Jayawardenapura University MBA Help

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Jayawardenapura University eke MBA karapu ayagen help ekak one. Mulinma danaganna one kohomada lectures ehema? Exams ehema patta amarui da? Pass mark ehema kohomada kiyala danaganna one.

    Mama SLIIT eke 2011 B.Sc (Hons) IT four years degree eka complete karapu kenek. Dan 6+ years IT industry eke experience thiyenawa.

    Danaganna enroll wenna monawada one requirements ehema? Poddak wadipura wisthara danagannai one. M.Sc ekak karala wadak na kiyala hithuna nisai MBA ekak karanna hithuwe. Mokada Dan issarahata one wenne managerial skills nisa. Anika Mama A/L kareth commerce walin. Please advise

    Thank you.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,306
    113
    ඉවර කරපු එකෙක් නම් දන්නේ නෑ... අවුරුදු ගාණක් ඇද ඇද කරන අයයි, අතෑරලා දාපු අයයි දන්නවා....MBA කරනවා නම් world university rankings බලලා කරන්න.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    2020 enrollment ekata dan call karala thiyenava, you can check the requirements here

    http://graduate.sjp.ac.lk/course/mbam-sc-in-management-2020-intake/

    I am following it. Exams tikak amaruy thamay, assignmentsuth ehemay, but pass marks ganna puluwan 50% assignments walinmay enne, ithuru 50% thamay final semester exams walin ganna one. Minimum 2.70 GPA eka one pass ekakata, e kiwe lakunu 50ta wadiyen ganna one assignments saha exam eken. attendance 80% balanava, eth attendance aduvunath prashnayak na, feasible coordinatornam, exam liyanna dunna hamotama, dannam coordinator maaruvenava, e prof.uth hondai but attendance strict karayda dane na issarahata . weekends and weekdays class thiyeneva classes, oyata kamathi eka choose karana puluwan, weekdays nam 5-8 p.m, weekendsnam 8.30a.m. - 4.30. p.m. weekdays dawas gaana wenas venava semester ekata watena subjects anuwa (Modules thunaynam semester ekakata weekdays dawas thunak, weekend saturday full day and sunday ude or hawasa vitharay lectures thiyene).
    Amaruy thamay oka karana, job ekath ekka dawas pahai, weekends dawas dekama mekata full occupied e athara assignmentsuth karanna one module ekakata assignments kihipaykma, eth mula indan welawak wen karana wada karanavanam saha honda yaluwo tikak hoyaagathanam ekata paadam karana, oka karaganna bari vena ekakuth na. Thawa monahri danagana onenam ahanna :)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254

    check inbox
     
    Sep 1, 2009
    2,359
    215
    0
    I've completed it.

    It's a good MBA going around in the country but i'm not gonna compare it with others.

    The main advantage is the industrial visit they do for each year without any additional cost. They have taken batches to thailand,china and japan for visits which is great. Exams and assignments are bit hard compared to others i guess but its not impossible to pass. In my batch 90% passed first time and rest in second time.Main thing is the networking. You will get to know lot of old students Japura management(which is probably the best management facs in SL) faculty coming back for MBAs who are mostly in higher places of management. So i recommend it if you're planning to do it.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,862
    1
    27,949
    113
    A waste of time and money. If you want to learn stuff in the 80's or 90's and watch the boasting of shitty lecturers you can follow it.

    If you want real knowledge, then go either for PIM or a foreign university MBA such as University of Wales in SL
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    607
    739
    93

    මම මගේ පුද්ගලික අදහස කියන්නේ.මේකෙන් ජපුරේ එක හෝ වෙනත් එකක් උඩ දාන්න හෝ පහළ දාන්න අදහසක් නෑ. ලංකාවේ දැනට තිබෙන ප්‍රමුඛතම කළමනාකරණ පීඨය කියලා පොදු පිළි ගැනීමක් තියෙන්නේ ජපුරේ කළමනාකරණ පීඨය. ඒ නිසා MBA එකටත් ඔය පිළිගැනීම තිබෙනවා. මෙතන PIM එක ගැන කියන අයත් දන්නවා ඇති ඒකත් ජපුරට සම්බන්ධයක් එක්ක තමයි යන්නෙ කියලා. ඔයා ඕක කරනවා නම් මුලින්ම ඔයා ඕකේ දැන් උගන්වන විෂයන් ටික දළ වශයෙන් හෝ MBA සෙන්ටර් එකෙන් අහන්න. මොකද ජපුරේ යන ක්‍රමය වෙන්නේ ළමයා තමන්ම හොයාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න එක. සේරම දේවල් කියලා දෙන්නෙ නෑ. අනෙක විෂය කොටස් ගොඩක් touch කරනවා එක් එක් කොටසේ ගොඩක් ගැඹුරට යනවා වෙනුවට.
    දේශකයින්ගේ පුරසාරම් කතාව බොරු නෙවෙයි. ඒත් කෙනඩි,ඕපාත වගේ ප්‍රොෆෙසර්ලා කියන දේවලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. නම් දාන්න බෑ, ඒ වුනාට හිටගෙන නින්ද යන්න උගන්වන අය, තමන් උගන්වන දෙයක් ප්‍රශ්න කරාම ගේම ඉල්ලන, ඇස් වහගෙන පන්තියේ උගන්වන,ටියුෂන් මානසිකත්වයෙන් ගැලරියට කතා කරන අයත් නෑ කියන්නෙ නෑ.

    ඒත් 80-90 කාලේ දේවල් තමයි උගන්වන්නේ කියන එක හරියටම හරි නෑ.මොකද marketing myopia වගේ සංකල්පයක් ලෝකෙට එන්නෙම ඒ කාලේ අදටත් භාවිතා වෙනවා. එහෙම කියලා ඒක උගන්වන්නේ නැතුව ඉන්න බෑනේ. 80% තදින්ම බැලුවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.

    සරලව කිව්වොත් MBA කරන්නෙ මේ professional networking හදාගන්න නම් ඕක කරන්න. ඒත් ඉතින් ඒකට ලක්ෂ ගණක් දීලා MBA කරන්න ඕන නෑ කියන එක තමයි මම හිතන්නේ. දැනුම සම්බන්ධයෙන් නම් කැටයම තමයි.
    ------ Post added on Sep 30, 2021 at 10:10 PM
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයා හිතන්න ඕනි MBA එක කරන එකේ අරමුණ මොකද්ද කියලා...ඔය IT ෆීල්ඩ් එකේ ඉන්න නිසාත්, Banking / Sales වගේ ජොබ් එකකට යන්න අදහසක් නැතුව ඉන්න ක්ෂේත්‍රයේම ඉහලට යනවා නම් International recognized MBA එකක් කරන්න...හැබැයි private ඒවගේ විෂය අලුත් කියලා කියෙව්වට Japura තරම්පි ළිගැනීමක් නෑ....ෆීල්ඩ් එකේ ඇත්ත එකයි....මොකද government uni එකකට MBA ගන්න එක ලේසි නෑ ......

    තව දෙයක් ...SLIT එකේදී lectures ලා එක්ක deal කරපු විධිහට government uni වල නම් අමාරුයි...respect දීලා වැඩ කරේ නැත්තන් batch එකටම කෙළවෙන්න return එක දෙන්නේ ....