Degree program එකක් තෝරගන්න උදව්වක්

pamkya

Member
Apr 12, 2023
4
4
3
යාලුවනේ මන් මේ පාර a/l maths stream එකෙන් කරල 1.7 ගානක z score එකක් ආව.
Moratu pera japura engineering, ai නැතුව අනික් ගොඩක් ඒව වලට අහු වෙනව. But confuse වෙලා ඉන්නෙ මොකක් තෝරගන්නද කියල.
UCSC CS උත් අහු වෙනව හැබැයි මට programming side එකට ලොකු ආසාවක් නැති නිස් apply නොකර ඉන්න හිතුව.
මන් දැනට බැලුවෙ colombo physical, indstrial statistics and mathematical finance(uoc) කියන ටික.
ඔය දෙක ගැන විස්තර and දෙකෙන් යන්න පුලුවන් path ගැන idea ඒකක් තියෙනව නම් කියන්න
තව යන්න හොද demanding degree program දන්නව නම් ඒවත් දාන්න
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,344
    74,888
    113

    Mulin balapan umbata karanna molayak tiyenne mokakda kiyala. itapase Umba karanna kamathi mokakda kiyala hitapan. itapase ewalin monatada hondata gewanne kiyala balapan. government uni yannama ona kiyala ekak ne. honda private ekak set unath karanna puluwan.

    Mey kaaley IT/SW wage ewala honda place ekak tiyenawa. Anika umbata honda mobility ekak enawa (migrate karanna, job maru karanna).

    Nikan example ekak damme. but hondata hithala balala karapan.
     
    • Like
    Reactions: pamkya

    IT paththa godak saturated nadda bn. Mn dakka intern hoyagannath amarui wage scene
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Moratuwa QS yanna barida ?
    eka sahenna hoda degree program ekak, foreign job vacancies thiyanawa.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IT කරලනම් තේරුමක් නෑ ඔන්න mora cse වගේ යන්න පුලුවන් නම් එද්දිම ගන්න බලන් ඉන්නේ කට්ටිය.අනික software engineering කියලා පොසිශන් එකකුත් නෑ සමහර උන් engineering ගෑවට.

    වෙන මොකක් හරි ඩිමාන්ඩ් තියන පැත්තක් බලලා කරපන්.සල්ලි තියනවනම් රටකට ගියානම් හරි engineering degree එකක්ම කරන්න.germany වගේ යාගන්න පුලුවන් දැම්ම යනවනම් 70 lakh වගේ තියනවනම්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    මොනව කලත් ආකි සිවිල්, QS හෝ ඒ කිට්ටුවෙන් වත් යන එකක් එපා. මාකට් හැදෙන්න තව අවුරුදු ගානක් යනව.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,628
    1
    5,943
    113
    physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න අදහසක් තියනවනම් physical කරන්න

    physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න අදහසක් තියනවනම් physical කරන්න
    ------ Post added on Jun 15, 2024 at 1:29 PM
     
    • Like
    Reactions: zid2021

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Physical science if you want to do higher studies and get into lecturing.
    IS and finance maths is good if you have interest in banking, investment and actuarial science side.
     
    • Like
    Reactions: pamkya