Degree ගත්තම ජීවිතේ මල් වෙනවද?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Hama ekama kiyawanne kohomahari katta kala marila hari degree ekak ganin kiyala . Dan tiyena job market ekai , AI seenui nisa issarahata degree ekak gatta kiyala terumak tiyenawada ?
     
    • Like
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    මොන රටේද? මොන ඩිග්‍රිද?
    කියලත් කියන්න. නැත්තං දත්ත මදි අදහස් දෙන්න.

    ලංකාවට කරල වැඩක් නැති වෙන දේවල් වෙන රටක වැඩක් නැති වෙන්නෙ නෑ. සමහර ඩිග්‍රි ලංකාවෙ කරත් හොඳයි, නොකලත් අවුලත් නෑ වගේ තියෙන්නෙ ඩිග්‍රියෙ හොඳක්/නරකක් නිසා නෙවෙයි ලංකාවෙ අවුලක් නිසා.

    ගොඩක් කට්ටයව ආයෙ ටිපර් කරවන්න පුලුවන් එකක් මේක. නයිස්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155

    ausi ගිහිල්ලා දවසෙම කක්කුස්සි හෝදන එකා degree ගැන කියවනවා

    🤭

    Dr ෂාෆි ගේ පුකේ හිල බලපන්

    image.png

    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කවදාවත් ජොබ් එකට කෙල වෙන්නෙ නැති ජාතියේ ෆීල්ඩ් එකක ඩිග්‍රියක් කරන්න. Healthcare, Agriculture, Law, Finance

    Construction, IT වගේ ඒවා දැන් තියන තත්ත්වේ එක්ක උඩ තියන ලිස්ට් එකට දාන්න බෑ. ඉස්සර නම් ඒවා ස්ථිරයි කියලා කියන්න පුලුවන් ජොබ්. ඒත් දැන් ඒවත් ස්ථිරයි කියන්න බෑ. පේනවනේ ලංකාවේ කන්ස්ට්‍රක්‍ෂන්වලට වෙලා තියන දේ. අනිත් රටවල්වලත් කන්ස්ට්‍රක්‍ෂන් ජොබ් අඩුවේගෙන යනප්‍රවනතාවයක් තියනවා. ළගදිම මේක IT, SE කරපු අයටත් වෙන්නපුලුවන්.

    අවුරුදු 5කට විතර කලින් ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් පුලුවන් එකාත් ඔන්ලයින් මොකක් හරි කරලා කීයක් හරි හොයා ගත්තා. ඒත් දැන් AI නිසා ඒ ජොබ්වලටත් කෙල වෙනවා. කවදාවත් ලෙඩ්ඩු නැති වෙන්නෙ නෑනේ. ඒ නිසා සෞඛ්‍ය සේවයේ ජොබ් ගොඩක් වෙලාවට ස්ථිරයි. ලෝයර් කෙනෙක් වෙනවා කියන්නෙත් තවත් හොද පැත්තක්. එහෙම නැත්නම් ඇග්‍රි පැත්තෙන් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න ඕනි. හැබෙයි ඇග්‍රි පැත්තේ තියන ජොබ් වලටත් AI and technology නිසා බලපෑමක් වෙන්න පුලුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    job anathayek wena eka nam goal eka demand degree ekak ona..
    entrepreneurship skill ekak thiyanawa nam degree or diplomawath athyawashya naha..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කවදාවත් ජොබ් එකට කෙල වෙන්නෙ නැති ජාතියේ ෆීල්ඩ් එකක ඩිග්‍රියක් කරන්න. Healthcare, Agriculture, Law, Finance

    Construction, IT වගේ ඒවා දැන් තියන තත්ත්වේ එක්ක උඩ තියන ලිස්ට් එකට දාන්න බෑ. ඉස්සර නම් ඒවා ස්ථිරයි කියලා කියන්න පුලුවන් ජොබ්. ඒත් දැන් ඒවත් ස්ථිරයි කියන්න බෑ. පේනවනේ ලංකාවේ කන්ස්ට්‍රක්‍ෂන්වලට වෙලා තියන දේ. අනිත් රටවල්වලත් කන්ස්ට්‍රක්‍ෂන් ජොබ් අඩුවේගෙන යනප්‍රවනතාවයක් තියනවා. ළගදිම මේක IT, SE කරපු අයටත් වෙන්නපුලුවන්.

    අවුරුදු 5කට විතර කලින් ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් පුලුවන් එකාත් ඔන්ලයින් මොකක් හරි කරලා කීයක් හරි හොයා ගත්තා. ඒත් දැන් AI නිසා ඒ ජොබ්වලටත් කෙල වෙනවා. කවදාවත් ලෙඩ්ඩු නැති වෙන්නෙ නෑනේ. ඒ නිසා සෞඛ්‍ය සේවයේ ජොබ් ගොඩක් වෙලාවට ස්ථිරයි. ලෝයර් කෙනෙක් වෙනවා කියන්නෙත් තවත් හොද පැත්තක්. එහෙම නැත්නම් ඇග්‍රි පැත්තෙන් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න ඕනි. හැබෙයි ඇග්‍රි පැත්තේ තියන ජොබ් වලටත් AI and technology නිසා බලපෑමක් වෙන්න පුලුවන්
    Asthira loke sthira monawada
    Lol
     
    • Like
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    Hama ekama kiyawanne kohomahari katta kala marila hari degree ekak ganin kiyala . Dan tiyena job market ekai , AI seenui nisa issarahata degree ekak gatta kiyala terumak tiyenawada ?

    Mehemai machan scene eka. Eka ekaunge fail ponna kam nisa kiyana ewa ganan ganna epa. Specially oya politics walatai ratatai banina adu kuley un.

    Degree ekakin umbata arena dorawal wadi.

    Mehema therum ganinko. Jiwithey sarthaka wenna chance tiyenawanam hama milestone ekakin e chances gaana wadi karanawa. Eg: AL fail wechcha ekekta wada pass wechcha ekketa chance wadi, AL pass una ekekta wada degree karapu ekekta wadi. Degree karapu ekata wada degree + experience tiyena ekekta wadi.

    Degree kiyanne godak welawata dan paper qualification ekak, eth basic filter ekakin panaganna godak welawata ona.
     
    • Like
    Reactions: Asmodeus and tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    Demand බලලා degree කරපු උන්ට කෙල වෙනවා Ai එක්ක. කැමැත්ත වැඩි එක කරන්න. එතකොට degree එක නිකන් සයිඩ් එකේ තියෙන කෑල්ලක් විතරයි ඕනි උනොත් වැඩක් ගන්න තියෙන.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ausi ගිහිල්ලා දවසෙම කක්කුස්සි හෝදන එකා degree ගැන කියවනවා

    🤭

    Dr ෂාෆි ගේ පුකේ හිල බලපන්

    image.png
    උඹත් පොර ටෝක්ස් දුන්නට කැනඩා වල කක්කුස්සි හෝදපු එකෙක් නේද?
    danuy reply eka dakke

    uba ausi select nam canada gana hithhana epa
    but canada wala opportunities wadi.. ubata work permit ekath lesiyen ganna puluwan after uni studies in other hand canada wala cost of living eka aduy sri lanka wala edan yanna gamak thiyenawa eka itin koy ratakata wunath gema thiyenawa ne ban. but ee tharam awlak naha :yes:;)
    how about deakin university if you cant go directly to uni
    first go to mibt affiliated college of deakin university
    mibt 1st year = deakin uni 1 year

    so after that achieving required gpa u can transferred to the second year of deakin university

    if he interested in canada he can go to maitoba college then transferred to manitoba university .....canada has low fees rate than ausi & easily can get pr
     
    • Haha
    Reactions: Xi Jinping

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    degree kiyana eka dan basic need ekak wage issara al pass da ahuwa wage dan ahanne mokakda degree eka kiyala

    Degree ekakin umbata arena dorawal wadi.

    Mehema therum ganinko. Jiwithey sarthaka wenna chance tiyenawanam hama milestone ekakin e chances gaana wadi karanawa. Eg: AL fail wechcha ekekta wada pass wechcha ekketa chance wadi, AL pass una ekekta wada degree karapu ekekta wadi. Degree karapu ekata wada degree + experience tiyena ekekta wadi.

    Degree kiyanne godak welawata dan paper qualification ekak, eth basic filter ekakin panaganna godak welawata ona.

    :yes: :yes: :yes: