Degree Problem please help

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
Machan mama degree aka karala result enna klain job apply kala....CV akata damme degree aka complte widihata...... result awata passe aka module akaka ul giya dan mata aka karanna wenne next year and graduate wenna wenne 2015 octomber wala.... dan mama mokakda karanna one degree aka complete widihata dala company walin aulayak yaida boru kiuwa kiyala ban karaida??? danna aya podak help aka denawada??

Interview akedi seen aka kiyanawa une mekai kiyala....ethakota aulak wena akak nadda??
 
Last edited:

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    kelina ma kiyapan awaiting results kiyala, company walin awlak na ban, uba job eka char karaganne nathnam echchrai..
     
    • Like
    Reactions: EK_DOGA

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් මමනම් කියන්නේ උබට වැඩ පුලුවන්නම් ඔය ඩිග්රි පයන්නවල් වැඩක් නැහැ මොකද උබ ඉන්ටර්විවු එකේදී උබ වැඩකරු කියල ඉන්ටර්විවු බෝඩ් එකට පෙන්නුවොත් උන් ඊට වඩා හොයන්නේ නැහැ බන් ලංකාවෙනම්....

    උබ බයවෙලා තියන හැටියටනම් මට පෙන්නේ උබට තියෙන්නේ සහතික වල හය්ය විතරයි වගේ...;);););););)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    be mchn ehema karanna be.benum ahanna wenne gihilla certificate verify karaddi.uba dapan degree final year kiyala warahan athule.module ekak fail wuna kiyanawata wada final year kiyana eka hodai.smahara employers la ube skill eka dekala ganna puluwan but samarahun palu yanakan baninna chance ekak tiyenawa completed kiyala dala certificate nethi unoth.eth ehema kiyala baya wenna epa apply karanna.degree illana ewatath apply karala balapan hebei completed kiyala boru danna epa.unta hiutnoth ubata call karala enna kiyay.
     
    • Like
    Reactions: EK_DOGA

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    මචන් මමනම් කියන්නේ උබට වැඩ පුලුවන්නම් ඔය ඩිග්රි පයන්නවල් වැඩක් නැහැ මොකද උබ ඉන්ටර්විවු එකේදී උබ වැඩකරු කියල ඉන්ටර්විවු බෝඩ් එකට පෙන්නුවොත් උන් ඊට වඩා හොයන්නේ නැහැ බන් ලංකාවෙනම්....

    උබ බයවෙලා තියන හැටියටනම් මට පෙන්නේ උබට තියෙන්නේ සහතික වල හය්ය විතරයි වගේ...;);););););)

    CV ake degree aka complete kiyala dala boru kala kiyala company walin ban karanawada kiyalai mata dana ganna one....wena aulak mata na...
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    be mchn ehema karanna be.benum ahanna wenne gihilla certificate verify karaddi.uba dapan degree final year kiyala warahan athule.module ekak fail wuna kiyanawata wada final year kiyana eka hodai.smahara employers la ube skill eka dekala ganna puluwan but samarahun palu yanakan baninna chance ekak tiyenawa completed kiyala dala certificate nethi unoth.eth ehema kiyala baya wenna epa apply karanna.degree illana ewatath apply karala balapan hebei completed kiyala boru danna epa.unta hiutnoth ubata call karala enna kiyay.

    menna mekai mata dana ganna ona une....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    CV ake degree aka complete kiyala dala boru kala kiyala company walin ban karanawada kiyalai mata dana ganna one....wena aulak mata na...

    මම දන්නා කියන තරමටනම් ජොබ් එකට අනිවා ඩිග්රි එකක් ඕනේ කියලා තිබුනොත් ඇර කෙස් එකක් එන්නේ නැහැ ඒ කියන්නේ ඔය තියෙන්නේ ඩිග්රි ඔ එකුවලන්ට් කොලිෆිකේෂන් කියල අන්න ඒවගේ ඒවගෙන් අවුලක් එන්නේ නැහැ. නමුත් ගොඩක් කොම්පැනි සේවකයෝ ෆයර් කරන්නේ ඔය වගේ හේතු නිසා නෙවෙයි සෝ බය වෙන්න එපා ඉන්ටර්විවු හොදින් ෆේස් කරන්න ජය....

    උබ මෙහෙම කිවුවට ඔය දොස්තරලා ඉල්ලා තියන වගේ ඒවාට දාන්න යන්න එපා ඩිග්රි එක නැතිව හොදද... :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: EK_DOGA

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    මම දන්නා කියන තරමටනම් ජොබ් එකට අනිවා ඩිග්රි එකක් ඕනේ කියලා තිබුනොත් ඇර කෙස් එකක් එන්නේ නැහැ ඒ කියන්නේ ඔය තියෙන්නේ ඩිග්රි ඔ එකුවලන්ට් කොලිෆිකේෂන් කියල අන්න ඒවගේ ඒවගෙන් අවුලක් එන්නේ නැහැ. නමුත් ගොඩක් කොම්පැනි සේවකයෝ ෆයර් කරන්නේ ඔය වගේ හේතු නිසා නෙවෙයි සෝ බය වෙන්න එපා ඉන්ටර්විවු හොදින් ෆේස් කරන්න ජය....

    උබ මෙහෙම කිවුවට ඔය දොස්තරලා ඉල්ලා තියන වගේ ඒවාට දාන්න යන්න එපා ඩිග්රි එක නැතිව හොදද... :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    tHANKS MACHAN
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    CV ake degree aka complete kiyala dala boru kala kiyala company walin ban karanawada kiyalai mata dana ganna one....wena aulak mata na...
    Ehema complete kiyala danna epa machan...passe cerificate verify karaddi oya case eka adenawa....mama danna ekekta ehema wuna..uu complete kiyala aawe..passe office eketh case ekak dagena...anthimata hr eken hoyaddi uuwa mattu...passe uuwa blacklist kala...uu IT field eke...uuta wena lankawe leading company walata yanna bari widihata thama eeka wune..habayi passe uu podi company ekaka wada karala UK giya.....:yes::yes: