DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම එහෙම දාල නැහැ නෙ, මම දාල තියෙන්නෙ DEHIWALA සාපලද්දන්ගේ_සත්තු_අපාය කියල :rolleyes::oo::baffled:

elazz..... ඔයාගෙ හිතේ නැත්තම් එච්චරයි.... අකුරු වලට වඩා හිත වටිනවා......

දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති.

may b mistake... its ok bro.....
 
nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    apitanan mehema kuduwaka daala dawas 7k witara inna giama pissu watenawa.. sattuntat ehema wenna ati.. paw wade. but samahara sattunta ewe ganak nahalu. man discovery eke dakke,

    example - gedara tank ekaka inna gold fish maalu, un tank eka wate deparak witara pinuwama, unge mole hadila tiena widiata, unta ewa amataka wenawalu. maluwa hitanne, hamadama dakinne alut deak kialalu..

    anit sattuntat ehema hitenawanan itin cage system eka aulak na.

    :P:P:P:P:P
     
    elazz..... ඔයාගෙ හිතේ නැත්තම් එච්චරයි.... අකුරු වලට වඩා හිත වටිනවා......

    දෙහිවල සාපලද්දන්ගේ නගරයේ අපිරිසිදු කොනක සතුන් සියල්ලම අපිරිසිදු කැත දුගඳ හමන ආවරන රහිත වසර 40ක් පමණ පැරණි වලවල් වල හා යකඩ කූඩු වල දමා උන් මියයන තුරු රඳවා සිටිති.

    may b mistake... its ok bro.....
    no problem,
    apitanan mehema kuduwaka daala dawas 7k witara inna giama pissu watenawa.. sattuntat ehema wenna ati.. paw wade. but samahara sattunta ewe ganak nahalu. man discovery eke dakke,

    example - gedara tank ekaka inna gold fish maalu, un tank eka wate deparak witara pinuwama, unge mole hadila tiena widiata, unta ewa amataka wenawalu. maluwa hitanne, hamadama dakinne alut deak kialalu..

    anit sattuntat ehema hitenawanan itin cage system eka aulak na.

    :P:P:P:P:P

    ඔයාගෙ අදහසට ස්තුතියි
     
    • Like
    Reactions: Dreams001

    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    Agree with you!!
    saththu mehema kuudwala hira karala thiyena eka sathwa aithiwassikam ullanganaya kirimak :(
    saththu wathakata wada abaya bhoomi wage sankalpaykata yanwanm wada hondai........... siaylu sathwaynta siya nidahasa bukthi windimata ida atha, ewa seema kirima minisunta aithi raajakaraiyak nowe :(
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සත්තු හිර කරල තියන එකනම් මහ පව් කාර වැඩක් ඒවුන් බලන්න යන අපටත් පව්

    සත්තු හිර කරන්නෙ නැතිව සත්තුන්ට නිදහසේ ඉන්න පුලුවන් අක්කර 50 60 ක ප්‍රදේශයක විවෘත සත්ව උද්්‍යානයක් ලංකාවටත් ඕනෙ මේව කරන්න අමාරු වැඩ නෙමේ. ලංකාවෙ සල්ලි නාස්ති කරන හැටියට

    අදාල බලධාරිනි තොපගේ ඇස් ඇරේවා.....
    නැතිනම් මේ අහිංසක සත්තු වෙනුවෙන් තොපට සාප වේවා...............

    මමත් හිතන්නේ ඔය ටිකම තමා, සත්තු වත්තක තෙරුම මිනිස්සුන්ට ලේසියේන් සත්තුන්ව බලන්න හැකිවිමයි. එය සත්ටුන්ගේ නිදසටත් බධා නොකර කරන්න් පුලුවන් නම්...
     
    Last edited:
    මමත් හිතන්නේ ඔය ටිකම තමා, සත්තු වත්තක තෙරුම මිනිස්සුන්ට ලේසියේන් සත්තුන්ව බලන්න හැකිවිමයි. එය සත්ටුන්ගේ නිදසටත් බධා නොකර කරන්න් පුලුවන් නම්...
    :yes::yes:
    :(
    mea okkoma eththa
    :yes:
    Adooo ape kalakanni minissu munwa kudu karan balala sathutu wenawa.eth munta salakana widiha nan anthima asaadaranai :(
    :(:(

    you are correct
    tnxx
    Agree with you!!
    saththu mehema kuudwala hira karala thiyena eka sathwa aithiwassikam ullanganaya kirimak :(
    saththu wathakata wada abaya bhoomi wage sankalpaykata yanwanm wada hondai........... siaylu sathwaynta siya nidahasa bukthi windimata ida atha, ewa seema kirima minisunta aithi raajakaraiyak nowe :(

    eka tamayi:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උනත් ඔය සත්තු විඳවනවා නම් ඒක වැරදියි ..... ඒ අහිංසක සත්තු හිරකරගෙන සල්ලි හොය හොය වද දෙන එක ඇත්තටම වැරදියි ...... ඉක්මනින් වගකිව යුතු අංශවල අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ....