Degree help

Emios

Well-known member
  • Dec 10, 2009
    76,077
    68,516
    113
    Mchn man 2009 SLIIT eke IT karapu ekenek...A/l karala IT walata asa hinda kara...eth man karan yaddi mata software walata etchara asa nethi gathiyak teruna 2nd year eke wage...eth degree eka gatta kohomahari dan job walata yaddi mata hitenwa man engineering marine wage karanan hodai kiyala...mata e pattata asawak awa...man dannawa mehema akamatten idala IT competition ekath ekka mata place ekak attema ne kiyala....mata adenna enawa ban office wala ididdi loku post walaata ona qualification dekkma marenna hitenwa...mata hitenwa okoma dala dubai wage gihin driver kenek hari wenna...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මල්ලි උබට උපදෙසක් දෙන්නද? ඉගෙන ගත්ත ඒවා ජොබ් වලට අදාල නැහැ.....වැඩ පෙනන්නේ වැඩ පුළුවන් එවූන් නෙමේ......මේක game එකක්.....හරියට play කරන්න තියෙන්නේ.....බලපන් හොදට වට පිට වැඩ දන්නේ වැඩ පුළුවන් එවුන් නෙමේ......game එක හරියට ඉගෙන ගනින් ඉස්සෙලා....පලවෙනි තැන ජොබ් එකක් කරන හැටි ඉගෙන ගනින්.......අවුරුදු 3 කට එහා එක තැන ඉන්න එපා ...වෙන තැනකට මාරු වෙයන්.....එතකොට උබ ජොබ් එක කරන්න පටන් ගනින්....

    මලයා මැරෙනකල් ඉගෙන ගන්න දේවල් තියෙනවා.....මගෙත් පලවෙනි ජොබ් එක ඔහොමම හිතුනා .....උබට ජය වේවා
     
    ayye man software patten nethuwa job ekak karana gaman wena course karala field eka maru karannada....mata attama adenna enawa software karaddi mata etchara hekiyawak ne wate inna aya mara motivated man computer weda walata hena asai mokadda karumekta mata software liyanna bayay..
     
    මල්ලි උබට බැරි නැහැ.....උබ වගේම එවුන් තමයි උන්....උබ ඩිග්‍රිය ගොඩ දැම්මේ උබට එක පුළුවන් නිසා.....උබට හොද දහිරියක් තියෙන එකෙක්...උබ පලවෙනි ජොබ් එක කට්ට කාගෙන ඇදපන් .....ආර්ට් එක තෙරුනහම උබටම තේරෙයි දවසක.......field එක මාරු කරන එකනම් දැන්ම කරන්න කියල මටනම් උපදෙස් දෙන්න බහ බන්.....
     
    tanx ayye...mata weda puluwan mata dan mae field eka epa wela inne...mata nikan dan wikara wage
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,348
    21,553
    113
    uba kamathi nam part time degree yak karapan enginerring ausi
    habay putho salli one pattata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    machan maath SE mehemai uba akamati nam karanna epa...
    dan Degree eka karapu eken ubata SE wennama oni naha IT executive wage job ekakata palayan tikak shape SE wage katta adui... oke inna gaman part time wena field ekakin igena ganin.. ubata job 1k tiyana nisa studies walata ubama wiyadam karahan gedara minissunge balaporottu wenna epa :no:
     
    mata se epa wela ayye mata kohomath 2nd year ekedi se epa wela hitiye...eth gedara ayagen kanak ahila inna ne araya degree tiyenawa meyata degree tiyenwa kiya kiya ekamai man meka ivara kare....man computer hardware side ekata asai eth ewata tiyena job walata qualification one ne...mata epa wela inne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    mata se epa wela ayye mata kohomath 2nd year ekedi se epa wela hitiye...eth gedara ayagen kanak ahila inna ne araya degree tiyenawa meyata degree tiyenwa kiya kiya ekamai man meka ivara kare....man computer hardware side ekata asai eth ewata tiyena job walata qualification one ne...mata epa wela inne

    uba degree eka IT walin karala wena IT job 1k try karahan
    System Admin , IT Officer executive wage ekak try karahan, uba ewata asa nedda??

    gedara minissu salli wiyadam karana nisa degree 1 karaganin eka e minissunge asawane :)

    uba ube career eka decide karapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,077
    68,516
    113
    uba degree eka IT walin karala wena IT job 1k try karahan
    System Admin , IT Officer executive wage ekak try karahan, uba ewata asa nedda??

    gedara minissu salli wiyadam karana nisa degree 1 karaganin eka e minissunge asawane :)

    uba ube career eka decide karapan

    ewa nan shape ayye eth ethanin ehata loku post nane...attamai mata marenna hitila tiyenne,..