Dehiwala Nanotec 70 ට ඩෙස්ක්ටොප් එකක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    Dehiwala Nanotec 70 ට ඩෙස්ක්ටොප් එකක්

    දෙහිවල නැනෝටෙක් වෙබ් එකේ මේ තියෙනmee පිසි එක

    Intel® Core™ i5-8400 Processor
    9M Cache, up to 4.00 GHz
    H310 Motherboard
    DDR4 2400Mhz 4GB (LT)
    TOSHIBA DT01ACA100 1TB SATA 3 (6.0 Gb/S) (2Y)
    Intel® HD Graphics 630 2.1GB
    FSP 200W Pure (3Y)

    Add-ons
    Logitech Keyboard and mouse - 2,000/=
    Viewsonic 19" Monitor - 11,500/=
    Asus DVD RW - 3,000/=

    Upgrades
    4GB RAM ----> 8GB - 6500/=
    TOSHIBA 1TB ----> SEAGATE 2TB - 6000/= 71,000

    8GB RAM එකත් එක්ක මේ වගේ ගානකට ගන්න බැරි වෙයිද බන්...ඒ නැතත් 70ට වගේ මෙ තියෙන ඔප්ශන් එක්ක ගන්න වෙන තැනක් හරි දන්නවද..? ඇසෙම්බල් කරලා ගන්න තිබ්බත් ාවුලක් නෑ ...බම්බා පැත්තේ ඇසෙම්බල් කරලා ගන්න පුලුවන් තැනකුත් කොටන් යන්ද...ග්‍රැපික් කරන්න තමා හදන්නේ..
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    barclays ලාගෙන් තමයි මම දැන් අවුරුදු 10 ක් විතර ඉදන් කොම්පියුටර් අයිට්ම්ස් ගන්නේ. උන්ගේ සර්විස් එක හොදයි, ගාන අඩුයි. කවදාවත් අවුලක් ඇවිත් නෑ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    barclays ලාගෙන් තමයි මම දැන් අවුරුදු 10 ක් විතර ඉදන් කොම්පියුටර් අයිට්ම්ස් ගන්නේ. උන්ගේ සර්විස් එක හොදයි, ගාන අඩුයි. කවදාවත් අවුලක් ඇවිත් නෑ.

    Assemble krnna list ekk dennko :dull:
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    Assemble krnna list ekk dennko :dull:

    ඉතින් එතනට ගිහින් උබේ අතේ තියෙන ගාන කිව්වම උන් ඒ වෙලේම ඒ ඒ විදියට ඇසම්බල් කරලා දෙනවා. ගාලු පාරේ ජොයින්ට් එකට යන්න. එතන වඩා ඉක්මන්.

     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    barclays ලාගෙන් තමයි මම දැන් අවුරුදු 10 ක් විතර ඉදන් කොම්පියුටර් අයිට්ම්ස් ගන්නේ. උන්ගේ සර්විස් එක හොදයි, ගාන අඩුයි. කවදාවත් අවුලක් ඇවිත් නෑ.

    Barclays hondai
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Graphic wadawalta Configuration

    Option - 1 - Budget

    Intel Core i5-8400
    ASUS H310 / B360 Motherboard
    2 x 8GB DDR4 Memory
    256GB M.2 SSD
    2TB HDD
    GTX 1060 /6GB VGA
    Silverstone Casing
    Seasonic Power Supply

    Rs. 187 - 195K

    Optioin - 2 Average

    Intel Core i5-9600K
    ASUS Z390 Motherboard
    2x8GB DDR4 Memory
    512GB M.2
    2TB HDD
    RTX 2060 /6GB or Quadro P2000
    Silverstone / NZXT Casing
    Seasonic Power Supply

    Rs. 292K

    Optioin - 3 Good

    Intel Core i7-9700K
    ASUS Z390 Motherboard
    2x8GB DDR4 Memory
    512GB M.2
    2TB HDD
    RTX 2060 /6GB / Quadro P2000
    Silverstone / NZXT Casing
    Seasonic Power Supply

    Rs. 308K
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    puluwan nam thawa masa 2kak iwarasapan aluth procer enakan AMD and Intel lagen oya hadana ekata wada speed eka wadi ekak hadanna puluwan oya ganatama.

    Ryzen 3rd gen එක එච්චර ඉක්මනට ඒවිද බන් , මම හිතුවේ ජූනි අගෝස්තු වේවි කියලා
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Graphic wadawalta Configuration

    Option - 1 - Budget

    Intel Core i5-8400
    ASUS H310 / B360 Motherboard
    2 x 8GB DDR4 Memory
    256GB M.2 SSD
    2TB HDD
    GTX 1060 /6GB VGA
    Silverstone Casing
    Seasonic Power Supply

    Rs. 187 - 195K

    Optioin - 2 Average

    Intel Core i5-9600K
    ASUS Z390 Motherboard
    2x8GB DDR4 Memory
    512GB M.2
    2TB HDD
    RTX 2060 /6GB or Quadro P2000
    Silverstone / NZXT Casing
    Seasonic Power Supply

    Rs. 292K

    Optioin - 3 Good

    Intel Core i7-9700K
    ASUS Z390 Motherboard
    2x8GB DDR4 Memory
    512GB M.2
    2TB HDD
    RTX 2060 /6GB / Quadro P2000
    Silverstone / NZXT Casing
    Seasonic Power Supply

    Rs. 308K



    u hoyanne 70K walata PC ekak assemble karaganna. oyagollo dena price eka > 2 x his budget :lol: