මම එහෙම දාල නැහැ නෙ, මම දාල තියෙන්නෙ DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය කියල![]()
elazz..... ඔයාගෙ හිතේ නැත්තම් එච්චරයි.... අකුරු වලට වඩා හිත වටිනවා......
දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති.
may b mistake... its ok bro.....





