method එකක්. Google එකෙන් case, එත් අහු වෙන් නැතිව කරන්න පුළුවන්. හොද plan එකක් ගහල හොද niche එකක් අල්ලලා කරහං. Good luck.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි! :lol::lol:
    විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්! :P

    agreeed ban ,,

    meke innna godaak un kuhakayoo ban
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කියන්න එපා බං තේරුමක් නෑ මුන්ට කියලා මුන් හිතන්නේ ෆයිවර් විතරයි තියෙන්නේ කියලා.
    Google Adsense, Amazon Affiliates කියන්නේ ෆයිවර් වගේ 10 ගුණයක රන් ආකාරයක් කියලා මුන්ගේ මොළ වලට තේරෙන්නෙත් නෑ තේරුම් කරන්නත් බෑ

    ඔව් බන්.. මුන් දන්නේ fiverr විතරයි.. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම හිතුවේ උයා දන්නවා ඇති කියල.. :D
    මේක Grey hat method එකක්. Google එකෙන් case, එත් අහු වෙන් නැතිව කරන්න පුළුවන්. හොද plan එකක් ගහල හොද niche එකක් අල්ලලා කරහං. Good luck.

    සල්ලිත් ටිකක් වියදම් කරන්න වෙන්ව ඉතින් අන්න ඒවාට තමයි fiverr වගේ ඒවා තියෙන්නේ, ඒවගෙන් කියක් හරි හොයන අරවගේ දේවල් වලට invest කරන්න ඕන,