DEGREE,JOB sihanayakda???

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    mama A/L walata maths kale.c-1.s-1..maths fail una ...mata degree ganna mara asawak thiyenne..kohoma hari gannawamai...mata poddak path eka gana kiyanna puluwanda???asawa thiyenne it paththen hari mechatronics hari thama...godak mila mudalnam na ..lankawe technology collage wala thathwe kohomada/....nvq level unath kamak na...cgtti wage ewa kohomada???help pls and ikmanata:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටෙක්නොලජි කොලේජ් නම් ගොඩක් හොඳයි මචන්.එක පළාතකට එක ගානේ ටෙක්නොලජි කොලේජ් තියෙනවා.ගොඩක් වෙලාවට අලුත් කෝස් පටන් ගන්නේ ජනවාරි මසේ.ඊට කලින් අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝම්බර් වගේ මාසවල ගැසට් කරනවා අලුතින් කෝස් පටන් ගන්නවා කියලා.එතකොට ඇප්ලිකේශන් එකක් හදලා දාපන්.

    මුලින්ම NVQ 4 කෝස් එකක් කරන්න ඕනි.ඊට පස්සේ NVQ 5,6 කරන්න ඕනි.ර්‍රටත් පස්සේ NVQ 7.මේක ඩිග්‍රී එක.මේ ක්‍රමේට ගියාම ටිකක් කල් යනවා මචන්.

    හැබැයි ලංකාවේ ටෙක්නොලජි කොලේජ් වල මෙකාට්‍රොනික්ස් කරපු අයට තියෙන පිළිගැනීම,රැකියා අවස්තා මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලහන්.

    පොඩ්ඩක් ඕපන් යුනිවර්සිටි එක ගැනත් හොයලා බලහන්.
     
    machn mama cgtti wala application damma..ilaga mase exam..nvq lenel denne machn..nvq 4 dakwa karala itapasse nvq 7 dakwa karaganne kohenda machn...moratuwe cgtti wala thama karanna wenne