Define kalyana mitraya

Emios

Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    Buddagame kalyana mitraya kiyanne kauda ban

    Tamawa hoda dewal karanna polmbawana ekeneda
    Tamawa riddawala tamage dewal uduragena tamanwa nethi karala danna try karana ekenada

    :oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    දැන් නම් උගන්නන අයට ෆී එකක් ගෙවන්න වෙයි..
    හැමදාම ෆ්‍රී උගන්නන්නේ නැති වෙයි...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කල්‍යාණ මිත්‍රයා කියන්නෙ තමන්ව පිනට, කුසලයට යොමුකරන කෙනාට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    කල්‍යාණ මිත්‍රයා කියන්නෙ තමන්ව පිනට, කුසලයට යොමුකරන කෙනාට
    Tamata hiri hera karana kenek kalyana mitaraya wenna berida?mokada reality eka matak karala dena hinda
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,792
    4,147
    113
    තමුන් ඉන්න දෘෂ්ටිය පෙන්නලා දෙන කෙනාට
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    667827ad5717a02664c997c00ea74da6.gif
     
    • Haha
    Reactions: Emios

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කල්‍යාණ මිත්‍රයා කියන්නෙ "හිතාමතාම" (intentionally) කෙනෙක්ව නිවනට යොමුකරවන, නිවනට මග කියාදෙන මිත්‍රයා.