Degree එකට Help එකක් !!!

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන්ල.. MIS Degree එකක් කරන්න හොද මොන institute එකද? මට Final year එක තමා කරන්න ඕනෙ. දැනට බලල තියෙන්නෙ ICBT එක. ඒකෙ MIS Degree එක කරන අය ඉන්නවද? මේ Degree එක ගැන විස්තර දන්න අය ටිකක් මට කියනවද ? මේක හොදද?

    මේ ටික තමා මට දුන්න course content එකේ තියෙන්නේ.

    Cardiff Metropolitan University

    BSc (Hons) Business Information Systems

    .

    Modules

     Information Systems In Business

     Data Security and Forensics

     Professional and Ethical Issues in Information Systems

     Information Systems Project Management

     Information Systems Project