Degree Help

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    A/l ඉවරවෙලා කොමස් වලින් කරපු කෙනෙක්ට NIBM එකේ කරන්න පුළුවන් හොඳ කෝස් එකක් හරි Degreeක් හරි ගැන දැනගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද මචන්ලා.. ගොඩයන්න පුළුවන් එකක් ජොබක් සෙට් කරලා දෙනවද බං කෝස් එක ඉවර උනාම ප්ලීස් හෙල්ප්..
    ලොකු උදව්වක් මචන්ලා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    NIBM NSBM SLIIT නම් කොහොමත් හොදයි මචන් අනෙක් ඒවාට වඩා. ජොබ් නම් උන් සෙට් කරලා දෙන්නේ නෑ. සමහර පේපර් ඇඩ්ස් වල නම් කෙලින්ම දාලා තියෙනවා මචන් SLIIT NIBM උන් විතරක් apply කරන්න කියලා නම්, උන්ට චාන්ස් එක වැඩි.මොනවා කරන්නත් ඉතින් මචන් තමන්ට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැතිව සහතිකේ තිබ්බා කියලා ජොබ් දෙන්නේ නම් නෑ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    NIBM NSBM SLIIT නම් කොහොමත් හොදයි මචන් අනෙක් ඒවාට වඩා. ජොබ් නම් උන් සෙට් කරලා දෙන්නේ නෑ. සමහර පේපර් ඇඩ්ස් වල නම් කෙලින්ම දාලා තියෙනවා මචන් SLIIT NIBM උන් විතරක් apply කරන්න කියලා නම්, උන්ට චාන්ස් එක වැඩි.මොනවා කරන්නත් ඉතින් මචන් තමන්ට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැතිව සහතිකේ තිබ්බා කියලා ජොබ් දෙන්නේ නම් නෑ

    :yes: :yes:

    kiyanna one okkoma uba kiala thiyei..aaye wena uththarayak one ne ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Professional couse ekak karanna. CA Sri Lanka, ACCA, CIMA, CMA Sri Lanka.

    Academic + Professional qualifications thiboth goda. Commerce side eke degree ekek nam aniwa professional qualifications thiyena onea.

    CA sri lanka & CMA Sri Lanka ewa low cost.
    ACCA, CIMA ewa high cost.

    Eath anthimeta ekama piliganima thiyene.
     
    Last edited:

    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    NIBM NSBM SLIIT නම් කොහොමත් හොදයි මචන් අනෙක් ඒවාට වඩා. ජොබ් නම් උන් සෙට් කරලා දෙන්නේ නෑ. සමහර පේපර් ඇඩ්ස් වල නම් කෙලින්ම දාලා තියෙනවා මචන් SLIIT NIBM උන් විතරක් apply කරන්න කියලා නම්, උන්ට චාන්ස් එක වැඩි.මොනවා කරන්නත් ඉතින් මචන් තමන්ට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැතිව සහතිකේ තිබ්බා කියලා ජොබ් දෙන්නේ නම් නෑ

    thnx mchn samanyen karanna hoda courses monawada kiyala denaganna pulwanda.? management side eken wage
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    Professional couse ekak karanna. CA Sri Lanka, ACCA, CIMA, CMA Sri Lanka.

    Academic + Professional qualifications thiboth goda. Commerce side eke degree ekek nam aniwa professional qualifications thiyena onea.

    oya tika set na bn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    e tika hariyanne na bn degree programme ekak hari certificate course ekak wage hoyanne

    Commerce side eke degree ekek nam owa nokara degree ekak vitharak thibata wadak na. Job ekak set karaganna amaryi. Uba commerce nowana degree ekek karanawa nam aulak na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes: :yes:

    kiyanna one okkoma uba kiala thiyei..aaye wena uththarayak one ne ;)
    1.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    o/l pass වෙල a/l නොකර degree කරන්න බෑද?
    මට a/l කරන්න හිතක් නෑ :sorry:
    A\L කරන්න මචන්. මොනවා කරන්නත් කලින්.අද කලේ A \L නොකරපු කෙනෙක් හොයා ගන්න බැරි තරම්.
    පස්සේ කලේ අපරාදේ කියලා හිතෙයි.:yes:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Degree ekak karanna kalin mchn taman asa side eka choose karanna.mokada commerce wala hirawenawa nattan.

    Finance
    HR
    supplychain
    Operations & logistics
    Marketing and Sales

    oya wage taman kemathi field eka balala degree eka ganna.

    General Management degree ekak karanna puluwan eth ita passe field ekata enter wenna kattak kanna wenawa mokada specialised field ekak nethi hinda.finance ewata apply karannath be.HR ewatath lesi ne HR specialised degree ekak newe nan.Management trainee wage penaganna beriunoth aye customer service wage job wala hirawenawa.Marketing ganneth CIM/slim wage tiyenawa ayawa.Bank walata paninath be a/l nethuwa.anthimata degree eka aran o/l aya karana job karanna wenne.So isella taman kemathi field eka denaganna.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    o/l pass වෙල a/l නොකර degree කරන්න බෑද?
    මට a/l කරන්න හිතක් නෑ :sorry:

    NIBM and NSBM wala nam danne na, habai APIIT and IIT wage campus wala num Foundation Course kiyala ekak thiyenawa macho O/L iwara wela A/L wenuwata karala degree programme ekata enter wenna puluwan widiyata hadapu. Poddak balapan A/L fail una godak ewun Foundation karala thamai Degree eka karanne......