DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සත්තුන්ට කන්න දෙන මස් අරගෙන ගෙදර ගෙනත් උයං කන උං ඕකේ වැඩ කරන්නේ. මේ ඇත්තම ඇත්ත. සත්තුන්ට කන්න දෙන හරක් මස්, එළු මස් වල හොඳ කොටහ ගෙදර අරං ඇවිත් කටු සත්තුන්ට දෙන උං ඔහේ ඉන්නේ.

    :angry::angry::angry::angry:

    I also heard something like that, they sell meat given for animals :(
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සත්තු බලන්න ආස අය යාල,විල්පත්තු,වස්ගමුව වගේ තැන් වලට යන්න.
    දැන් යුද්ධයකුත් නැති නිසා ඒවා එලට enjoy කරන්න පුලුවන්. ඒත් ඒවා විනාශ නොකර එන්න වගබලා ගන්න...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    sira kathawa machan.............mama th hithanawa me kathawa aththa kiyala.......eth ohoma kiwwata apita meka wenas karanna bari eka gana dukai
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පින්නවල පැත්තෙ එලිමහන් සත්ව උද්‍යානයක් හදනව නේද මේ සත්තු ටික අරගෙන යන්න මම හිතන්නෙ ලබන අවුරුද්දෙ මුල විවෘත කරනව
     
    ow sira kathawa
    :)
    True machn...
    :yes:
    සත්තු බලන්න ආස අය යාල,විල්පත්තු,වස්ගමුව වගේ තැන් වලට යන්න.
    දැන් යුද්ධයකුත් නැති නිසා ඒවා එලට enjoy කරන්න පුලුවන්. ඒත් ඒවා විනාශ නොකර එන්න වගබලා ගන්න...

    ඔව් අපේ දේවල් රැක ගැනීම අපගේ යුතුකමක්
    saththunwa hira kerala thiyana 1 nam paw wadak
    :(
    sira kathawa machan.............mama th hithanawa me kathawa aththa kiyala.......eth ohoma kiwwata apita meka wenas karanna bari eka gana dukai
    ඔව් බන් අපිට විතරක් මේක වෙනස් කරන්න බෑ
    පින්නවල පැත්තෙ එලිමහන් සත්ව උද්‍යානයක් හදනව නේද මේ සත්තු ටික අරගෙන යන්න මම හිතන්නෙ ලබන අවුරුද්දෙ මුල විවෘත කරනව
    එහෙම දෙයක් කරනව නම් ලොකු දෙයක් :)
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    හ්ම්ම් සත්තුන්ට කෑම දීපු හින්දනෙ ඒ ගොල්ල මෙච්චර දවස් ජීවත් වෙන්නෙ, එත් මගේ අදහස නම් එලිමහන් සත්තු වත්තක් හැදුවොත් හොදයි කියල

    machan "vana udhyaana" sankalpaye thiyenne oya adhahasama nedha?

    saththu vaththe thiyenne vividha vargaye saththu vena venama balaaganna puluvan vena vidhiyatane.adhyaapanika peththen ithin eka vatinava,mama kiyanne quality eka saha nidhahasa thava tikak vedi karanna one

    bronx-z2.jpg

    Bronx Zoo​
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අදහසටනම් ගරු කරනවා.... ඒකෙ මාර ඇත්තක් තියනවා.... නමුත් දෙහිවල සාපලද්දන්ගේ නගරය කියල දාපු එකනම් හරි නැහැ. ඕක දෙහිවල හැදුව කියල දෙහිවල අය මොනව කරන්නද...?? අනික දෙහිවල එච්චර අපිරිසිදුත් නැහැනෙ..... :(:(:(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    න්නන් පික්පොකට් ගසා තිබුනි. වඳුරන් ගංජා වවා ඇත. කොටි ගෙවල් හත අටක් මංකොල්ල කා ඇත. පැස්බරුන් හාවන් හා පිඹුරන් කුඩු ගසා අසුවී ඇත. ඔරං ඔටං වරයෙක් කාන්තාවක් දූෂනය කර ඇත. ළමා අපචාර කල බස්සන් දෙදෙනෙක් සිටියේය. ලේන්නුද වල් බලල්ලුද කිඹුලන්ද හොර මත්පැන් පෙරා අසුවී සිටිති. චිම්පන්සියෙක් අල්ලස්ගෙන ඇත. නොසැලකිල්ලෙන් රියපදවා ළමුන් දෙදනෙක් මරා දැමු වලි කුකුළන් පවුල පිටින් කූඩුකර සිටියෝය.
    සිරගත කර සිටි උන්ට ඇති චෝදනා පරිදි බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදී තිබුණි. සතුනට ආහාර පවා ලබා දෙන්නේ අඩුවෙනි. කිසිදිනෙක මිනිසුන්ගේ ඇසට පෙනීමට ඒමට පවා බිය හිපපොටේමස් කෑම ඉල්ලා උගේ යෝධ කට අරී. මෙවන් අපරාධ කරඇති සතුන් සියල්ලන්ම වෙන් වෙන් හිරකූඩුවල දමා තිබුනේ දීර්ඝකාලීන දඬුවම් සඳහාය. කිසිදු ගැලවීමක් නැත. රටේම අංගොඩ සිට පැමිනි මිනිසුන් කිසිදු ජීවන අයිතියක් තබා තමන්ටවත් ජීවිත අයිතියක් නැති මෙම කූඩුකල සත්ව ඩමි දෙස බල බලා යති.
    දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති. දැනට වසර 40කට වැඩිය. මිනිස්කමටත් නිගාවකි. දෙහිවල සත්තු අපාය බලන්න පෙල ගැසී යන්නේ ශිෂ්ඨ මිනිසුන් නොව මිනිස් රොඩුය. මේ කුරිරු කම් වලින් විනෝදවන වනචාරී මිනිස් සුන්බුන්ය.
    බුදුන්ටත් හලාල්කල කුකුළුමස් පූජාකරන, අශිෂ්ඨ මිනිසුන්ට සතෙකුට ජීවන අයිතියක් ඇති බව පැවසීම විහිළුවකි.

    උපුටා ගැනීම මරුවා බ්ලොග් අඩවියෙනි

    මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?:rolleyes:

    සත්තුත් දැන් මිනිස්සු ගානට වැටිලද???:rolleyes:
     
    අදහසටනම් ගරු කරනවා.... ඒකෙ මාර ඇත්තක් තියනවා.... නමුත් දෙහිවල සාපලද්දන්ගේ නගරය කියල දාපු එකනම් හරි නැහැ. ඕක දෙහිවල හැදුව කියල දෙහිවල අය මොනව කරන්නද...?? අනික දෙහිවල එච්චර අපිරිසිදුත් නැහැනෙ..... :(:(:(
    මම එහෙම දාල නැහැ නෙ, මම දාල තියෙන්නෙ DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය කියල :rolleyes::oo::baffled:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    :( :( :( :(

    i wish they did a professional job there.....:oo:

    you can't just slam all animals into same kinds of cages....and expect them to stay.....

    putting them into cages is a crime on its own....but to not even try to recreate their original habitats....disgusting.....:no:

    look up Singapore night safari.....in google....THAT is the way to do this.....

    i saw lions there.....:love::love:....you can seriously witness their majestic look in their eyes.....in dehiwela zoo...its like they just want to die....:(:(

    http://www.etour-singapore.com/singapore-night-safari.html