Dehiwala Nanotec 70 ට ඩෙස්ක්ටොප් එකක්
දෙහිවල නැනෝටෙක් වෙබ් එකේ මේ තියෙනmee පිසි එක
Intel® Core™ i5-8400 Processor
9M Cache, up to 4.00 GHz
H310 Motherboard
DDR4 2400Mhz 4GB (LT)
TOSHIBA DT01ACA100 1TB SATA 3 (6.0 Gb/S) (2Y)
Intel® HD Graphics 630 2.1GB
FSP 200W Pure (3Y)
Add-ons
Logitech Keyboard and mouse - 2,000/=
Viewsonic 19" Monitor - 11,500/=
Asus DVD RW - 3,000/=
Upgrades
4GB RAM ----> 8GB - 6500/=
TOSHIBA 1TB ----> SEAGATE 2TB - 6000/= 71,000
8GB RAM එකත් එක්ක මේ වගේ ගානකට ගන්න බැරි වෙයිද බන්...ඒ නැතත් 70ට වගේ මෙ තියෙන ඔප්ශන් එක්ක ගන්න වෙන තැනක් හරි දන්නවද..? ඇසෙම්බල් කරලා ගන්න තිබ්බත් ාවුලක් නෑ ...බම්බා පැත්තේ ඇසෙම්බල් කරලා ගන්න පුලුවන් තැනකුත් කොටන් යන්ද...ග්රැපික් කරන්න තමා හදන්නේ..